තරමක් නිදහස් උන්

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මුලින්ම ගොසිප් චැනල් බලන එක නැවැත්තුව, පස්සෙ දෙරණ හිරු සිරස බලන එක නැවැත්තුව පුදුම නිදහසක් දැනෙන්නෙ. දැන් TV එක්ක බලල නෑ අවුරුදු ගාණකින් බලන්න තරම් කැමැත්තකුත් ඇති වෙන්නෙම නෑ.
    අවශ්‍ය දෙයක් තියෙනව නම් youtube එකේ හොයාගෙන බලනව.
    තාමත් නවත්තගන්න බැරි උනේ social media යන එක තමයි විශේෂයෙන්ම facebook. හැබැයි instagram නම් හොඳයි කියල හිතෙනව.
    ඇප්ස් ඩිලීට් කරන්න. සතියෙන් ගොඩ. සෑහෙන්න කාලෙ ඉතුරුයි

    නැත්නම් සැරෙන් සැරේ නොටිෆිකේශන් එවලා බලන්න පොලබවනවා.
    ------ Post added on Dec 16, 2022 at 12:44 AM