තරවටුව.....

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
සමාජයට අපි හුරු වෙනව කියන ඒකට ඒකග වෙන්න බැහැ. හොද නරක තේරලා ෙබ්රලා ගන්න අපිට පුළුවන් කමක් තියෙන්නට ඔ්න. හැබැයි අත්දැකීම් වලින් අප දෙයක් ඉගෙන ගන්න බව නම් හැබෑව. නමුත් හරි ෙද් කිරීමයි හැම විටම හරි. සංෙව්දී බව නැති කර ගත් විට අෙප හිත් ගල් වෙයි. ඒ ගැන යමක් හිතන්නට ඉතිරි කල ඔෙබ් නිර්මානය ලස්සනයි සොයුරිය. ඔබට ජය!
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
ow ayye oya kiyana dewal hari,eken wenne tawath kenekta udaw karanna giyama dewarak nowa 3warakwath hithala balanna wena ekai.
ehema hitha ridena dewal unama attatama kalakirenawa me samajaya gana.

sthuthi ayye hamadama wage mawa dayrryamath karanawata.



ඕක අද නූතන සමාජය තුල තිබෙනා එක් ප්‍රබල සංසිද්ධියක්..අපි කාට හරි උදව් කරන්න හදවත ඇරලා අත උඩ තියල පෙන්නුවම ඒ අය හිතනවා මෙන්න කදිම අවස්ථාව මේ කෙනාව බාගන්න එහෙමත් නැත්නම් ගෙඩි පිටින්ම ගිලල දාන්න කියල...

මිනිස් සිත් ක්‍රියා කරනා අන්දමට සාපේක්ෂව එහි ඇතුලාන්තයෙන් අපටත් නොදැනිම ගලනා එන්සයිම දහරාවන්ගේ සැරිසැරීම අඩු, වැඩි, හොඳ, නරක අතරේ දෝලනය වෙමින් අපිව අමනුස්සයෝ එහෙමත් නැත්නම් කන්න දුන්න අත හපා කනවා වගේ ක්‍රියාකාරකම්වලට යොමු කරවනු ලබනවා..


ඒක තත්පරයෙන් තත්පරයට වෙනස්වන මිනිස් සිතක පුහුදුන් ක්‍රියාවලියක් කියල සිතින් බැහැර කිරීම හා ඉන් මතුවට එවැනි ඉදිරිපත්වීම්වලදී දෙවරක් සිතා බැලීම ආදී දේ ගැන තමා අපි සැලකිලිමත් විය යුත්තේ...


ඉතා අගනා කාටත් හිතන්න ඉඩ දුන්න කදිම නිර්මානයක්...

ඔබේ නිර්මාන ප්‍රගතිය හා ඒ සඳහා ඔබ දැන් දැන් ඇසුරු කරනා ඉසව් ගැන මම මහත් සේ සතුටු වෙමි..


ඔබ ඉදිරියට යා යුතුම හා නිර්මානකරණයේ නිරතුරුව රැඳී සිටිය යුතුම සහෝදරියෙකි..


ඔබට ජය...
 

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
sthuthi bro oyage adahas walata
හදේ ඉපදුන අනුකම්පාව යහපතට
ගෙනේ තරවටු තුලත් හිතට සැනසුම...


ලස්සන්යි සූරි .....!

yes true bro
this is true..the world has lost its heart long ago ..if it ever had one.
tnx u'r words sis
mmhhh, yes whn we become more sensitive . we have to face such kinda things ,but dnt worry If we r pure from our hearts ,something gud will happen us .

Nice thought ...............

ow bro piligannawa,ath eka karanna amaru ekai prashne. eth tikak hithanna wenawa me wage dewal wenakotanam.

sthuthi oyata

අද සමාජයේ විරල නැති දෙයක්...

ඒත් තමුන්ට වැදගත් නොවන කෙනෙකුගෙන්, අනවශ්‍යව වුනොත් ගනන් ගන්නේ නැතිව ඉවතලන එකයි නේද සුදුසු...

ලස්සන පද පෙල.