තරහහර මෙතනින් පිටකරන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නාකි අන්කල්,උබට මාව අමතක උනේ කොහොමද කොල්ලෝ.ආ..උබට ඒ වෙලාවේ හරියට සිහිය තිබ්බේ නෑ නේ.මට සමාවෙයන් කොල්ලෝ.මට ඒ වෙලාවේ මාව ටිකක් පාලනය කරගන්න බැරිඋනා.:(:(

    ඔවු ඉතින් පාලනය කරන්නේ කොහොමෙයි......කෙලින් වෙන්නෙම නෑනෙ........වතුර නැති හෝස් එක වගේ...!!!!:eek::eek::eek::lol::lol:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    පල පල අපිට කොහෙන්ද බන් ඒඩ්ස් උබලට වගේ ලොල්
    ඒක නේන්නම්.මුන්ගේ බොරු බන්.අපි දන්නවනේ උබට තියෙන්නේ සුදු බින්දුම,ලප දැමිලි වගේ සම්ප්‍රදායික ලෙඩ කියලා.:lol: