තරහහර මෙතනින් පිටකරන්න

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වලිය නැගල යනවද ? මම බනින්න ඕන කාටද? ඊයෙ පෙරේදා පචබාහු කරැණාරත්කයට නම් බැන්නා හොදට, නිවුස් පැත්තට ගිහිල්ලා.........කාටද මචංලා තව බනින්න ඕන.....????
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගල් බොතල් දෙකක් නම් තියෙනව කිබුලො:cool::cool:

    සෙටමෝල් වෙමු.......මාගාවත් තියෙනවා හම්බවෙච්ච ජේ ඇන්ඩ් බී එකකුයි, රෙඩ් ලේබලේකුයි දුක්විද විද.......!!!
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    වලිය නැගල යනවද ? මම බනින්න ඕන කාටද? ඊයෙ පෙරේදා පචබාහු කරැණාරත්කයට නම් බැන්නා හොදට, නිවුස් පැත්තට ගිහිල්ලා.........කාටද මචංලා තව බනින්න ඕන.....????

    ado uba sirawatama dokekda ban?:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    පාටියකට ද? පාටි නොකා වගේ එන්නද?
    මචෝ පාටියක් නම් පාලම් කොකෙක් වගේ පලයන් නැත්නම් පරණ දෙයියෙක් ඇවිල්ලා උඹව පාටු කොකෙක් කරයි ඔය කොයි දෙයියත් ඔය දෙයියට යටයිලු බන් ඕකා එසේ මෙසේ දෙයියෙක් නෙවෙයිලු පතන මැදින් ආ දෙයියෙක්ලු..හැබැයි අපේ බෝඩිමේ ඉන්න පරණ කොකා නම් කියන්නේ ඕකව පණ නැති කොකෙක් තරම් වත් ගනන් ගන්න එපා කියලයි අනේ මන්දා.... අපේ අමන්දා කිවුවාලු............:yes::yes::yes: