තරහ යනව වැඩී

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    මචං මට දැන් ටික කාලෙක ඉදන් තරහ යනව සෑහෙන්න ඇයි කියල මටවත් තෙරෙන්න්ැ පොඩි දෙවල් වලට පවා . වෙනද එහෙම නැ ලගකදි ඉදන් පපුවත් සමහර වෙලාවට විනාඩි 2-3 විදර රිදෙනව ලාවට වගේ. කෙල්ලගෙන් msg එක විනාඩි 2-3ක් පරක්කු වුනත් පුදුම තරහක් එන්නේ ඇයි බං එහෙම වෙන්නෙ 😞😞
     

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,792
    1,499
    113
    Ubata stres wadi athi machan. Aeka control kara ganin. Tharaha apita wagema anik kenatath tharaha enna puluwan nne. Barima nam mano waidyawarayekta pennapan ubawa.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    කෙල්ලට හුකලා පෙට්ටි කඩලා ඉවර උනාම ඔහොම වෙනෝ
     

    pathumkw

    Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    කෙල්ලට හුකලා පෙට්ටි කඩලා ඉවර උනාම ඔහොම වෙනෝ

    Ehma krla na bn . Habai kella gena onawata wediya hithanawa wedi wage kiyala matat therenawa
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,782
    6,863
    113
    Mediation කරපන් හොද වීඩියෝ තියෙනව මචන් යු ටියුබ් එකේ. උබ වර්කවුට් කරන්නේ නැද්ද හොද දාඩිය පාරක් දන්න දෙයක් කරාමත් ස්ට්‍රෙස් එක අඩු වෙනවා.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    කෙල්ලට හුකලා පෙට්ටි කඩලා ඉවර උනාම ඔහොම වෙනෝ

    වෙන එකෙක් ඒව කරල තිබූන හන්දනෙ උබට තරහ යන්නෙ :rofl: