තරහ යන්නෙ ඇයි??

Prabhaswara

Member
Feb 26, 2017
100
22
0
තරහ යන්නෙ ඇයි??

මේ ලෝකයේ ඕනෑම සාමන්‍ය මනුස්සයෙක්ට වගේම සතෙකුට උනත් තරහ යනව. ඒක සාමාන්‍ය දෙයක්. ගොඩක් අය තරහව අඩු කර ගන්න ගොඩක් උත්සහ කරනව. මොකද වැඩිපුර තරහ යන අයට සමාජයේ මිනිස්සු කැමති නෑ. ඒ අයව සමාජය පිළිකුල් කරනව.

තරහව අඩු කරන්න මිනිස්සු එක එක විදියේ උපක්‍රම පාවිච්චි කරනව. සමහරු තරහ ගියාම එකේ ඉඳල ගනන් කරනව, සමහරු තමන්ට සතුට ගෙන දෙන දෙයක් බලනව හෝ සිහි කරනව. නමුත් ඇත්තටම බැලුවොත් කොච්චර අපි තරහ අඩු කරගන්න උත්සහ කරත් සමහර අවස්ථා වලදී ආයෙත් තරහව උඩට එනව, සමහරවිට තිබ්බටත් වඩා වැඩියෙන් එනව.

ඇයි එහෙම වෙන්නෙ?? ඒකට හේතුව තමයි අපි තරහ ඇති වෙන්න මූලික සරළම හේතුව නොදන්න එක.

උදාහරණයක් ගමු. තමන් වැඩ කරන තැන තමන් යටතේ සේවකයෙක් ඉන්නව. දැන් මේ මනුස්සයා යම් වෙලාවක තමන් කියන දේ අහන් නැතුව ඉන්නව. එතකොට තමන්ට තරහ යනව. දැන් මොකක්ද මේ උනේ. තමන් හිතේ හදාගෙන හිටිය මගේ යටතේ ඉන්න කෙනා මං කියන එක කරන්න ඕනෙ. මට ගෞරව කරන්න ඕනෙ. මට ඕනෙ විදියට තමයි එයා වැඩ කරන්න ඕනෙ කියන සිතිවිල්ල. දැන් එතනදි සේවකය තමං කියන විදියටම වැඩේ කරානම් අපිට සතුටුයිනෙ. හැබැයි මෙතනදි එයා එහෙම කරේ නෑ. ඒක නිසා අපිට තරහක් ආව. මෙතන උනේ අපිට ඕනෙ විදියට සිදුවීම සිදු නොවීම කියන සංසිද්ධිය. කැමැත්ත ඉෂ්ඨ නොවුන තැන තමයි තරහව දුක එන්නෙ.

දැන් මේක අපි නැති කරගන්න කරන්න තියෙන්නෙ මෙච්චරයි. සුළු අවබෝධයකට පත් වෙන්න. මේ ලෝකයේ කිසිම දෙයක් අපිට ඕනෙ විදියට පවත්වන්න, තියාගන්න බෑ. ඒව තියෙන්නෙ ඒවට ඕනෙ විදියට. කවුරුත් අපිට ඕනෙ විදියට ඉන්නෙ නෑ. පොඩි ළමයෙක් උනත් ඕනැවට වඩා පාලනය කරන්න ගිහින් දුකට/තරහවට පත් වෙන්නෙ අපිම තමයි.

මේ පොඩි දැනුම නැතුව මිනිස්සු කොච්චර ෆෝන් පොලොවෙ ගහල ඇත්ද? කොච්චර කාර් හප්පගෙන ඇත්ද? කොච්චර වලි දාගෙන ඇත්ද?

තරහ යන හැම වෙලාවකම මං කිව්ව දේ සිහි කරන්න. තරහ එන පමාවට ඔබේ තරහව සංසිඳෙයි.

හිතල බලන්න තවදුරටත් ලෝකය අපිට ඕනෙ විදියට පාලනය කරන්න ගිහින් තරහ ගන්නවද නැත්තන් හැමදාම සතුටින් ඉන්නවද කියල.

තවත් ලිපියක් සමගින් නැවත හමුවෙමු!
 
Last edited:
  • Like
Reactions: Dishta Didin

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    මගුලක් කියනවා. මට මේ තරහ ගන්නෙ කොහොමද කියල හොයා ගන්න බැරුව ඉන්නේ. Aggressive ඩයල් එකක් වෙන්න ඕන එකෙන්ම. ඉවසීම ප්‍රගුණ කරල වැඩක් නෑ මේ හු** සමාජෙ එක්ක.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334

    ඕක කියන්න බුදු කෙනෙක් නම් අවශ්‍ය නැහැ. මීට අවුරුදු 10-15 කට කලින් ඔය ඇමරිකාවේ රැල්ලක් ගියා "සෙල්ෆ් හෙල්ප්" පොත් ගහන. ඕවයේ කියපු ප්‍රදාන කරුනක් තමයි ඔය තමුන්නාන්සේ වමාරලා තියෙන්නේ. බටහිර සයිකොලොජි වල ආපු "පොප්" සංකල්පයක්. -"my happiness does not depend on external circumstances or others" හැබැයි ඔහොම හිතුවා කියලා ද්වේශය මොහොතකට යටපත් වුනාට ඒක සංසිදෙන්නේ නම් නැහැ. ද්වේශය සන්සිදුවන්න පුලුවන් මග දේශනා කලේ බුදු රජාණන් වහන්සේ පමණයි. ඒ සියලු ධර්මයෝ සත්ව පුද්ගල ආත්මභාවයකින් තොර බව නැණැසින් දැකීමෙන් පමණයි.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    මගුලක් කියනවා. මට මේ තරහ ගන්නෙ කොහොමද කියල හොයා ගන්න බැරුව ඉන්නේ. Aggressive ඩයල් එකක් වෙන්න ඕන එකෙන්ම. ඉවසීම ප්‍රගුණ කරල වැඩක් නෑ මේ හු** සමාජෙ එක්ක.

    ඉවසීම ප්‍රගුණ කරල වැඩක් තියෙනව. තරහ අරගෙන මෙලෝ සිහියක් නැතුව කෑ ගහනවට වඩා හොඳ සිහියෙන් කතා කරන එක වටිනව. කාට හරි බනින්න ඕනෙ නම් කෑ ගහල බනින්න අවශ්‍ය තැනදි. ඒකට හිතේ තරහ ඇති කර ගන්න ඕනෙ නෑ. හොඳ සිහියෙන් ලේ ගිනි තියා ගන් නැතුව කෙනෙක්ට දැනෙන්න කතා කරන්න බැරි කමක් නෑ. මම අත්දැකීමෙන් මේ කියන්නෙ.
     
    Prabhaswara

    Member
    Feb 26, 2017
    100
    22
    0
    ඕක කියන්න බුදු කෙනෙක් නම් අවශ්‍ය නැහැ. මීට අවුරුදු 10-15 කට කලින් ඔය ඇමරිකාවේ රැල්ලක් ගියා "සෙල්ෆ් හෙල්ප්" පොත් ගහන. ඕවයේ කියපු ප්‍රදාන කරුනක් තමයි ඔය තමුන්නාන්සේ වමාරලා තියෙන්නේ. බටහිර සයිකොලොජි වල ආපු "පොප්" සංකල්පයක්. -"my happiness does not depend on external circumstances or others" හැබැයි ඔහොම හිතුවා කියලා ද්වේශය මොහොතකට යටපත් වුනාට ඒක සංසිදෙන්නේ නම් නැහැ. ද්වේශය සන්සිදුවන්න පුලුවන් මග දේශනා කලේ බුදු රජාණන් වහන්සේ පමණයි. ඒ සියලු ධර්මයෝ සත්ව පුද්ගල ආත්මභාවයකින් තොර බව නැණැසින් දැකීමෙන් පමණයි.

    ඒ ඔබේ අදහස. බුදුන් දේශණා කලේ ත්‍රිලක්කනය. එය ගැන මම ත්‍රේඩ් එකක් දැම්ම. අනික බටහිර මිනිස්සු බුදු දහමෙන් කෑලි ගලවගෙන මනෝ විද්‍යාත්මක නියම ඉදිරිපත් කළාට බුදු දහම පහත් වෙන්නෙ නෑ.

    ත්‍රේඩ් එක බලන්න.
    http://www.elakiri.com/forum/showthread.php?t=1793596
     
    • Like
    Reactions: DaFuq