ඇල්බට් අයින්ස්ටයින්ගේ ශිෂ්‍යයෙක් වරක් ඔහුගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා…
“සර්, Logic (තර්කය) කියන්නේ මොකක්ද?”
අයින්ස්ටයින් සිනාසෙමින් උත්තර දුන්නා
“මං උත්තරයක් දෙන්නම් ප්‍රශ්නයකින්ම.”
“කල්පනා කරන්න. දුම් කවුළුවක් (චිමිනියක්) පිරිසිදු කරන්න පුද්ගලයන් දෙදෙනෙක් එකට ඒ තුළට ඇතුල් වෙනවා. සුද්ද කරලා ටික වෙලාවකට පස්සේ එළියට එනකොට, එක්කෙනෙක් ගෙ මුහුණ දැලි ගෑවිලා.. අනෙක් කෙනාගෙ මුහුණ පිරිසිදුයි.
ඉතින් මෙතනින් කවුද මුහුණ සෝදාගන්න යන්නේ කියන්න පුලුවන් ද??”
ශිෂ්‍යයා කිසිම සැකයක් නැතිව උත්තර දුන්නා
“නියමයි සර්… දැලි මුහුණ තියෙන කෙනා.”
ඒ උත්තරයට අයින්ස්ටයින් කිව්වා
“නෑ… ඒ උත්තරය වැරදියි.
මුහුණ සෝදාගන්න යන්නේ පිරිසිදු මුහුණ තියෙන කෙනා.
හේතුව මොකක්ද කියලා දන්නවද?
ඔහු තමන්ගේ සගයාගේ දැලි මුහුණ බලලා, ‘මමත් එහෙමම ඇති’ කියලා හිතනවා.
නමුත් දැලි මුහුණ තියෙන කෙනා,සඟයගෙ පිරිසිදු මුහුණ දැකලා ‘මගේ එකත් ඒ වගෙ පිරිසිදු ඇති’ කියලා හිතන නිසා ඔහු සෝදන්න යන්නේ නැහැ.”
ශිෂ්‍යයා කියනවා..
“ඒක ඇත්තක් … ඒක තාර්කිකයි.. කියලා
එහෙම කියුවම අයින්ස්ටයින් හිනාවෙමින් කියනවා..
“නෑ… ඒකත් ඇත්ත නෙවෙයි ..
හේතුව මේ ප්‍රශ්නයම වැරදියි.
එකම චිමිනියට එකම වෙලාවේ ඇතුල් වෙලා, එක කෙනෙක් පිරිසිදු වෙලා, අනෙක් කෙනා දැලි ගෑවිලා එළියට එනවා කියන එකම මෙතන තර්කානුකූල නැහැ.”
ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ,
තර්කය කියන්නේ උත්තර හොයාගන්න දක්ෂතාවය විතරක් නෙමෙයි කියලා.
ඒ නිසා
උත්තරය මොකද්ද කියලා තර්ක කරන එකට වඩා
“මේ ප්‍රශ්නයම හරිද?” කියලා අහන එකයි
ඇත්තම තර්කය කියන එක.
වැරදි ප්‍රශ්නයකට
හරි උත්තරයක් තිබ්බත්
ඒක අර්ථයක් නැහැ.
සමහර වෙලාවට ගැටලුව
අපේ උත්තරේ නෙමෙයි…
අපි ඇහුව ප්‍රශ්නයමයි.