තර්ජනය කොලොත් !!!

rajitha2009

Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    තර්ජනය කොලොත් !!!

    මේකයි අවුල... දැන් බුවෙක් ඇවිත් තර්ජනය කොලොත් අපිට ඒ ගැන ගන්න පුලුවන් ක්‍රියාමාර්ගය මොකක්ද?? ඒ තර්ජනය කරපු මඟුලව මම දන්නෙත් නෑ... දැකලත් නෑ,එක පාරටම ඇව්ත් සද්දේ දාලා ගියා බොහොම කරදර වෙන්න වෙයි කියලා... :baffled: :baffled: :baffled:

    අපේ ගෙයක් තියනවා,එහේ ගැන හිතින් අමතක කරන්න කියලා තමයි බුවා කියන්නේ :confused: :confused: :confused:

    පොලීසි යන්නත් මම උගේ නම ගම, ඉන්න තැන දන්නේ නෑ නේ... මොකද කරන්න පුළුවන්...

    උපදෙසක් තමා බලාපොරොත්තු වෙන්නේ... :yes::yes::yes:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සම්පුර්ණ කතාවම කිව්වනම් මොකක් හරි උපදෙසක් දෙන්න පුළුවන් මචන්.පැහැදිලි මදි ඔයා කියන දේ ....
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    :oo: mama nam danne machan deka thunak aninna thibbe geta dagena

    පාරෙදිනේ කිව්වේ,ආව හරස් කළා, සද්දේ දැම්මා සුරුස් ගාලා මාරු.බයික් එකේ තිබ්බේ එන්ජින් නම්බර් එකයි චැසි නම්බර් එකයි නම්බර් පේල්ට් එකේ... පෙනුමට නම් අමාරු කාරයෝ දෙන්නෙක් බන්... :confused: :confused: :confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    ඉඩම් කේස් එකක්ද? හයර් එකට ආපු උන් වෙන්න ඇති.. උබලා ඔය කියන ඉඩමත් එක්ක පැටලිලා ඉන්න එකා එවපු උන් වෙන්න ඇති..
     
    rajitha2009

    Well-known member
  • Dec 9, 2007
    1,377
    104
    63
    colombo-central||මැද කොළඹ
    සම්පුර්ණ කතාවම කිව්වනම් මොකක් හරි උපදෙසක් දෙන්න පුළුවන් මචන්.පැහැදිලි මදි ඔයා කියන දේ ....

    මම අහන්නේ බන් මෙහෙම කවුරු හරි තර්ජනය කළාම අපිට ගන්න පුලුවන් පියවර මොකක්ද කියලා...
    ඔය මම කියන ගෙදර අපේ,අවුරුදු ගාණකින් මම ගිහිල්ලත් නෑ.ඒ ගෙදර කුළියට ඉන්න එකා යන්නේ නෑ...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    yep ඉඩම් කේස් එකක් !!!
    උබ දැන් වද වෙන්න ඔනා ඔය තර්ජනය ගැන නෙමෙයි.. ඔය කුලී කාරයා ගැන.. උබ නීති උපදෙස් ගනින්.. සමහර කේස් තියනවා, අවුරුදු ගානක් එක දිකට ගෙවල් වල හිටියම සින්නක්කර හිමි වෙන.

    තර්ජනයට නම් කරන්න තියෙන්නෙ පොලිසියෙ පැමිනිල්ලක් දාන්න විතරයි.. ලන්කාවෙ නම් ඔවට මම හිතන්නෙ නැ ලොකු ඇක්ශන් ගනි කියලා..
     
    Last edited:
    • Like
    Reactions: rajitha2009

    happaa....