තර්ස්ටන් කොල්ලෝ පාරට බහිනවලු ...!!!

Nov 26, 2012
43
8
0
ආ ..මේ මචං ..අඩෝ ..සොරි පුතා "නයිට් පොර එවර් "මේ අහපන් ..මට අපේ ලොක්ක කිව්වා ..මේ උබලගේ මෝටර් parade එකට මගදී රෝයල් පොරවල් ඇටක් කොරයි කියල මට කිව්වා උබලගේ ආරක්ෂාවට මේ සීන් එකට joint වෙන්න කියල අරී ...ඔන්න මමත් මගේ අලුත් ට්‍රේල් බයික් එකෙන් ගේමට එන්ටර් වෙනවා අරී ..එතකොට මගේ කොල්ලා මගේ ආරක්ෂාවට උගේ අලුත් ලම්බෝගිනි වන්ඩියෙන් සැට් වෙනවා අරි...එහෙනම් එදාට සැට් වෙමු අරිද ...සුප්‍රීම් සැට් ..ජයවේවා ...-මැරවින් අංකල්

තැන්කිව් අන්කල් හැබැයි අන්කල් අපි රුපවාහිනිය ඉස්සරහිනුත් යනවා ..
 
Nov 26, 2012
43
8
0
3ny8k.jpg
 
thilinaj90

Member
May 13, 2012
15
1
0
mun igenagannawa arenna okkoma karanawa...
:lol::lol::lol:

ආ ..මේ මචං ..අඩෝ ..සොරි පුතා "නයිට් පොර එවර් "මේ අහපන් ..මට අපේ ලොක්ක කිව්වා ..මේ උබලගේ මෝටර් parade එකට මගදී රෝයල් පොරවල් ඇටක් කොරයි කියල මට කිව්වා උබලගේ ආරක්ෂාවට මේ සීන් එකට joint වෙන්න කියල අරී ...ඔන්න මමත් මගේ අලුත් ට්‍රේල් බයික් එකෙන් ගේමට එන්ටර් වෙනවා අරී ..එතකොට මගේ කොල්ලා මගේ ආරක්ෂාවට උගේ අලුත් ලම්බෝගිනි වන්ඩියෙන් සැට් වෙනවා අරි...එහෙනම් එදාට සැට් වෙමු අරිද ...සුප්‍රීම් සැට් ..ජයවේවා ...-මැරවින් අංකල්

මෙවන් රටට වැඩදායි පුතුන් බිහිකළ උන්ගේ අම්මලාට වාසි ඇති
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    අපො මේ සත්තු ටික පාරට බහිනවා කියන්නේ පාරේ බස් එකක් වත් යන්න වෙනවා
    ගිය මස් එදවසක නුගේගොඩ හන්දියේ මුන් බස් එකක් කුඩු කර මම දෙකට දෙකක
    කිසි වේද ගැම්මකට නෙති චාරයක් නෙති සත්තු ටිකක් ඉන්න ඉස්කෝලයක් ඕක
    විශ්ව විද්‍යාලේ අල්ලපු වෙතේ හිටියත් ඕකුන්ට ඕකට යන්න තිය චාන්ටීන් එකටවත් යන්න පින නෙනේ
    තාප්පේ උඩින් තියල කැම්පස් එක පෙතට තල්ලු කරත් ඕකුන් වෙටෙන්නේ අපහු ඉස්කෝලේ පෙතට ම තම
    මහා එපා කරපු කොල්ලෝ ඉන්නේ .