ආ ..මේ මචං ..අඩෝ ..සොරි පුතා "නයිට් පොර එවර් "මේ අහපන් ..මට අපේ ලොක්ක කිව්වා ..මේ උබලගේ මෝටර් parade එකට මගදී රෝයල් පොරවල් ඇටක් කොරයි කියල මට කිව්වා උබලගේ ආරක්ෂාවට මේ සීන් එකට joint වෙන්න කියල අරී ...ඔන්න මමත් මගේ අලුත් ට්‍රේල් බයික් එකෙන් ගේමට එන්ටර් වෙනවා අරී ..එතකොට මගේ කොල්ලා මගේ ආරක්ෂාවට උගේ අලුත් ලම්බෝගිනි වන්ඩියෙන් සැට් වෙනවා අරි...එහෙනම් එදාට සැට් වෙමු අරිද ...සුප්‍රීම් සැට් ..ජයවේවා ...-මැරවින් අංකල්
තැන්කිව් අන්කල් හැබැයි අන්කල් අපි රුපවාහිනිය ඉස්සරහිනුත් යනවා ..

