තරින්ද 76 ට ලොකු ප්‍රශ්නයක්~

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඔන්න මමනම් ඔය බලු වැඩ කරන්නෙ නෑ...:confused:

    මෙච්චර වෙලා පේන්න හිටියෙ නැත්තෙ ෂුවර් එකටම මේක වෙදාගෙ වැඩක් :P:P
    වෙදා මොබිටෙල් එකටත් වැඩේ දීපු එකානේ :rofl::lol:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    මේවා තරින්ද අයියාගේ ගමන
    නවත්වන්න කරපු අධිරාජ්‍යවාදි,දේශදෝභී,
    දේශ මාමක.....
    මොලෝ රහක් නැති කුමන්ත්‍රණ!
    තරින්ද 66 අපි ඔබ සමඟයි!ර්‍:)
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    මේවා තරින්ද අයියාගේ ගමන
    නවත්වන්න කරපු අධිරාජ්‍යවාදි,දේශදෝභී,
    දේශ මාමක.....
    මොලෝ රහක් නැති කුමන්ත්‍රණ!
    තරින්ද 66 අපි ඔබ සමඟයි!ර්‍:)
    වෑරදුනාද කොහෙද තරින්ද 76..:rolleyes:
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මේවා තරින්ද අයියාගේ ගමන
    නවත්වන්න කරපු අධිරාජ්‍යවාදි,දේශදෝභී,
    දේශ මාමක.....
    මොලෝ රහක් නැති කුමන්ත්‍රණ!
    තරින්ද 66 අපි ඔබ සමඟයි!ර්‍:)

    නෙදකින් තෝ........
     
    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    :( :( mama sms alert eka apu gaman recover kara... gedara awith balana kota apahu hacked !! :angry: :angry: Facebook n Email :( :(

    මිත්‍රයා ඔයා PC එකට anti keylogger එකක්දාල තිබුන නේද.. ඒ ගැන විස්තර දාල ත්‍රෙඩ් එකකුත් තිබුන නේද... මමත් ඒ anti keylogger එක දාගෙන ඉන්නේ...:baffled: ඉතින් මේ කියන විදියට මේ සිදු වීම keylogger එකකින් උනානම් එක ක්‍රියාත්මක වෙලා නැද්ද...:dull: අෆ්ෆා..:sorry: ඒ කියන්නේ ඒ anti keylogger එක ඒතරම්ම සාර්ථක නැ වගේ...:(
    කොහොම උනත් task manager එකට ගිහින් බලන්න මොනවද අනවශ්‍ය program run වෙන්නේ කියලා :dull:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මෙච්චර වෙලා පේන්න හිටියෙ නැත්තෙ ෂුවර් එකටම මේක වෙදාගෙ වැඩක් :P:P
    වෙදා මොබිටෙල් එකටත් වැඩේ දීපු එකානේ :rofl::lol:

    අනේ හුලෝ...... තරින්ද නෙමේ මම තෝව හැක් කරන්නෙ
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මේවා තරින්ද අයියාගේ ගමන
    නවත්වන්න කරපු අධිරාජ්‍යවාදි,දේශදෝභී,
    දේශ මාමක.....
    මොලෝ රහක් නැති කුමන්ත්‍රණ!
    තරින්ද 76 අපි ඔබ සමඟයි!ර්‍:)

    mama nan hadala gaththa, Oka thama me warthamaana deshapalana parapuara ana gannawa kiyanne :lol::lol::lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මිත්‍රයා ඔයා PC එකට anti keylogger එකක්දාල තිබුන නේද.. ඒ ගැන විස්තර දාල ත්‍රෙඩ් එකකුත් තිබුන නේද... මමත් ඒ anti keylogger එක දාගෙන ඉන්නේ...:baffled: ඉතින් මේ කියන විදියට මේ සිදු වීම keylogger එකකින් උනානම් එක ක්‍රියාත්මක වෙලා නැද්ද...:dull: අෆ්ෆා..:sorry: ඒ කියන්නේ ඒ anti keylogger එක ඒතරම්ම සාර්ථක නැ වගේ...:(
    කොහොම උනත් task manager එකට ගිහින් බලන්න මොනවද අනවශ්‍ය program run වෙන්නේ කියලා :dull:

    additional firewall + Original Kaspersky + Malware fighter dala thibilath wedak une na :no:

    thanks msg ekata :):(
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මිත්‍රයා ඔයා PC එකට anti keylogger එකක්දාල තිබුන නේද.. ඒ ගැන විස්තර දාල ත්‍රෙඩ් එකකුත් තිබුන නේද... මමත් ඒ anti keylogger එක දාගෙන ඉන්නේ...:baffled: ඉතින් මේ කියන විදියට මේ සිදු වීම keylogger එකකින් උනානම් එක ක්‍රියාත්මක වෙලා නැද්ද...:dull: අෆ්ෆා..:sorry: ඒ කියන්නේ ඒ anti keylogger එක ඒතරම්ම සාර්ථක නැ වගේ...:(
    කොහොම උනත් task manager එකට ගිහින් බලන්න මොනවද අනවශ්‍ය program run වෙන්නේ කියලා :dull:
    දැන් තියෙන ඒවා ටාස්ක් මැනේජර් එකෙනුත් හයිඩ් :(
     
    ravikalana

    Member
    Oct 14, 2009
    1,227
    56
    0
    මහ මුහුදේ
    thread eka dapu kingdewi tath reply karapu, PM karapu okkomata thank you... mata FB nathi unata wada deyak ada una...mekata nam kisi dukak na :no: mama Elakiri.com ekata kisi weraddak karala naa..kaath ekkawath kisi amanapekuth naa..mata okkomalama yaluwo :)
    මචන් ඔය software run කරන කොට ඉන්ටර්නෙට් වහලා කරපන්. එතකොට ඔහොම කරදර නෑ.