නැතුව බං.. මං නිවුස් වලට දැක්කා එක කෙල්ලෙක්ගෙ මහත්තයයි, දරුවො දෙන්නයි පස් කන්දට යට වෙලා මේකි තේ ෆැක්ටරියෙද කොයිද වැඩ කරලා ගෙදර එද්දි.. අඩුම තරමෙ මිනීයවත් හම්බෙලා නෑ බලන්න.. පොඩි දරුවව හම්බෙලා.. බෙල්ල කැඩිලා වෙන් වෙලා, අතපය වෙන් වෙලා.. ඒත් දරාගෙන ඉන්නවනේ..
අර ගංවතුරට අහුවෙලා මැරිච්ච මිනිස්සුන්ට වචනෙකින්වත් අනුකම්පා නොකරපු උන් මේකි වෙනුවෙන් නාහෙන් අඩ අඩා මැරෙන්න හදනවා.. අමුතු ආකාරයේ ජීවින් කොට්ඨාශයක් ඉන්න රටක් මේක..
මේකි ලස්සන හින්දනෙ බන් අපේ කට්ටිය ඔය මේකිගෙ හොද කියන්නේ..

Photo එක ගත්තෙ මෙතනින්..
http://gossip.hirufm.lk/15731/2017/06/train-accident-peradeniya.html
නැත්තං මේ ලස්සනට කරගෙන යන IT degree එක අතාඇරලා පේරා පිසිකල් යන්න දගලන්නෑ බං
Awrudu 20-25 anagathe gana hithapan awrudu 4 athal gana hithanne nathuwa
මම මැත්ස් කරපු එකෙක් අවංකෙන්ම මම මොරා ඉන්ජිනියරිං යනවට වඩා පේරා computer science යන්න ආසයි
