තරුණයා යටකර යතුරුපැදිය හප්පා පලායයි
තරුණයා යටකර යතුරුපැදිය හප්පා පලායයි
Motorbike එකක් හැප්පුනාද කියලා දැක්කේ නැහැ: උදය ගම්මන්පිලගේ බිරිඳ
Responding to a question raised by a journalist regarding an accident that had occurred in Mirihana where a youth had been run over by a car allegedly driven by his wife on June 29, 2014, MP Udaya Gammanpila today asked those concerned to go ahead and take action against her if she has done anything wrong.
According to the extract from the Information Book of Mirihana Police Station, the youth, Basil Perera, had told the police that the driver of the car had fled the area without stopping the vehicle after hitting his motorcycle while attempting to overtake.
The victim had been admitted to the Teaching Hospital in Kalubowila with injuries.
However, the driver of the vehicle, Dinesha Shamali Dilrukshi, who is the wife of MP Gammanpila, had surrendered to the police 21 days after the accident and had come to a settlement with the victim. The matter ended there and no action was taken against her.
The accident victim had told the Mirihana police that amidst the rainy weather which prevailed at the time of the accident, he had recognized the female driver of the car.
However, Mrs. Gammanpila had told the police that she was not aware that her car was knocked over a motorcycle. (Piyumi Fonseka)
- http://www.dailymirror.lk/106900/Prosecute-my-wife-if-she-has-done-anything-wrong-Udaya
Me Gammanpilaya ekaleth map andagena pravurthi sakachcha thiya thiya dangaluwada?
Kohomada Debidda ge wada 
- http://www. l a n k a c n e w s .com/sinhala/main-news/141278/
තරුණයා යටකර යතුරුපැදිය හප්පා පලායයි
Motorbike එකක් හැප්පුනාද කියලා දැක්කේ නැහැ: උදය ගම්මන්පිලගේ බිරිඳ
Responding to a question raised by a journalist regarding an accident that had occurred in Mirihana where a youth had been run over by a car allegedly driven by his wife on June 29, 2014, MP Udaya Gammanpila today asked those concerned to go ahead and take action against her if she has done anything wrong.
According to the extract from the Information Book of Mirihana Police Station, the youth, Basil Perera, had told the police that the driver of the car had fled the area without stopping the vehicle after hitting his motorcycle while attempting to overtake.
The victim had been admitted to the Teaching Hospital in Kalubowila with injuries.
However, the driver of the vehicle, Dinesha Shamali Dilrukshi, who is the wife of MP Gammanpila, had surrendered to the police 21 days after the accident and had come to a settlement with the victim. The matter ended there and no action was taken against her.
The accident victim had told the Mirihana police that amidst the rainy weather which prevailed at the time of the accident, he had recognized the female driver of the car.
However, Mrs. Gammanpila had told the police that she was not aware that her car was knocked over a motorcycle. (Piyumi Fonseka)
- http://www.dailymirror.lk/106900/Prosecute-my-wife-if-she-has-done-anything-wrong-Udaya
Me Gammanpilaya ekaleth map andagena pravurthi sakachcha thiya thiya dangaluwada?
Kohomada Debidda ge wada 
රාජගිරියේ රිය අනතුරේ ඇත්ත කතාව උදය හෙළි කරයි
අද අපි අපේ මාධ්‍ය හමුවේ ප්‍රධාන අවධානය යොමු කරන්නේ රාජගිරියේදී සිදුවුනු රිය අනතුර පිළිබදවයි. තරුණයෝ හයදෙනෙක් මෝටර් සයිකල් 4කින් රාත්‍රි 9.45 ට පමන බොරුල්ලේ ඉදන් රාජගිරිය දෙසට ශ්‍රී ජයවර්ධන පුර මාවතේ ගමන්කරමින් ඉන්නවා. රණවක ඇමතිතුමන් ජනපති විද්‍යාල මාවතේ සිට වේගයෙන් ප්‍රධාන පාර වෙත( ශ්‍රී ජයවර්ධන පුර මාවත ) සිය රථය ඇතුල් කරනවා. අපි දන්නවා මාර්ග නීති අනුවනම් අතුරු මාර්ගයේ එන කෙනා මන්සන්ධියේ නතර කරලා වෙනත් වාහන නැද්ද යැයි පරීකාෂා කරල තමයි ප්‍රධාන පාරට සිය රථය ධාවනය කරන්න ඕනි. මේ අතුරු පාරේ එන ජීප් රථය වේගයෙන් ප්‍රධාන පාර හරහා ධාවනය කරනවා. මේ මොහොත වන විට වරුන සහ කාමිල් ගමන් කල යතුරුපැදිය මේ ස්ථානය පසුකොට ඉදිරියට යනවා. සන්දීප සහ මනුල් පැමිනි යතුරුපැදිය තමයි ජීප් රථයේ ගැටෙන්නේ. මේ අනතුර දකින්නේ ඊට පිටුපසින් යතුරු පැදිවල පැමිනි ගයාෂාන් සහ සුෆයි විසින්. අනතුරට පත්වූ මෝටර් සයිකලය පදවන්නේ සන්දීප එහි පිටුපස තමයි මනුල් සිටින්නේ.
මෙහිදී සිදුවී තියෙන්නේ වේගයෙන් ප්‍රධාන මාවතට පැමිනි ජීප්රථය ප්‍රධාන මාර්ගයේ ධාවනය වන යතුරුපැදි කරුවන්ව දකිනවා. ඒ නිසා ඔහු එකවරම තිරිංග යොදා වාහනය නවත්වනවා. එවිට තමයි පැමිනි යතුරු පැදිය මේ ජීප් රථයේ වදින්නේ. එක වරටම ජීප් රථය නතර කලාම සන්දීප සිටි යතුරුපැදිය ජීප් රථයේ වදිනවා. ෆුල් පේස් හෙල්මටයක් පැලද සිටි සන්දීපගේ හිස ජීප් රථයේ වදිනවා. පිටුපස හිටි මනුල් වාහනයට උඩින් ගිහිල්ලා මේ වාහනය එහාපැත්තට වැටෙනවා. ඔහුගේ අත කැඩෙනවා.
සෙනග අනතුර වූ ස්ථානයට වට වෙනවා. ඉන්පසු සරණ පාරේ තාප්පය අසල මේ ජීප්රිය නතර වෙනවා. රණවක ඇමතිතුමන් ජීප් රථය එම ස්ථානයේ නතර කර වාහනෙන් ඔළුව දාගෙන මොකද වෙන්නේ කියා බලා සිටිනවා. එවිට මෝටර්රථයක් පැමින මෙතන නතර කරනවා. කාරය නතර කරපු ගමන් රණවක ඇමතිතුමන්ගේ ජීප් රථය වේගයෙන් ඉදිරියට යන්න පටන් ගන්නවා. එවිට අන්න අන්න අරූ අද්දනවා කියමින් අනතුර අසල වටවී සිටි සෙනග කෑ ගසනවා.
මේ වෙලාවෙ ගයාශාන් සහ සුෆයි යතුරුපැදියකින් මේ පලායන ජීප් රථය පිටුපස යනවා. සෑහෙන දුරක් මේ ජීප් රිය පසු පස ගොස් ආයුර්වේද රෝහල පසුකර ජයවර්ධනාරාමය ඉදිරිපිට ඇති ග්ලෝබල් ජොබ්ස් කියල තැනක් . එතැනදී යතුරුපැදියෙන් ජීප් රථයේ මග හරස් කරනවා. එවිටත් ජීප් රථය වේගයෙන් ඉදිරියට එන නිසා මේ තරුණයන් දෙදෙනා පේමන්ට් එකට යතුරුපැදිය අරගන්නවා. යතුරුපැදියේ පිටුපස සිටි ගයාශාන් ජීප් රථයේ දොර ඇරලා , ඇයි හප්පලා නතර නොකර ගියේ කියලා ප්‍රශ්න කරනවා. ඒ අවස්ථාවේ ඇමතිවරයා කියනවා මම චම්පික රණවක. මම ඇමති කෙනෙක්. මට ගහන්න එපා කියලා. එවිට මේ තරුනයන් කියනවා යමු පොලීසියට කියලා. එවිට චම්මපික ඇමතිවරයා කියනවා මගේ වාහනයට නගින්න බොරැල්ලේ පොලීසියට යමු කියලා. ඒවිට ඔහුගේ වාහනයේ නගින්න ප්‍රථික්ෂේප කරන තරුණයන් ඇමතිවරයාගේ හැදුනුම්පත ඉල්ලා සිටිනවා. ඇදුනුම්පත දෙන්න බෑ කියමින් සිටින අමාතණවරයා එක පාරම අද්දල යනවා. එවිට මේ තරුණයෝ දෙදෙනා නැවත වාහනය හැප්පිච්ච තැනට එනවා. ඒ වනවිටක් අර තරුණයන් දෙදෙනා මෝටර්රථයෙන් රෝහලකට ගෙනගොස් ඉවරයි.
![]()
මේ පැහැදිලි කිරීමට පාදක වෙන්නේ ඇසින් දුටු සාක්ෂිකරුවන් පොලීසියට පැමිණිලි කිරීමට අමතරව දිව්රුම් කොමසාරිස්වරුන් ඉදිරියේ දිව්රුම් ප්‍රකාශයක් අත්සන් කරලා තියෙනවා. දිව්රුම් ප්‍රකාශයක අසත්‍යයක් ප්‍රකාශ කළොත් ප්‍රකාශ කරන පුද්ගලයාට සිර දඩුවම් ලැබෙනවා කියන එක තමයි මේ රටේ නීතිය. ඊට අමතරව අපි එම තරුණයන් සමග ඒ ස්ථානයට ගිහිල්ලා ස්ථානය පරික්ෂා කරමින් තරුණයන්ගෙන් හරස් ප්‍රශ්න අසමින් ලබා ගත් තොරතුරු සහ ඔවුන්ගේ දිව්රුම් ප්‍රකාශ මේ සියල්ල පදනම් කරගෙන අපි කතා කරන්නේ.
මොකද මේ අයට අද ආරක්ෂාව පිළිබද ප්‍රශ්නයක් තියෙනවා. එක නිසා මේ අය අද අපෙන් සහාය පතලා තියෙනවා. මේ අය අපහු එනවා අනතුර වුණු තැනට මේ වන විට අර මොටර් රථයෙන් මේ දෙදෙනා අරගෙන ගිහින් තියෙනවා. යාළුවෝ දෙන්නා අරන් ගිය රෝහල දන්නේ නෑ. නුගේගොඩ ඉන්න තරුණයා කියනවා අපි කළුබෝවිල රෝහලට ගිහින් බලමු කියලා. එතෙන්ට යනවා එතන නෑ. ඊට පස්සේ ජාතික රෝහලට එනවා එතකොටත් ප්‍රතිකාර පටන් ගෙන. එවන විට තවත් යාහළුවෝ පස් දෙනෙක් ඇවිත් හිටියා මේ සිද්ධිය ආරංවි වෙලා. ඒ යාහළුවෝ පස් දෙනත් එක්ක මේ දෙදෙනා එනවා 11.45විතර වැලිකඩ පොලීසියට. වැලිකඩ පොලීසියෙන් කියනවා රථවාහන අංශයේ කවුරුත් නෑ ටිකක් ඉන්න වෙයි කියලා. මේ අය පැයකට අධික කාලයක් බලන් ඉන්නවා. අනතුර කල KT – 7545 කියන ජිප් රථය පොලීස් නිලධාරින් පදවා ගෙන පොලීසියට එනවා. පොලිස් නිලධාරියෙක් පැමිණ්ලිල ලියා ගන්නවා.
මේ අයට මතක ආකාරයට ඔහුගේ නම ඒ. එම්. ටී. කුමාර වගේ නමක්.මේ දෙදෙනා කියනවා දැක්කොත් හදුණා ගන්න පුළුවන් කියලා. මේ පොලිස් නිලධාරියා පොලිස් පැමිණිලි පොතේ නෙවෙයි ලියන්නේ වෙනත් පොඩ් පොතක ලියන්නේ මේ අයට කියවන්න අවස්ථාවක් නොදී කියවා තේරුම් කර නො දී තැනක් පෙන්වනව අත්සන් කරන්න කියා.
මේ තරුණයොත් ඉතාමත් සත්බාවයෙන් අත්සන් කරලා එනවා. මේ අයගේ පැමිණ්ල්ල සම්බන්දයෙන් බොරුවක් කලා කියලා තේරුම් ගන්නනේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ප්‍රකාශ කරනවා චම්පික රණවක ඇමතිවරයාට එරෙහිව පැමිණිල්ලක් ලැබි නෑ කියලා. අමාත්‍යවරයා එතනින් පැනලා ගිහිල්ලා වෙනත් පුද්ගලයෙක්ට කතාව උගන්වලා එද්දි සමහර විට 11.30 – 12.00 විතර වෙන්න ඇති. වාහනය වැලිකඩට ගෙන්නේ 12.30 විතර පොලිසියෙන් එළවාගෙන. බොරුල්ල පොලිසියෙන් අපිට ආරංචි වුණ විදිහට පැමිණිල්ල සටහන් වෙලා තියෙන්නේ වාහානය බාර දුන්නේ රෑ 10ට විතර කියලා. මේ බොරු වෙලාව ලබා දී තියෙන්නේ අනතුර සිදුවු වහාම රියදුරු පොලිසියට වාහනය භාර දුන්නාය කියන නාටකය තමයි රග දක්වලා තියෙන්නේ.
මෙතනදී අපි විශේෂ අවධානය යොමු කරන්න ඔනේ මේ යන්තම් විසිහැවිරිදි වියේ පසුවන මේ තරුණයින් රටේ ප්‍රබල ඇමතිවරයෙක් ගෙන් අසාධාරණයයක් සිද්ධ වුනාම දැවැන්ත අවධානමක් ගනිමින් යුක්තිය වෙනුවෙන් ඉදිරියට පැමිණ සමස්ත තරුණ පරම්පාරවටම අඩම්බර වෙන්න පුළුවන් විදිහට කටයුතු කිරීම පිළිබද මේ තරුණයන්ට අපේ ප්‍රණාමය මුලින්ම පුදකරන්න ඔනේ.
අද මාධ්‍ය මේ පිලිබදව දැඩි නිහඩතාවයක් පල කරනවා. මුල් පුවත කර ගත්තේ මාධ්‍ය ටිකයි බෝහෝ මාධ්‍ය නිහඩයි. තමුන්නාසේලා දන්නවා රණවක ඇමතිතුමත් මාත් අතර දේශපාලන ගැටුමක් තියෙනවා එක නිසා පුරා සතියක් අපි යුක්තිය ඉටුවන තුරු බලා සිටියා. යුක්තිය ඉටු නොවුණු නිසා මේ අහිංසක තරුණයන් යුක්තිය ඉල්ලා කෑගසන නිසා තමයි ඔවුන්ට සහයෝගය දිම දේශපාලකයන් වශයෙන් අපේ යුතුකමයි කියලා අපි හිතපු නිසා මේ නිහඩතාව බිදින්න අපි තීරණය කලා. ඒ වගේම හිරුණාකි මන්ත්‍රීතුමිය විසින් තරුණයකු පැහැරගෙන ගිය අවස්ථාවේ. අඹිලිපිටියේ පොලිසිය තරුණයකු මරා දමලා පරික්ෂණ සිදුවුණේ නෑ කියපු අවස්ථාවේ. ඒ පිළිබද යුක්තිය ඉටු කරන්න අපි මැදිහත් වුණු ආකාරයටම මෙයටත් අපි මැදිහත් විය යුතුයි කියලා අපි තීරණය කලා. අද මේ නඩුවේ විත්තිකරුවන් පැමිණිකරුවන් බවට පත්වෙලා පැමිණිකරුවන් විත්තිකරුවන් ඉවට පත්වෙලා. අද රණවක ඇමතිතුමා මාධ්‍ය ඉදිරියට ඇවිත් කියනවා 1000cc යතුරුපැදි මේවා පාරේ එළවන්න බෑ. මාගේ වාහනේ ඇවිල්ලා හැප්පුවා. මේ තරුණයන්ට එරෙහින රටේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා. බයික් ගැන්ස් ඉන්නවා මේ අනුව විත්තිකරු පැමිණිලිකරු වෙලා පැමිණිලිකරු විත්තිකරු වෙලා තියෙන මේ අසාධාරනයට වෙනුවෙන් නැගි සිටින මේ තරුණයන්ට සම්පුර්ණ සහාය පල කරන්න ඔවුන් වෙනුවෙන් පෙනි සිටින්න තිරණය කරලා තියෙනවා.
මේ සිදුවීමේ දී රණවක ඇමතිතුමන් විසින් නීතිවිරෝධි කරුණු 4ක් සිද්ධවෙලා තියෙනවා.
01 නොසැලකිලිමත් රිය පැදවීම.
02 අනතුරකදී පලා යාම.
03 තමන්වෙනුවට තවත් පුද්ගලයකු පොලිසියට ඉදිරිපත් කිරීම.
04 අධිකාරි බලයකින් තොරව ආණ්ඩුවේ වාහනයක් එළවීම.
ආණ්ඩුවේ වාහන එළවන්න පුළුවන් රියදුරන්ට පමණයි. ආණ්ඩුවේ චක්‍රෙල්ඛන වලට අනුව අමත්යන්ශ ලේකම්වරයාට වෙනත් පුද්ගලයෙක්ය ආණ්ඩුවේ වාහනයක් එළවීමට බලය පැවරිය හැක. ආණ්ඩුවේ නිලධාරියා කියන නිර්වචනයට ඇමතිවරයා අයත් නොවන බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන් වෙනවා. රටේ නීති 4ක් කැඩුව අන් අයට දඩුවම් දෙන්න නැත්තේ ඇයි කියලා අහන මේ ඇමතිවයාට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි දැයි කියලා මේ රටේ ප්‍රජාත්‍රන්තවාදයේ හතරවන බලකණුව වන මාධ්‍ය විසින් ප්‍රශ්න කල යුතුයි.
ඒ වගේම පොලිසිය විසින් වැරදි දෙකක් කරනවා අර තරුණයන් රවටමින් පොලිස් පොතේ පැමිණ්ල්ල ලියන ආකාරයට බොරු පොතක පැමිණිල්ල ලියලා විදිමත් පැමිණි සටහන් කර ගැනීමක් කරන්නේ නෑ. ඒ වගේම දෙවනුව මේ අය වාහනය රියදුරු සමග බාරදුන්නු වේලාව බොරු වෙලාවක් සටහන් කරමින් උසාවිය නොමග යැවිමේ කුට උත්සාහායක පොලිසිය යෙදිලා තියෙනවා. මේ වැරදි වලට පොලිසියට එරෙහිවවත් නීතිය ක්‍රියාත්මක කල යතුයි. මේ පිළිබදව අපි පොලිසිපතිතුමා සමගත් පොලිස් කොමිසම එක්කත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
අපි දැක්කා ගරු ඇමතිතුමන් කළුතරදී මාධ්‍ය වලට කතා කරමින් පච වැලක් ප්රකාකරනවා. එතුමා මේ රටේ ඉන්න චතුර කතිකයෙක් නමුත් එදා එතුමා කතා කළේ ආ ආ ආ ගොත ගසමින් තමයි කතා කළේ. එතුමා කියනවා BMICH එකේ තිබුණු මෝටර් ෂෝ එකෙන් මිලදී ගත් අධිවේගි යතුරු පැදි කියලා. ඒක මෝටර් ෂෝ එකක් මිසක් මෝටර් සෙල් එකක් නෙවෙයි. යතුරු පැදි විකිණිමට නැත. ප්‍රදර්ශනයක් පමණයි.
මාර්ගයේ ධාවනය කරන්න බැරි යතුරු පැදියක් තමයි ධාවනය කළේ කියලා. එතුමගේම වේබ් අඩවියේම ඡයාරුප දලා තියෙනවා එකේ ලියාපදිංචි අංකයක් ඒ කියන්නේ මාර්ගයේ යන්න මෝටර් රථ කොමසාරිස්වරයා බලය ලබා දීලා තියෙනවා.
තුන්වෙනුව අධිකවේගයෙන් ගියා කියලා අපි දන්නවා අනතුරට ලක් වු යතුරු පැදිය පමණයි ඉන්ජින් ධාරිතාව 1000cc වෙන්නේ අනිත් යතුරු පැදි ඉන්ජින් ධාරිතාව 150 – 250cc අතර 1000cc යතුරු පැදිය අධික වේගයෙන් ගමන් කලා නම් යතුරු පැදි අතර විශාල පරතරයක් තියෙන්න ඔනේ. එක ළග සිදුවුණ නිසා තමයි සිහිය නැති කෙනා රෝහලට ගෙනි යන්නත් රණවක ඇමතිතුමාව හබා යන්නත් හැකි වෙන්නේ.
වරද තරුණයන්ගේ තරුණයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනේ කියලා. ප්‍රධාන මාර්ගයේ යතුරු පැදිය ගමන් කරද්දි රටේ නීතිය අනුව අතුරු පාරේන් එන වාහනය තමයි නවත්වා පාර දෙපස බලා පිවිසෙන්න ඔනේ එහෙම නැතුව දැම්මේ ඇමතිතුමා. පාර මැද තිරිංග තද කල නිසා තමයි වාහනේ පිටුපස වදින්නේ. වැදුනේ කොහේ ද කියලා නෙවෙයි ප්රශ්නය කවුද වැරදි ආකාරයට පාරට දැම්මේ කියන එක.
වැදගත්ම කාරනය තමයි මේ සාක්ෂිකරුවන්ට අද ඇමතිතුමන් හමුවෙන්න යමුයි කියලා විවිධ යෝජනා පැමිනෙමින් තිබෙනවා. 2015 අංක 4 දරන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂි කරුවන් ආරක්ෂා කිරීමේ පනතේ විධිවිදාන අනුව සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීම සිරදඩුවම් ලැබිය හැකි වරදක්. ඒනිසා අපි චම්පික ඇමතිතුමන්ගේ ගෝල බාලයන්ට කියනවා මේ රටේ වත්මනේ පවතින නීතිය අනුව සාක්ෂි කරුවන් විත්ති කරුවන් මුනගැස්සවීමට කතා කිරීම හා ඔවුන්ට බලපෑම් කිරීම සිරදඩුවම් ලැබිය හැකි වරදක්. හිරුණිකා මන්ත්‍රීතුමිය තරුණයෙකු පැහැරගත් අවස්ථාවේ ඇබිලිපිටිය ඝාතනය සිදුවූ අවස්ථාවේ මාධ්‍ය වලින් ලැබුන සහයෝගය නිසා යුක්තිය ඉටුවන තුරාවට අපි සටන් කලා. ඒ වගේම මාධ්‍ය මේ අවස්ථාවෙදීත් යුක්තිය වෙනුවෙන් පෙනී සිටී කියන ගෞරවනීය බලාපොරෝතතුව අපිට තියෙනවා.
ඒ වගේම මේ අනතුරට පත් සන්දීප් සම්පත් ගුණවර්ධන තරුනයා මේ වනවිටත් දැඩි අසනීප තත්වයකින් පසුවෙන්නේ. අපි දැක්කා මේ ආණුඩුව ගොඩ නගන්න මැදිහත් වුනු මාදුළුවාවේ සෝහිත හිමි රාජිත සේනාරත්න , ඒම් කේ ඩී එස් ගුණවර්ධන වැනි චරිත අසනීප වූ විට රජයේ වියදමින්ම විදේශ රටවලට ගෙනිහිල්ලා ප්‍රථිකාර කරනවා. මේ දරුවාගේ ජීවිතයට වූ අනතුර සම්බන්ධයෙන් චෝදනා නැගෙන්නේ මේ ආණ්ඩුව බිහිකරන්න ප්‍රභල භූමිකාවක් කල පාච රණවක ඇමතිතුමන්ට. ඒ නිසා අද ජාතික රෝහලෙ දැඩි සත්කාර ඒකකයේ ඇදක හොවා ඉන්නෙ සන්දීප නොව චම්පික ඇමතිතුමන් යැයි හිතලා මේ දරුවත් විදේශ රටකට ගෙනගොස් හෝ සුවපත් කරන්නනට කටයුතු යොදන මෙන් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. අපි ඒ තරුනයාට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා.
- http://www. l a n k a c n e w s .com/sinhala/main-news/141278/
Last edited:
yako wensak karawa kiyala awith ekama karala kalin keruwai kiyala post danawa uba wenasak kiyana eka dannawada?
dan electricity wenasa ok mahinda electricity dunna mun kapanawa eka awulak na wenasa thiyenawa 






