තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ පන්නිපිටිය අනතුරේ CCTV දර්ශන...

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    අපේ උන් වාහන/බයික් ගත්තම තමයි හෙන කලබලෙන් කඩාගෙන බිදගෙන යන්නේ. ඔය උනන්දුව වැඩ කරන්න තිබ්බනම් රට දියුණු වෙලා. අපේ උන්ට පාරෙදි විතරයි කඩිපුක් ගාය තියෙන්නේ.

    ලංකාවේ එලවනවනම් defensive drive තමයි කරන්න ඕනේ. ඕන වෙලාවක නවත්තන්න බලාගෙන. පාර අයිනේ නවත්තලා තියෙන වාහන එහේම හරියටම ලගට එනකන් ඉදලා තමයි පාරට දාන්නේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,990
    113
    hoda kathawak uba kiwwe. normally delivery service karana un 10km thama wedima delivery karanne
    api example ekak widiyata 10km gamu

    80kmph speed ekata giyoth 10km yanna 7.5 mins yanne
    70kmph speed ekata giyoth 10km yanna 8.6 mins yanne
    60kmph speed ekata giyoth 10km yanna 10.0 mins yanne
    50kmph speed ekata giyoth 10km yanna 12.0 min yanne
    40kmph speed ekata giyoth 10km yanna 15.0min yanne

    mun hariyata maths dannawanam thiyei mahaloku speed ekakin giya kiyala widma save karaganna puluwa 7.5mins witharai. hariyata beluwoth oka 5-6 mins wenne

    speed eka nisa unta maha loku orders ganak ganna puluwan kiyala hithanna amarui
    Ohoma ganan hadala th be mchn..
    Khoma unath avarage speed ekakne enne..
    80 qwta 80tama yanna bene.. practicaly tikak speed yanna puluwan then wala speed gihin thmai avarage speed hadaganne..

    Example එකක් දෙන්නම් මම 150km ක් යන්න පැය 3ක් ගන්නව.. හැබැයි මම 80-90ත් යනව 30-40ත් යන්න වෙනව.. trafic නම් 10-20 වෙනව..

    ඉතිං ඔයා කිව්ව විදිහට ගාන හදන එක practical නෑ

    සැ.යු. මෙතන හැප්පිලා මැරුන මීහරක් දෙන්න හරි කියනව නෙමේ මම.. කට්ටිය කියන විදිහක එල්වන්න නුසුදුසු පාරක (මම මේකෙ ගිහින් නෑ) අන්තිම නුසුදුසු වෙලාවක මෝඩ විදිහට එලවල තියෙන්නෙ මෙතන
     
    • Like
    Reactions: Solo Rider

    T Eranga

    Active member
  • Aug 9, 2006
    238
    164
    43
    Elama. Race padina un ohoma hari marila gene pool eka sudda wenna ona

    Me wagema scene ekak una mathakada maha dawal, bus ekak atha u turn ekak gahaddi eka pakayek weda danna high speed gihin wadinawa?

    Weda daana eka record karapu eka ge phone video eka thibba
    sama harak ta bike uda vadi unama un hithane anith un pare ayn karan yanna one kiyala.. methana bike 2ka race padala vage . parents la mevata vaga kiyanne one.mokada samhara parents lamayta bike arandila un eke yana vidiha balala hari adambaren inne. car eke apu eka nikan kattak kanava.. aparade tharuna jeevitha...
     
    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අපේ උන් වාහන/බයික් ගත්තම තමයි හෙන කලබලෙන් කඩාගෙන බිදගෙන යන්නේ. ඔය උනන්දුව වැඩ කරන්න තිබ්බනම් රට දියුණු වෙලා. අපේ උන්ට පාරෙදි විතරයි කඩිපුක් ගාය තියෙන්නේ.

    ලංකාවේ එලවනවනම් defensive drive තමයි කරන්න ඕනේ. ඕන වෙලාවක නවත්තන්න බලාගෙන. පාර අයිනේ නවත්තලා තියෙන වාහන එහේම හරියටම ලගට එනකන් ඉදලා තමයි පාරට දාන්නේ.
    (y)
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    අපේ උන් වාහන/බයික් ගත්තම තමයි හෙන කලබලෙන් කඩාගෙන බිදගෙන යන්නේ. ඔය උනන්දුව වැඩ කරන්න තිබ්බනම් රට දියුණු වෙලා. අපේ උන්ට පාරෙදි විතරයි කඩිපුක් ගාය තියෙන්නේ.

    ලංකාවේ එලවනවනම් defensive drive තමයි කරන්න ඕනේ. ඕන වෙලාවක නවත්තන්න බලාගෙන. පාර අයිනේ නවත්තලා තියෙන වාහන එහේම හරියටම ලගට එනකන් ඉදලා තමයි පාරට දාන්නේ.
    හදිස්සිය තියෙන්නේ පාරේදී විතරයි කියන එක නම් සහතික ඇත්ත ,
    පෙට්ටි 3ක් තියෙන කෝච්චියක් යනකන් ඉන්න බැරුව කෝච්චිය ඉස්සරහින් පොඩි එකත් අතින් ඇදගෙන පාර පනින අම්මලා දැකලා තියෙනවා .
     
    • Like
    Reactions: Solo Rider

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    ඔහොමවත් සුද්ද වෙලා යන එක හොදයි. වෙලාවට පාරේ යන අහිංසක මනුස්ස්යෙක්ට මොකුත් වෙලා නැත්තේ
     
    • Like
    Reactions: Solo Rider

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    Motorcycle 2ma happenne car1 wam patte nan car1 dakunupatta damge une kohomada?
    exactly my question
    Lol

    නෙමේ මේ කතාව හරි, පලවෙනි අනතුරට කාර් එකේ ඩ්‍රයිවර් වැරදි කරු ,
    a kohomada?
    bike eka light nathuwa enne
    slow karannewath na
    assen danna balanne

    car eka dura indanma signal daagena slow karagena paara madata wenna enne
    harawanneth hemin
    dakunata harawanakota wam paththa blind side wenawa
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මමත් විඩියෝ එක ආයෙ බලුව තේරුම් ගන්ඩ, හොදට බලපන් බයික් එක කාර් එකේ වැදිල තියෙන්නෙ පැත්තෙන් නෙමේ ඉස්සරහින්..ඇත්තටම වෙන්නෙ පැත්තට හරවන කාර් එකෙන් බයික් එක හප්පන එක..

    මම කියන්නෙ නිතිය ලoකාවෙ තියෙන ඔතනදි වරද කාර් එකේ ..වාහනයක් හරවන්ඩ ඔනෙ ප්‍රධාන මාර්ගයේ එන වාහන වලට අනතුරක් නොවන ලෙස ඒක තමයි නිතිය..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    මමත් විඩියෝ එක ආයෙ බලුව තේරුම් ගන්ඩ, හොදට බලපන් බයික් එක කාර් එකේ වැදිල තියෙන්නෙ පැත්තෙන් නෙමේ ඉස්සරහින්..ඇත්තටම වෙන්නෙ පැත්තට හරවන කාර් එකෙන් බයික් එක හප්පන එක..

    මම කියන්නෙ නිතිය ලoකාවෙ තියෙන ඔතනදි වරද කාර් එකේ ..වාහනයක් හරවන්ඩ ඔනෙ ප්‍රධාන මාර්ගයේ එන වාහන වලට අනතුරක් නොවන ලෙස ඒක තමයි නිතිය..
    1st bike eka car eke issaraha wadinne.
    ekata hethuwa bike eka assen daanna yama

    car eka bike eka dakinna hethuwak na
    mokada bike eka light nathuwa enne
    driver ge bllind side ekata set wenne

    bike karaya justify karanna ba mona universe eke wath. mona version eka baluwath bike 2 thama warada

    2nd eka nam poddak hari slow karanna try karanwa. 1st eka nam apu gammata daala yanna hadanne
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    1st bike eka car eke issaraha wadinne.
    ekata hethuwa bike eka assen daanna yama

    car eka bike eka dakinna hethuwak na
    mokada bike eka light nathuwa enne
    driver ge bllind side ekata set wenne

    bike karaya justify karanna ba mona universe eke wath. mona version eka baluwath bike 2 thama warada

    2nd eka nam poddak hari slow karanna try karanwa. 1st eka nam apu gammata daala yanna hadanne
    පලවෙනි බයික් එක හැප්පෙන එකට වරද කාර් එකේ, ඒක තමයි නිතිය..බයික් එක හයියෙන් ආව, ලයිට් තිබ්බෙ නැ, දැක්කෙ නැ ඕව අදාල වෙන්නෙ නැ..

    දෙවෙනි අනතුරටත් වරද කාර් එක..ඕක තමයි නිතිය..පොඩ්ඩක් හිතපන් නිතිය හරිනෙ..ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..

    කාර් එක එලවපු කෙනාට නඩු දාන්නෙ "නොසැලකිලිමත් රිය ධාවනය ,අනතුරක් සිදු කිරිම, අනතුර වලක්වා නොගැනීම"..ඔව තමයි චෝදනා..
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,912
    6,798
    113
    39
    Galle
    පලවෙනි බයික් එක හැප්පෙන එකට වරද කාර් එකේ, ඒක තමයි නිතිය..බයික් එක හයියෙන් ආව, ලයිට් තිබ්බෙ නැ, දැක්කෙ නැ ඕව අදාල වෙන්නෙ නැ..

    දෙවෙනි අනතුරටත් වරද කාර් එක..ඕක තමයි නිතිය..පොඩ්ඩක් හිතපන් නිතිය හරිනෙ..ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..

    කාර් එක එලවපු කෙනාට නඩු දාන්නෙ "නොසැලකිලිමත් රිය ධාවනය ,අනතුරක් සිදු කිරිම, අනතුර වලක්වා නොගැනීම"..ඔව තමයි චෝදනා..
    ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..

    මේකේ වෙනත් versions

    car අයති කෙනා කාර් එකේ නැතුව ත්‍රි විල් එකක අව නම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..

    car අයිති කෙනා කාර් එකක් ගත්තේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ...
    කාර් එක යති එකා ඉපදුනේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
    කාර් එක අයිති එකාගේ දෙමව්පියෝ අහවල් වැඩේ කලේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
     
    • Haha
    Reactions: ncpasan and Danushh

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..

    මේකේ වෙනත් versions

    car අයති කෙනා කාර් එකේ නැතුව ත්‍රි විල් එකක අව නම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..

    car අයිති කෙනා කාර් එකක් ගත්තේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ...
    කාර් එක යති එකා ඉපදුනේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
    කාර් එක අයිති එකාගේ දෙමව්පියෝ අහවල් වැඩේ කලේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මනුස්සයො මම කිවෙ ලoකාවෙ තියෙන නිතිය සහ නිතියට පදනම් වෙලා තියෙන හේතුව.. බයික් කාරයො දෙන්න හද්ද මෝඩයි ඉල්ලන් කෑවෙ මම පිලි ගන්නව..

    එහෙමයි කියල ලoකාවෙ නිතිය ඔය ප්‍රශ්නෙදි හැසිරෙන් විදිහෙ වරදක් පේන්නෙත් නැ..අනික හැමෝම එක දැනුවත් වෙන්ඩත් ඕනෙ..

    පැත්තට හරවද්දි මාර පරිස්සම් වෙන්ඩ ඕනෙ අනුන්ගෙ ටැක් එකේ අපි හැප්පුනොත් වරද අපේ , උන් උඩින් ඇවිත් හැප්පුනත් ඒක අදාල වෙන්නෙ නැ නීතියෙදි..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    bike eke wege 130n eha............... pissuda munta... car eka hariyata danne........ karuma karayo denna awilla wadinawa car eke, paw

    hoda kathawak uba kiwwe. normally delivery service karana un 10km thama wedima delivery karanne
    api example ekak widiyata 10km gamu

    80kmph speed ekata giyoth 10km yanna 7.5 mins yanne
    70kmph speed ekata giyoth 10km yanna 8.6 mins yanne
    60kmph speed ekata giyoth 10km yanna 10.0 mins yanne
    50kmph speed ekata giyoth 10km yanna 12.0 min yanne
    40kmph speed ekata giyoth 10km yanna 15.0min yanne

    mun hariyata maths dannawanam thiyei mahaloku speed ekakin giya kiyala widma save karaganna puluwa 7.5mins witharai. hariyata beluwoth oka 5-6 mins wenne

    speed eka nisa unta maha loku orders ganak ganna puluwan kiyala hithanna amarui
    100% k hari.. oya speed yana gaman brake eka deparak peganna unothin thawa winadiyak 2k wenas weanawa.... me gon wahelata oka therenne ne.wahana atahata gattama.. accelerator eka full karakawana, nettam paganawa........ monawa gannada... mokawath ne. anika e ithuru karaganna welaween monawa karannada. mokawath karanne ne...... wal boruwo
    ------ Post added on Apr 3, 2021 at 11:55 AM