Ohoma ganan hadala th be mchn..hoda kathawak uba kiwwe. normally delivery service karana un 10km thama wedima delivery karanne
api example ekak widiyata 10km gamu
80kmph speed ekata giyoth 10km yanna 7.5 mins yanne
70kmph speed ekata giyoth 10km yanna 8.6 mins yanne
60kmph speed ekata giyoth 10km yanna 10.0 mins yanne
50kmph speed ekata giyoth 10km yanna 12.0 min yanne
40kmph speed ekata giyoth 10km yanna 15.0min yanne
mun hariyata maths dannawanam thiyei mahaloku speed ekakin giya kiyala widma save karaganna puluwa 7.5mins witharai. hariyata beluwoth oka 5-6 mins wenne
speed eka nisa unta maha loku orders ganak ganna puluwan kiyala hithanna amarui
sama harak ta bike uda vadi unama un hithane anith un pare ayn karan yanna one kiyala.. methana bike 2ka race padala vage . parents la mevata vaga kiyanne one.mokada samhara parents lamayta bike arandila un eke yana vidiha balala hari adambaren inne. car eke apu eka nikan kattak kanava.. aparade tharuna jeevitha...Elama. Race padina un ohoma hari marila gene pool eka sudda wenna ona
Me wagema scene ekak una mathakada maha dawal, bus ekak atha u turn ekak gahaddi eka pakayek weda danna high speed gihin wadinawa?
Weda daana eka record karapu eka ge phone video eka thibba
අපේ උන් වාහන/බයික් ගත්තම තමයි හෙන කලබලෙන් කඩාගෙන බිදගෙන යන්නේ. ඔය උනන්දුව වැඩ කරන්න තිබ්බනම් රට දියුණු වෙලා. අපේ උන්ට පාරෙදි විතරයි කඩිපුක් ගාය තියෙන්නේ.
ලංකාවේ එලවනවනම් defensive drive තමයි කරන්න ඕනේ. ඕන වෙලාවක නවත්තන්න බලාගෙන. පාර අයිනේ නවත්තලා තියෙන වාහන එහේම හරියටම ලගට එනකන් ඉදලා තමයි පාරට දාන්නේ.
හදිස්සිය තියෙන්නේ පාරේදී විතරයි කියන එක නම් සහතික ඇත්ත ,අපේ උන් වාහන/බයික් ගත්තම තමයි හෙන කලබලෙන් කඩාගෙන බිදගෙන යන්නේ. ඔය උනන්දුව වැඩ කරන්න තිබ්බනම් රට දියුණු වෙලා. අපේ උන්ට පාරෙදි විතරයි කඩිපුක් ගාය තියෙන්නේ.
ලංකාවේ එලවනවනම් defensive drive තමයි කරන්න ඕනේ. ඕන වෙලාවක නවත්තන්න බලාගෙන. පාර අයිනේ නවත්තලා තියෙන වාහන එහේම හරියටම ලගට එනකන් ඉදලා තමයි පාරට දාන්නේ.
LolMotorcycle 2ma happenne car1 wam patte nan car1 dakunupatta damge une kohomada?
exactly my questionMotorcycle 2ma happenne car1 wam patte nan car1 dakunupatta damge une kohomada?
a kohomada?Lol
නෙමේ මේ කතාව හරි, පලවෙනි අනතුරට කාර් එකේ ඩ්රයිවර් වැරදි කරු ,
මමත් විඩියෝ එක ආයෙ බලුව තේරුම් ගන්ඩ, හොදට බලපන් බයික් එක කාර් එකේ වැදිල තියෙන්නෙ පැත්තෙන් නෙමේ ඉස්සරහින්..ඇත්තටම වෙන්නෙ පැත්තට හරවන කාර් එකෙන් බයික් එක හප්පන එක..exactly my question
a kohomada?
bike eka light nathuwa enne
slow karannewath na
assen danna balanne
car eka dura indanma signal daagena slow karagena paara madata wenna enne
harawanneth hemin
dakunata harawanakota wam paththa blind side wenawa
1st bike eka car eke issaraha wadinne.මමත් විඩියෝ එක ආයෙ බලුව තේරුම් ගන්ඩ, හොදට බලපන් බයික් එක කාර් එකේ වැදිල තියෙන්නෙ පැත්තෙන් නෙමේ ඉස්සරහින්..ඇත්තටම වෙන්නෙ පැත්තට හරවන කාර් එකෙන් බයික් එක හප්පන එක..
මම කියන්නෙ නිතිය ලoකාවෙ තියෙන ඔතනදි වරද කාර් එකේ ..වාහනයක් හරවන්ඩ ඔනෙ ප්රධාන මාර්ගයේ එන වාහන වලට අනතුරක් නොවන ලෙස ඒක තමයි නිතිය..
පලවෙනි බයික් එක හැප්පෙන එකට වරද කාර් එකේ, ඒක තමයි නිතිය..බයික් එක හයියෙන් ආව, ලයිට් තිබ්බෙ නැ, දැක්කෙ නැ ඕව අදාල වෙන්නෙ නැ..1st bike eka car eke issaraha wadinne.
ekata hethuwa bike eka assen daanna yama
car eka bike eka dakinna hethuwak na
mokada bike eka light nathuwa enne
driver ge bllind side ekata set wenne
bike karaya justify karanna ba mona universe eke wath. mona version eka baluwath bike 2 thama warada
2nd eka nam poddak hari slow karanna try karanwa. 1st eka nam apu gammata daala yanna hadanne
ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..පලවෙනි බයික් එක හැප්පෙන එකට වරද කාර් එකේ, ඒක තමයි නිතිය..බයික් එක හයියෙන් ආව, ලයිට් තිබ්බෙ නැ, දැක්කෙ නැ ඕව අදාල වෙන්නෙ නැ..
දෙවෙනි අනතුරටත් වරද කාර් එක..ඕක තමයි නිතිය..පොඩ්ඩක් හිතපන් නිතිය හරිනෙ..ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
කාර් එක එලවපු කෙනාට නඩු දාන්නෙ "නොසැලකිලිමත් රිය ධාවනය ,අනතුරක් සිදු කිරිම, අනතුර වලක්වා නොගැනීම"..ඔව තමයි චෝදනා..
මනුස්සයො මම කිවෙ ලoකාවෙ තියෙන නිතිය සහ නිතියට පදනම් වෙලා තියෙන හේතුව.. බයික් කාරයො දෙන්න හද්ද මෝඩයි ඉල්ලන් කෑවෙ මම පිලි ගන්නව..ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
මේකේ වෙනත් versions
car අයති කෙනා කාර් එකේ නැතුව ත්රි විල් එකක අව නම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
car අයිති කෙනා කාර් එකක් ගත්තේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ...
කාර් එක යති එකා ඉපදුනේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
කාර් එක අයිති එකාගේ දෙමව්පියෝ අහවල් වැඩේ කලේ නැත්තම් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..
.
.
.
.
.
.
.
.
100% k hari.. oya speed yana gaman brake eka deparak peganna unothin thawa winadiyak 2k wenas weanawa.... me gon wahelata oka therenne ne.wahana atahata gattama.. accelerator eka full karakawana, nettam paganawa........ monawa gannada... mokawath ne. anika e ithuru karaganna welaween monawa karannada. mokawath karanne ne...... wal boruwohoda kathawak uba kiwwe. normally delivery service karana un 10km thama wedima delivery karanne
api example ekak widiyata 10km gamu
80kmph speed ekata giyoth 10km yanna 7.5 mins yanne
70kmph speed ekata giyoth 10km yanna 8.6 mins yanne
60kmph speed ekata giyoth 10km yanna 10.0 mins yanne
50kmph speed ekata giyoth 10km yanna 12.0 min yanne
40kmph speed ekata giyoth 10km yanna 15.0min yanne
mun hariyata maths dannawanam thiyei mahaloku speed ekakin giya kiyala widma save karaganna puluwa 7.5mins witharai. hariyata beluwoth oka 5-6 mins wenne
speed eka nisa unta maha loku orders ganak ganna puluwan kiyala hithanna amarui