තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ පන්නිපිටිය අනතුරේ CCTV දර්ශන...

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,033
    153,134
    113
    tenor.gif
     
    • Like
    Reactions: Solo Rider

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    බය්සිකලේ වැරැද්ද නෙමේ මචන්. පදින එකාගේ ඉවසීමයි මොලෙයි නැති ඒක
    Eth bike padina HMA ekatama wage ona ikmnata gmn ynna. Hemin Pala kiwata ahnne na. Ponnaya wage hinawenawa gmana ghin nwaththuwama
    ai issaraha ekage puke wadina nisada? :lol:
    Ow ehma ekakuth thiynwa
     

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    ඇත්තටම 70/80 බයික් එකක ගියා කියලා මහලොකු කාලයක් ඉතිර් කරගන්න බැහැ ලංකාවේ. 40ට යන එකාට වඩා විනාඩි 10 කලින් යාවි.
    කියලා වැඩක් නෑ ඕයි, පාරට වාහනේ දාගත්තම යන්නෙ සතියකට කලින් යන්න තිබ්බ ගමනක් යනවා වගේ.
    මුන්නම් ආතල් එකට රේස් යන උන්ද මංදා, වෙලාවට ත්‍රීවීල් කට්ටක වැදුන් නැත්තෙ