තරුණයින් දෙදෙනෙකුට දිවි අහිමිකළ පන්නිපිටිය අනතුරේ CCTV දර්ශන...

chuck_

Member
Oct 28, 2011
21
16
3
When a dark colored car turns slowly like this the other drivers will see the head lights together and think its a another bike. You will only see that its a car when come closer. I thin thats why the 2bikes never slowed. Since the car is turning slowly they cant see the headlights moving. Thats why people shouldn’t drive fast when its dark or rain.
 
anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    පලවෙනි බයික් එක හැප්පෙන එකට වරද කාර් එකේ, ඒක තමයි නිතිය..බයික් එක හයියෙන් ආව, ලයිට් තිබ්බෙ නැ, දැක්කෙ නැ ඕව අදාල වෙන්නෙ නැ..

    දෙවෙනි අනතුරටත් වරද කාර් එක..ඕක තමයි නිතිය..පොඩ්ඩක් හිතපන් නිතිය හරිනෙ..ඔතනින් කාර් එක හැරෙවුවෙ නැත්තන් අර බයික් කාරයො ඔතන මැරෙන් නැනෙ..

    කාර් එක එලවපු කෙනාට නඩු දාන්නෙ "නොසැලකිලිමත් රිය ධාවනය ,අනතුරක් සිදු කිරිම, අනතුර වලක්වා නොගැනීම"..ඔව තමයි චෝදනා..
    ranjan kewa eka hari........... hariyata yana ekage harak wage awa dennek heppunama hariyata awa ekawa weradikaru karala kuduwe danawa......... nodakin
     
    • Like
    Reactions: HKavinda and neyohk

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Ohoma ganan hadala th be mchn..
    Khoma unath avarage speed ekakne enne..
    80 qwta 80tama yanna bene.. practicaly tikak speed yanna puluwan then wala speed gihin thmai avarage speed hadaganne..

    Example එකක් දෙන්නම් මම 150km ක් යන්න පැය 3ක් ගන්නව.. හැබැයි මම 80-90ත් යනව 30-40ත් යන්න වෙනව.. trafic නම් 10-20 වෙනව..

    ඉතිං ඔයා කිව්ව විදිහට ගාන හදන එක practical නෑ

    සැ.යු. මෙතන හැප්පිලා මැරුන මීහරක් දෙන්න හරි කියනව නෙමේ මම.. කට්ටිය කියන විදිහක එල්වන්න නුසුදුසු පාරක (මම මේකෙ ගිහින් නෑ) අන්තිම නුසුදුසු වෙලාවක මෝඩ විදිහට එලවල තියෙන්නෙ මෙතන

    godak oya high speed yannama one kiyala argue karanna puluwan delivery service karana unta witharai. e hera ubata wage 150Km personal trip nemei.
    mam oya speed eka dala thiyenne average eka hadala time saving eka kiyanna delivery service karana unta

    uba me kiyanne personal trip ekak gena. personal trip ekakadi speed yanna one ne ne. tikak kalin giyama eka wisadaganna puluwan.

    bike karayange thiyenne education ekath ekka ena prob ekak. unta deyak kiyala dunnata therenne ne. kawadawath unta wamen issara karanna epa kiwwata therenne ne. wamen dala himita himita assen anith pettata ena eka kawadawath hadaganne ne

    anith un wage polime inna kiwwata therenne ne. mun kawadawath hedenne ne
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,056
    18,989

    එකගයි.. වමෙන් ඉස්සර කරන එක නවත්‍තන්නෙම නෑ වැඩි හරියක් උන්..

    Mama kiwwa kathawa oya therum aran ne wage.
    80kmph speed ekenn 7.5min waladi 10km yanna be kawadawath.. practicaly eka karanna be.. oyata 7.5 min walin 10km yanna nam oita wada speed ekakin yanna wenawa..

    E nisai delevary karana un speed yanna puluwan then wala speed yanne.. mkd un dannwa 80ta giyaata trfic nisa stop karan inna wenawa kiyala saha block unama 20-30ta th yanna wenawa kiyala..
     
    Last edited:

    ne machan. speed giyama save wena time eke loku pramanayak nemei kiyannai mama mean kale.
    ekata thama mama eka eka speed limits dunne average speed eka widiyata ganna

    api average speed eka 50kmph kiyamuko. ekai 40kmph gamu
    track block eka speed giyath enawa slow giyath enawa. e hinda eka factor ekak widiyata consider karanne ne

    average 50kmph giyoth 10km yanna = 12min yanawa
    averagge 40kmhp giyoth 10km yanna = 15 yanawa

    wedima 5 mins saving ekak thama apita 30 min trip ekakata ganna puluwan
    e kiyanne 10 mins wage 1 hr walata
    ethakota 8 hours work karanam 80 mins wage save karaganna puluwan. e kiyanne 1 hour and 20 mins
    e kedi thawa karanna puluwan maximum 2-3 orders witharai. 8 hours wlata average 16-17 trips karanawanam
    eka trip ekakin 50-100 athara hoyanawanam wedima 200-250
    ethakota e wage 20 days walata 4000-5000 wage hoyanna puluwan. total 60000-65000 wage income ekak thiyanakota
    ethakota therenawa eka 6-8% wage wedi weemak
    eththatama eka wedagathda kiyana ekai prasne. lankawe un kohomath buddimathwa weda karana aya nemei ne
     
    • Like
    Reactions: Tricle_Buwa

    oyage kathawa Hari... kohomath godak ma speed yana un yanne time save walatama kiyala hithanawa da? Ne bn.. un wenama cn ekakata ehema yanne.. nethtam thrill ekata.. show off ekata..

    Mama th welawakata tikak speed yanawa.. hebei out of colombo.. ekath tikak ude wage unoth..e thrill ekata.. reta mama lesiyen dura ride karanne ne.. welawakata podi watayak danawa 40-50 wage tiyan..

    Munge yema nam keeyata wath anumatha karanna be..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට හිතෙන්නෙ නීතියෙ විදියට වැරදි කාර් එක මේ කේස් එකේදි. මොකද හිතන්නෙ?
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    oyage kathawa Hari... kohomath godak ma speed yana un yanne time save walatama kiyala hithanawa da? Ne bn.. un wenama cn ekakata ehema yanne.. nethtam thrill ekata.. show off ekata..

    Mama th welawakata tikak speed yanawa.. hebei out of colombo.. ekath tikak ude wage unoth..e thrill ekata.. reta mama lesiyen dura ride karanne ne.. welawakata podi watayak danawa 40-50 wage tiyan..

    Munge yema nam keeyata wath anumatha karanna be..

    hariyata hari. mama normally car eke yanakota 60 wage thiyagenama yanawa. 60 kiyanne car ekaka hoda control ekak thiyana speed ekak. oya athare kota kota yana un pawa innawa. but bike ekaka yana un speed yanne ad ekata thama. ita passe un peralunama amaruwe werenne anith un
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Mkkda bn uge weredda?
    ඔය පස්සෙන් ඇවිල්ල වාහන හප්පන එකයි, වෙන ලේන් එකක ඉඳල අතුරු පාරකට හරවන එකයි, අතුරු පාරක ඉඳල ප්‍රධාන පාරට දානව වගේ දේවල් වල හරි අමුතුම නීති තියෙන්නෙ බං. මම දන්න විදියට අතුරු පාරක ඉඳල ප්‍රධාන පාරකට දාද්දි තියෙනව පාරෙ යන කිසිම වාහනයකට බාධාවක් නොවෙන අයුරින් දාන්න ඕන කියල. මම හරියටම නීතිය ගැන දන්නෙ නෑ ඒත් මෙතැන ලොකු වැරැද්දක් කාර් එකට යනව කියල හිතෙනව.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    දැන් තමා හරියට බැලුවේ
    කාර් එක වැරදි වගේ ටිකක් ඉතින් මොකද සිග්නල් දාගෙන ආව කියලා එකපාර දාන්න බැහැ. මෙතන ටිපර් එකක් වගේ ආවා නම් මෙහෙම කාර් එක දාන්නේ නැනේ බයික් එකක් ආවේ එකා නවත්තගනී වගේ දාන්නේ අනිත් ලෙන් එකේ වාහන වලට priority දෙන්න ඕන.
    එත් මට හිතෙන්නේ කාර් රියදුරාට ලොකු අව්ලක් නැහැ මෙතන. කාර් එක පැත්තට කතා කරන lawyers ලාට මේක කිසි ගේමක් නැහැ. බයික් වල වැරදි ගොඩක් තියෙන නිසා. බයික් වල අධික වේගය(ගොඩක් වෙලාවට මෙතන වේග සීමාවට වඩා වේගෙන් එන්නේ), නොසැලිකිලිමත් ධාවනය, ඉදිරිපස ලාම්පුත් හරියට වැඩ කරලා නෑ කියලා වගේ ඔප්පු වෙනවා නම් නඩුවක් ඇත්තෙම නැහැ.

    කොහොමත් නීතිය අරකයි මේකයි කියන එක වැඩක් නැහැ පාරේ යනවා නම් පරිස්සමින් යන්න ඕන දැන් මෙතන කාර් එක වැරදි කියලා ඔප්පු කරත් ඇති වැඩක් නැහැ මොනවා කරන්නද.
     
    Last edited: