මේක වෙන්න අමාරුයි!
මොකද දෙපාරක් යුරින් චෙක් කරා නම් දෙවාරයේදීම Positive ප්‍රතිපල ආවනම් බබෙක් වෙන්න සැහෙන්න ඉඩ තිබෙනවා! නැත්නම් කළල බන්ධය සම්බන්ධ ආබාධයක් වෙන්න උනත් පුළුවන්! මොකක් උනත් Urine hCG Positive කියන්නේ අනිවාර්යයෙන්ම මේ තරුණියගේ ලිංගික සම්බන්ධකමක් තිබිලා තියෙන්න ඕනේ!එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවක්(hCG ශ්‍රාවය කරන)!
සාමාන්‍ය පුද්ගලයන්ගේ කිසිම විටෙක යුරින් වලින් හොයා ගන්න පුළුවන් තරම් hCG ශරීරය තුල ඇත්තේ නෑ...!
අනික එහෙම දෙයක් කියලා දැන ගත්තගමන් සහ තරුණියගේ වටපිටාව එක්ක බැලුවම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එකක් නොකිරීම පුදුමයට කාරනාවක්!
ඉතිං ඉහත විස්තරය අනුව වෙන්න පුළුවන් ,
1. වෙද මහතා ගබ්සාවීමට යමක් දී ඇතිවීම
2. හෝ කළල බන්ධ ආශ්‍රිත රෝග වලට අදාළ බෙහෙතක් ලබාදීම
යන දෙකින් එකක් විතරයි.
මේ වගේ සිද්දියක සම්පුර්ණ සිදුවීම හොයන්න බලන්නේ නැතුව මතුපිටින් පෙනෙන දේ දිහා බලලා තීරණ ගන්න ගියොත් ලොකු විනාසයන්ට තමා මූන දෙන්න වෙන්නේ! මේක ඉතාම නරක පුර්වාදර්ශයක්!
yes machan ekama thamay math keewe
එහෙම නැත්නම් අනිවාර්යයෙන්ම ඩිම්බ කෝෂ ආශ්‍රිත පිළිකාවක්(hCG ශ්‍රාවය කරන)!
සාමාන්‍ය පුද්ගලයන්ගේ කිසිම විටෙක යුරින් වලින් හොයා ගන්න පුළුවන් තරම් hCG ශරීරය තුල ඇත්තේ නෑ...! 

