තරුණියක_උසුළු_විසුළු

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තරුණියක_උසුළු_විසුළු

තරුණියකට උසුළු විසුළු කල තරුණයන් දෙදෙනෙක් දැලේ.

ඊයේ 04 වන දින පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තරුණියකට උසුළු විසුළු කල තරුණයින් දෙදෙනෙක් එම තරුණිය විසින් කරන පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුනට එරහිව ලිංගික හිංසනය යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබී ඇත.

______________________________________________________

සිරා මචන් ඔහොම තමයි ඉන්නේ ඕනේ. කාලකන්නි නිසා කෙල්ලෙකුට පාරේ යන්න බැහැ. යකෝ වෙන රටවල ඔය වගේ කවුරුවත් උසුළු විසුළු කරන්නේ නැහැ. කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්. එකට මේ ලංකා ද්වීපය.
 
a2mdb

Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    වෙන රටවල උසුලු විසුලු කරන්නෙ නෑ.... දන්න ලබ්බ තමයි.. නිකමට යූ ටියුබ් ගිහිං ගහල බලපං...
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    Sexual harassment by verbally and teasing are two different things.

    But cannot draw a line for teasing. Because some are get offended quite easily !!!
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    You're kidding me, right?

    අනික දැං උසුලු විසුලු කියන්නෙ Sexual Harassment ද ?

    Verbal sexual harassment can be very hurtful and affect a victim just as seriously as physical and non-verbal harassment. Many times people who make jokes on a regular basis can cross the line with a person. If these jokes turn into constant forms of verbal harassment, a victim can report it as sexual harassment.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරුහරි කෙල්ලෙක්ට - කෙල්ලො දැනගන්න ඕන කොල්ලෙක්ගෙ කියුමක් අහල පාඩුවෙ ඉන්න, අපේ ගොබ්බ කෙල්ලන්ගෙ හු*ත නලලෙ , විහිලුවක් කරාමත් පොලිසියට යනව නොදකින්.!!:dull:

    තමන්ගෙ නංගිට - උගෙ අම්** හු*** කැ*ය කෙල්ලෙක්ට පාරෙ බැහැය යන්න නෑ මුන් නිසා, අහු උනොත් ඕකගෙ ඇ*දෙක තලනව.!!:angry:
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කවුරුහරි කෙල්ලෙක්ට - කෙල්ලො දැනගන්න ඕන කොල්ලෙක්ගෙ කියුමක් අහල පාඩුවෙ ඉන්න, අපේ ගොබ්බ කෙල්ලන්ගෙ හු*ත නලලෙ , විහිලුවක් කරාමත් පොලිසියට යනව නොදකින්.!!:dull:

    තමන්ගෙ නංගිට - උගෙ අම්** හු*** කැ*ය කෙල්ලෙක්ට පාරෙ බැහැය යන්න නෑ මුන් නිසා, අහු උනොත් ඕකගෙ ඇ*දෙක තලනව.!!:angry:

    :yes::yes::yes::yes: අපේ නංගිට අක්කට අම්මට කෙල්ලට බිරිඳට විහිලු කරනවට කැමති නැහැනේ අපි....පාරවල් අයින් වල කාලකන්නි වගේ ඉගෙන ඕව කරන උන්ව පොලිසියෙන් අල්ලන්නම ඕනේ...හොද වැඩේ...
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    තරුණියකට උසුළු විසුළු කල තරුණයන් දෙදෙනෙක් දැලේ.

    ඊයේ 04 වන දින පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ තරුණියකට උසුළු විසුළු කල තරුණයින් දෙදෙනෙක් එම තරුණිය විසින් කරන පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුනට එරහිව ලිංගික හිංසනය යටතේ නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබී ඇත.

    ______________________________________________________

    සිරා මචන් ඔහොම තමයි ඉන්නේ ඕනේ. කාලකන්නි නිසා කෙල්ලෙකුට පාරේ යන්න බැහැ. යකෝ වෙන රටවල ඔය වගේ කවුරුවත් උසුළු විසුළු කරන්නේ නැහැ. කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්. එකට මේ ලංකා ද්වීපය.

    sqmq82.jpg
    [/QUOTE]
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    Verbal sexual harassment can be very hurtful and affect a victim just as seriously as physical and non-verbal harassment. Many times people who make jokes on a regular basis can cross the line with a person. If these jokes turn into constant forms of verbal harassment, a victim can report it as sexual harassment.

    If a female harassed verbally some other female. Does it come under sexual harassment ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,969
    5,637
    113
    කෙල්ලන්ට හෝ කොල්ලන්ට මානසිකව අවුල් සහගත විදිහට අනම් මනම් කියනවට මමත් කැමති නෑ. ඒත් ඒක ANTIBBS කියනවා වගේ මේ ලංකාවෙ විතරක් වෙන දෙයක් නෙවෙයි.
    අනවශ්‍ය විදිහට ඒක තමන්ට වදයක් වෙනවා නම් ඒකට ඇක්ෂන් එකක් ගත යුතුයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    කවුරුහරි කෙල්ලෙක්ට - කෙල්ලො දැනගන්න ඕන කොල්ලෙක්ගෙ කියුමක් අහල පාඩුවෙ ඉන්න, අපේ ගොබ්බ කෙල්ලන්ගෙ හු*ත නලලෙ , විහිලුවක් කරාමත් පොලිසියට යනව නොදකින්.!!:dull:

    තමන්ගෙ නංගිට - උගෙ අම්** හු*** කැ*ය කෙල්ලෙක්ට පාරෙ බැහැය යන්න නෑ මුන් නිසා, අහු උනොත් ඕකගෙ ඇ*දෙක තලනව.!!:angry:

    සිරා කතාව :yes:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    කවුරුහරි කෙල්ලෙක්ට - කෙල්ලො දැනගන්න ඕන කොල්ලෙක්ගෙ කියුමක් අහල පාඩුවෙ ඉන්න, අපේ ගොබ්බ කෙල්ලන්ගෙ හු*ත නලලෙ , විහිලුවක් කරාමත් පොලිසියට යනව නොදකින්.!!:dull:

    තමන්ගෙ නංගිට - උගෙ අම්** හු*** කැ*ය කෙල්ලෙක්ට පාරෙ බැහැය යන්න නෑ මුන් නිසා, අහු උනොත් ඕකගෙ ඇ*දෙක තලනව.!!:angry:

    100% True :yes::yes::yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කවුරුහරි කෙල්ලෙක්ට - කෙල්ලො දැනගන්න ඕන කොල්ලෙක්ගෙ කියුමක් අහල පාඩුවෙ ඉන්න, අපේ ගොබ්බ කෙල්ලන්ගෙ හු*ත නලලෙ , විහිලුවක් කරාමත් පොලිසියට යනව නොදකින්.!!:dull:

    තමන්ගෙ නංගිට - උගෙ අම්** හු*** කැ*ය කෙල්ලෙක්ට පාරෙ බැහැය යන්න නෑ මුන් නිසා, අහු උනොත් ඕකගෙ ඇ*දෙක තලනව.!!:angry:
    යථාර්තය..:cool: