You're kidding me, right?
අනික දැං උසුලු විසුලු කියන්නෙ Sexual Harassment ද ?
-සිංහයා-;19069452 said:ඈ බන්...ලිංගික හිංසනය යටතේ කිව්වේ.....?
උසුළු විසිළු කිරිමේ වරදට ලිංගික හිංසනය යටතේ නඩු පවරනවා කිව්වේ....?
දන්න කෙනෙක් කියලා දියන්කෝ
අපේ නංගිට අක්කට අම්මට කෙල්ලට බිරිඳට විහිලු කරනවට කැමති නැහැනේ අපි....පාරවල් අයින් වල කාලකන්නි වගේ ඉගෙන ඕව කරන උන්ව පොලිසියෙන් අල්ලන්නම ඕනේ...හොද වැඩේ...

කවුරුහරි කෙල්ලෙක්ට - කෙල්ලො දැනගන්න ඕන කොල්ලෙක්ගෙ කියුමක් අහල පාඩුවෙ ඉන්න, අපේ ගොබ්බ කෙල්ලන්ගෙ හු*ත නලලෙ , විහිලුවක් කරාමත් පොලිසියට යනව නොදකින්.!!
තමන්ගෙ නංගිට - උගෙ අම්** හු*** කැ*ය කෙල්ලෙක්ට පාරෙ බැහැය යන්න නෑ මුන් නිසා, අහු උනොත් ඕකගෙ ඇ*දෙක තලනව.!!![]()


හොද වැඩේ ඔය කාලකන්නින් ට වැඩක් නැතුව පාරට වෙලා ඉන්න උන් තමා ඔය .පොලිසිය ඉස්සරහ හිටෝල කියන්න ඕනි දවසම විහිලු කරකර ඉදපන් කියලා තනියම


සිරා මචන් ඔහොම තමයි ඉන්නේ ඕනේ. කාලකන්නි නිසා කෙල්ලෙකුට පාරේ යන්න බැහැ. යකෝ වෙන රටවල ඔය වගේ කවුරුවත් උසුළු විසුළු කරන්නේ නැහැ. කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්. එකට මේ ලංකා ද්වීපය.
හැබැදපාරේ යන කෙල්ලෙක්ගෙන් හු@න්න බැරිද කියලා ඇහුවොත් ඒකට නඩු දාන්න පුළුවන්.

කුණුහරප කියන එකනම් මාත් අනුමත් කරන්න නැහැ......එක හොඳ දෙයක් නොවෙයි....
ඒ වාගේ උන් කට හැදෙන්නත් එක්කලා දඩුවමක් දෙන්න ඕනේ..
..එහෙම වුනොත් ඉතින් ඉදිරියෙදි නව පරම්පරාවට කෙල්ලෙක් එක්ක යළුවෙන එකත් පොඩ්ඩක් අවුල් සහගත තත්වයක් වෙයි.
සමහර කෙල්ලො ඉන්නවා හරි අමුතුයි ඉතින් පොලිසි වල ගිහින් එක දෙක කරලා ඇනට්රි දාන..
(අනේ ඉතින් රෙප් කපන්න එපා හොදේ දැන් රේප 85 යි)


-සිංහයා-;19069753 said:හැබැද
කුණුහරප කියන එකනම් මාත් අනුමත් කරන්න නැහැ......එක හොඳ දෙයක් නොවෙයි....
ඒ වාගේ උන් කට හැදෙන්නත් එක්කලා දඩුවමක් දෙන්න ඕනේ..
හැබයි ඉතින් කොල්ලෙක් ඉතින් "ලස්සනයි නංගි හා" වාගේ කෙමෙන්ට් එකක් දිලා හිරේ යනවා වාගේ නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ..එහෙම වුනොත් ඉතින් ඉදිරියෙදි නව පරම්පරාවට කෙල්ලෙක් එක්ක යළුවෙන එකත් පොඩ්ඩක් අවුල් සහගත තත්වයක් වෙයි.
සමහර කෙල්ලො ඉන්නවා හරි අමුතුයි ඉතින් පොලිසි වල ගිහින් එක දෙක කරලා ඇනට්රි දාන..
(අනේ ඉතින් රෙප් කපන්න එපා හොදේ දැන් රේප 85 යි)
හපෝ කෙල්ලෙක් දිහා බලන්නවාත් නරකයි මින් මතුවට....දැන් අපේ හිත් කියවන්න පුළුවන් ලස්සන කෙල්ලෙක් එහෙම සෙට් වුනොත් මඟ යනකොට.......![]()
mage ex kellath mata dawasak mehema kiyanawa-
ape taathtath ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth thaatha yanawa un ekka patalenna.
kollo vihilu karanne nathiwa naaki seeyalada kellekta vihiluwak karanne? kiyala