තරුණියක_උසුළු_විසුළු

Nov 29, 2011
354
30
0
ඈ බන්...ලිංගික හිංසනය යටතේ කිව්වේ.....?:eek:
උසුළු විසිළු කිරිමේ වරදට ලිංගික හිංසනය යටතේ නඩු පවරනවා කිව්වේ....?

දන්න කෙනෙක් කියලා දියන්කෝ:oo:
 
dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    You're kidding me, right?

    අනික දැං උසුලු විසුලු කියන්නෙ Sexual Harassment ද ?

    ලංකාවේ නීතිය අනුව ඔව්.Sexual Harassment වාචිකව උනත් කරන්න පුළුවන්නේ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    -සිංහයා-;19069452 said:
    ඈ බන්...ලිංගික හිංසනය යටතේ කිව්වේ.....?:eek:
    උසුළු විසිළු කිරිමේ වරදට ලිංගික හිංසනය යටතේ නඩු පවරනවා කිව්වේ....?

    දන්න කෙනෙක් කියලා දියන්කෝ:oo:

    පාරේ යන කෙල්ලෙක්ගෙන් හු@න්න බැරිද කියලා ඇහුවොත් ඒකට නඩු දාන්න පුළුවන්.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හොද වැඩේ ඔය කාලකන්නින් ට වැඩක් නැතුව පාරට වෙලා ඉන්න උන් තමා ඔය .පොලිසිය ඉස්සරහ හිටෝල කියන්න ඕනි දවසම විහිලු කරකර ඉදපන් කියලා තනියම
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    :yes::yes::yes::yes: අපේ නංගිට අක්කට අම්මට කෙල්ලට බිරිඳට විහිලු කරනවට කැමති නැහැනේ අපි....පාරවල් අයින් වල කාලකන්නි වගේ ඉගෙන ඕව කරන උන්ව පොලිසියෙන් අල්ලන්නම ඕනේ...හොද වැඩේ...

    kollek kellekta vihiluwak karana eka samanyai ban.
    apith oya kiyana widiyata inna ona ethakota hire:baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :rofl:
    කවුරුහරි කෙල්ලෙක්ට - කෙල්ලො දැනගන්න ඕන කොල්ලෙක්ගෙ කියුමක් අහල පාඩුවෙ ඉන්න, අපේ ගොබ්බ කෙල්ලන්ගෙ හු*ත නලලෙ , විහිලුවක් කරාමත් පොලිසියට යනව නොදකින්.!!:dull:

    තමන්ගෙ නංගිට - උගෙ අම්** හු*** කැ*ය කෙල්ලෙක්ට පාරෙ බැහැය යන්න නෑ මුන් නිසා, අහු උනොත් ඕකගෙ ඇ*දෙක තලනව.!!:angry:

    Sahathika aththa..:yes::yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොද වැඩේ ඔය කාලකන්නින් ට වැඩක් නැතුව පාරට වෙලා ඉන්න උන් තමා ඔය .පොලිසිය ඉස්සරහ හිටෝල කියන්න ඕනි දවසම විහිලු කරකර ඉදපන් කියලා තනියම

    :rofl::rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    සිරා මචන් ඔහොම තමයි ඉන්නේ ඕනේ. කාලකන්නි නිසා කෙල්ලෙකුට පාරේ යන්න බැහැ. යකෝ වෙන රටවල ඔය වගේ කවුරුවත් උසුළු විසුළු කරන්නේ නැහැ. කෙල්ලෙකුට නිදහසේ යන්න පුළුවන්. එකට මේ ලංකා ද්වීපය.

    sahathika aththa macho.vena ratavala ohoma usulu visulu karanne na bn.whistle ekai denna one ballo balallu vage paraval vala unath awlk na.lankave ehema nane bn.

    yakoo kollek unama uta ibetama kellek dakkoth monava hari kiya venava.kupadi katha nemei.dan ubalage redde nithi hinda kollek kellek diha balana ekath nathuva yanava oken meken.ita passe ithin samalingikayo thama.

    Nov 29, 2011
    354
    30
    0
    පාරේ යන කෙල්ලෙක්ගෙන් හු@න්න බැරිද කියලා ඇහුවොත් ඒකට නඩු දාන්න පුළුවන්.
    හැබැද:eek:

    :growl:කුණුහරප කියන එකනම් මාත් අනුමත් කරන්න නැහැ......එක හොඳ දෙයක් නොවෙයි....:no:ඒ වාගේ උන් ක‍ට හැදෙන්නත් එක්කලා දඩුවමක් දෙන්න ඕනේ..:growl:

    හැබයි ඉතින් කොල්ලෙක් ඉතින් "ලස්සනයි නංගි හා" වාගේ කෙමෙන්ට් එකක් දිලා හිරේ යනවා වාගේ නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ:lol:..එහෙම වුනොත් ඉතින් ඉදිරියෙදි නව පරම්පරාවට කෙල්ලෙක් එක්ක යළුවෙන එකත් පොඩ්ඩක් අවුල් සහගත තත්වයක් වෙයි.:lol:සමහර කෙල්ලො ඉන්නවා හරි අමුතුයි ඉතින් පොලිසි වල ගිහින් එක දෙක කරලා ඇනට්‍රි දාන..:lol:(අනේ ඉතින් රෙප් කපන්න එපා හොදේ දැන් රේප 85 යි):(

    හපෝ කෙල්ලෙක් දිහා බලන්නවාත් නරකයි මින් මතුවට....දැන් අපේ හිත් කියවන්න පුළුවන් ලස්සන කෙල්ලෙක් එහෙම සෙට් වුනොත් මඟ යනකොට.......:lol::oo:
     
    • Like
    Reactions: LittleCobra

    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    -සිංහයා-;19069753 said:
    හැබැද:eek:

    :growl:කුණුහරප කියන එකනම් මාත් අනුමත් කරන්න නැහැ......එක හොඳ දෙයක් නොවෙයි....:no:ඒ වාගේ උන් ක‍ට හැදෙන්නත් එක්කලා දඩුවමක් දෙන්න ඕනේ..:growl:

    හැබයි ඉතින් කොල්ලෙක් ඉතින් "ලස්සනයි නංගි හා" වාගේ කෙමෙන්ට් එකක් දිලා හිරේ යනවා වාගේ නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ:lol:..එහෙම වුනොත් ඉතින් ඉදිරියෙදි නව පරම්පරාවට කෙල්ලෙක් එක්ක යළුවෙන එකත් පොඩ්ඩක් අවුල් සහගත තත්වයක් වෙයි.:lol:සමහර කෙල්ලො ඉන්නවා හරි අමුතුයි ඉතින් පොලිසි වල ගිහින් එක දෙක කරලා ඇනට්‍රි දාන..:lol:(අනේ ඉතින් රෙප් කපන්න එපා හොදේ දැන් රේප 85 යි):(

    හපෝ කෙල්ලෙක් දිහා බලන්නවාත් නරකයි මින් මතුවට....දැන් අපේ හිත් කියවන්න පුළුවන් ලස්සන කෙල්ලෙක් එහෙම සෙට් වුනොත් මඟ යනකොට.......:lol::oo:

    11.gif
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mage ex kellath mata dawasak mehema kiyanawa-
    ape taathtath ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth thaatha yanawa un ekka patalenna.
    kollo vihilu karanne nathiwa naaki seeyalada kellekta vihiluwak karanne? kiyala

    Me kathawa aththa..issara ape thaththa ekkath api gamanak yanna bayai..kollo ekka randuwata yanawa..mehemai ithin..ahagena inna Bari jara katha kiyana eka waradi..samahara manasika ledduth innawane..ehema aya kiyana ewa iwasagena inna hithenne na..mekath ehema deyak wenna athi..ehema nathuwa hitha upset yanne nathi wihiluwak kalata kello polici yanne na..ekko horen hinawela ahaka balan yanawa naththan rawala balala yanawa..