තරුණියක_උසුළු_විසුළු

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    avatar549729_1.gif

    :baffled::baffled::baffled::baffled:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,700
    113
    -සිංහයා-;19069753 said:
    හැබැද:eek:

    :growl:කුණුහරප කියන එකනම් මාත් අනුමත් කරන්න නැහැ......එක හොඳ දෙයක් නොවෙයි....:no:ඒ වාගේ උන් ක‍ට හැදෙන්නත් එක්කලා දඩුවමක් දෙන්න ඕනේ..:growl:

    හැබයි ඉතින් කොල්ලෙක් ඉතින් "ලස්සනයි නංගි හා" වාගේ කෙමෙන්ට් එකක් දිලා හිරේ යනවා වාගේ නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ:lol:..එහෙම වුනොත් ඉතින් ඉදිරියෙදි නව පරම්පරාවට කෙල්ලෙක් එක්ක යළුවෙන එකත් පොඩ්ඩක් අවුල් සහගත තත්වයක් වෙයි.:lol:සමහර කෙල්ලො ඉන්නවා හරි අමුතුයි ඉතින් පොලිසි වල ගිහින් එක දෙක කරලා ඇනට්‍රි දාන..:lol:(අනේ ඉතින් රෙප් කපන්න එපා හොදේ දැන් රේප 85 යි):(

    හපෝ කෙල්ලෙක් දිහා බලන්නවාත් නරකයි මින් මතුවට....දැන් අපේ හිත් කියවන්න පුළුවන් ලස්සන කෙල්ලෙක් එහෙම සෙට් වුනොත් මඟ යනකොට.......:lol::oo:

    දැන් කොහෙද බන් ඔහොම අහන උන්.ටයිට් ජීන් එකක් ඇදලා යන කෙල්ලොන්ගෙන් අහන්නේ මාර ප්‍රශ්ණ..දවසක් මට ඇහුනා එකෙක් අහනවා ඒ වගේ යන කෙල්ලෙක්ගෙන් ජංගිය ඇදලද කියලා..හැබැයි ඌ ත්‍රීවීල් කාරයෙක්.අසහනයේ උපරිම.:growl:
     
    LittleCobra

    Member
    Sep 25, 2015
    4,357
    142
    0
    එහෙමද ආස​?
    දැන් කොහෙද බන් ඔහොම අහන උන්.ටයිට් ජීන් එකක් ඇදලා යන කෙල්ලොන්ගෙන් අහන්නේ මාර ප්‍රශ්ණ..දවසක් මට ඇහුනා එකෙක් අහනවා ඒ වගේ යන කෙල්ලෙක්ගෙන් ජංගිය ඇදලද කියලා..හැබැයි ඌ ත්‍රීවීල් කාරයෙක්.අසහනයේ උපරිම.:growl:

    eewa weradiy.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඇන්ටි බි බි එස් යනු ලැජ්ජා බයට හැදුනු ගැනු ගති තියෙන ගැනුන්ගේ හිත් හොදින් දන්නා නංගි මල්ලියේක් , යකෝ කොල්ලෙක් වගේ විහුලුවක් කරහම කෙලොත් දන්නවා එයලා ගැන උනන්දුයි කියලා, නැත් නම් සමහර කෙල්ලෝ ඉන්නව වතුර පොදක්වත් නැහැ, මෙතන එක්කෝ කෙල්ලොන්ට මොලේ ආමරුවක් නැත් නම් කොල්ලොට් ටික ඔනවට වඩා විහිලු කරලා
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    mage ex kellath mata dawasak mehema kiyanawa-
    ape taathtath ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth thaatha yanawa un ekka patalenna.
    kollo vihilu karanne nathiwa naaki seeyalada kellekta vihiluwak karanne? kiyala

    mage ex kellath mata dawasak mehema kiyanawa-
    ape aachchi ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth achchi yanawa un ekka patalenna.

    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    mage ex kellath mata dawasak mehema kiyanawa-
    ape aachchi ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth achchi yanawa un ekka patalenna.
    kollo vihilu karanne nathiwa naaki seeyalada kellekta vihiluwak karanne? kiyala

    :rofl::rofl:aiyoo cobra...:(Achchi ekka bus eke neda gihin thiyenne?:P
     
    Nov 29, 2011
    354
    30
    0
    දැන් කොහෙද බන් ඔහොම අහන උන්.ටයිට් ජීන් එකක් ඇදලා යන කෙල්ලොන්ගෙන් අහන්නේ මාර ප්‍රශ්ණ..දවසක් මට ඇහුනා එකෙක් අහනවා ඒ වගේ යන කෙල්ලෙක්ගෙන් ජංගිය ඇදලද කියලා..හැබැයි ඌ ත්‍රීවීල් කාරයෙක්.අසහනයේ උපරිම.:growl:
    ඒකනම් වැරදි තමයි... බං......:growl:
     
    ranilplus

    Active member
  • Nov 26, 2008
    544
    47
    28
    Athugalpura
    කොහොමද බන් ඕව උසාවියේ ඔප්පු කරන්නේ, video , voice recording අරන් යන්න වෙයි. අනික කොල්ලෙක් එක්ක තරහක් තියනවා නම්, කොල්ලෝ විතරද බන් උසුළු විසුළු කරන්නේ කෙල්ලෝ සෙට් උනාමත් ඕව කරනවානේ
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැන් කොහෙද බන් ඔහොම අහන උන්.ටයිට් ජීන් එකක් ඇදලා යන කෙල්ලොන්ගෙන් අහන්නේ මාර ප්‍රශ්ණ..දවසක් මට ඇහුනා එකෙක් අහනවා ඒ වගේ යන කෙල්ලෙක්ගෙන් ජංගිය ඇදලද කියලා..හැබැයි ඌ ත්‍රීවීල් කාරයෙක්.අසහනයේ උපරිම.:growl:

    ඉතින් උබ පොන්නයෙක් වගේ ඔහේ කට වහන් ගියද. යකෝ කට නැද්ද බැනපියකෝ.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    වෙන රටවලත් ඇති තරං කෙල්ලන්ට විහිළු කරනව. නරක දේවලුත් කියනව . ඒ උනාට ඒ රටවල කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා හුගක් ලස්සන උනත් නළලෙ තියාගෙන නෙමේ ඉන්නෙ. එයාල ඒව ගනන් ගන්නෙ නෑ. ඉතිං ඒව ප්‍රසිද්ධ වෙන්නෙ නෑ ඒක හින්ද. ඒක හින්ද මිනිස්සු බොරුවට හිතනව ලංකාවෙ විතරයි කෙල්ලන්ට විහිළු කරන්නෙ කියල.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    වෙන රටවලත් ඇති තරං කෙල්ලන්ට විහිළු කරනව. නරක දේවලුත් කියනව . ඒ උනාට ඒ රටවල කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා හුගක් ලස්සන උනත් නළලෙ තියාගෙන නෙමේ ඉන්නෙ. එයාල ඒව ගනන් ගන්නෙ නෑ. ඉතිං ඒව ප්‍රසිද්ධ වෙන්නෙ නෑ ඒක හින්ද. ඒක හින්ද මිනිස්සු බොරුවට හිතනව ලංකාවෙ විතරයි කෙල්ලන්ට විහිළු කරන්නෙ කියල.

    ඔව් වෙන්න පුළුවන් . ගණන් ගන්න එක නොගන්න එක එම කාන්තාවගේ වැඩක්. අවශ්‍යනම් කාන්තාව විසින් අදාල අපහස කල පුද්ගලයට විරුද්දව නඩු පවරන්න පුළුවන්.
    බොහෝවිට සිදුවන්නේ සාමාන්‍ය විහිලු මිසක් ලිංගිකත්වයට අදාල ඒවා නොවෙයි. මල්ලි යුටියුබ් වල ප්‍රෑන්ක් වීඩියෝ බලල පිටරටවල් ගැන අපිට කියල දෙන්න එපා. ඔය ප්‍රෑන්ක් වීඩියෝ බොහොමයක් රඟපෑම් .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ලංකාවේ කෙල්ලෝ නළලේ තියාගෙන හිටියේ නැත්නම් උන් ඉවරයි. මොකද අපේ ගොඩක් උන් හිතන්නේ කෙල්ලෙක් හිනා උන ගමන් උන් එක්ක යාලුවෙන්න හරි නිදා ගන්න හරි කැමති හින්ද තමයි හිනාවෙන්නෙ බලන්නෙ කියල.

    මමත් වෙන රටවල් වල ගිහින් තියෙනවා. උන්ගේ attitude දැකල තියෙනවා. ලංකාවේ වගේ අසහන කාරයෝ නම් නැහැ. හැබැයි ඉන්දියාව සහ ගොඩක් මුස්ලිම් රටවල් වලට සාපේක්ෂව නම් අපේ කොල්ලෝ සෑහෙන්න හොඳයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ඔව් වෙන්න පුළුවන් . ගණන් ගන්න එක නොගන්න එක එම කාන්තාවගේ වැඩක්. අවශ්‍යනම් කාන්තාව විසින් අදාල අපහස කල පුද්ගලයට විරුද්දව නඩු පවරන්න පුළුවන්.
    බොහෝවිට සිදුවන්නේ සාමාන්‍ය විහිලු මිසක් ලිංගිකත්වයට අදාල ඒවා නොවෙයි. මල්ලි යුටියුබ් වල ප්‍රෑන්ක් වීඩියෝ බලල පිටරටවල් ගැන අපිට කියල දෙන්න එපා. ඔය ප්‍රෑන්ක් වීඩියෝ බොහොමයක් රඟපෑම් .
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ කෙල්ලෝ නළලේ තියාගෙන හිටියේ නැත්නම් උන් ඉවරයි. මොකද අපේ ගොඩක් උන් හිතන්නේ කෙල්ලෙක් හිනා උන ගමන් උන් එක්ක යාලුවෙන්න හරි නිදා ගන්න හරි කැමති හින්ද තමයි හිනාවෙන්නෙ බලන්නෙ කියල.

    මමත් වෙන රටවල් වල ගිහින් තියෙනවා. උන්ගේ attitude දැකල තියෙනවා. ලංකාවේ වගේ අසහන කාරයෝ නම් නැහැ. හැබැයි ඉන්දියාව සහ ගොඩක් මුස්ලිම් රටවල් වලට සාපේක්ෂව නම් අපේ කොල්ලෝ සෑහෙන්න හොඳයි.

    :yes::yes: ලංකාවෙ කෙල්ලෙක් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිනා උනත් වේ* කියල කියන්න මිනිස්සු බලාගෙන ඉන්නෙ. බටහිර රට වල කෙල්ලන්ට තියන තත්වයයි මෙහෙ තියන තත්වයේයි ලොකු වෙනසක් තියනව.