-සිංහයා-;19069753 said:හැබැද
කුණුහරප කියන එකනම් මාත් අනුමත් කරන්න නැහැ......එක හොඳ දෙයක් නොවෙයි....
ඒ වාගේ උන් කට හැදෙන්නත් එක්කලා දඩුවමක් දෙන්න ඕනේ..
හැබයි ඉතින් කොල්ලෙක් ඉතින් "ලස්සනයි නංගි හා" වාගේ කෙමෙන්ට් එකක් දිලා හිරේ යනවා වාගේ නම් ඉතින් කතා කරලා වැඩක් නැහැ..එහෙම වුනොත් ඉතින් ඉදිරියෙදි නව පරම්පරාවට කෙල්ලෙක් එක්ක යළුවෙන එකත් පොඩ්ඩක් අවුල් සහගත තත්වයක් වෙයි.
සමහර කෙල්ලො ඉන්නවා හරි අමුතුයි ඉතින් පොලිසි වල ගිහින් එක දෙක කරලා ඇනට්රි දාන..
(අනේ ඉතින් රෙප් කපන්න එපා හොදේ දැන් රේප 85 යි)
හපෝ කෙල්ලෙක් දිහා බලන්නවාත් නරකයි මින් මතුවට....දැන් අපේ හිත් කියවන්න පුළුවන් ලස්සන කෙල්ලෙක් එහෙම සෙට් වුනොත් මඟ යනකොට.......![]()

දැන් කොහෙද බන් ඔහොම අහන උන්.ටයිට් ජීන් එකක් ඇදලා යන කෙල්ලොන්ගෙන් අහන්නේ මාර ප්‍රශ්ණ..දවසක් මට ඇහුනා එකෙක් අහනවා ඒ වගේ යන කෙල්ලෙක්ගෙන් ජංගිය ඇදලද කියලා..හැබැයි ඌ ත්‍රීවීල් කාරයෙක්.අසහනයේ උපරිම.![]()
No sexual harassment

mage ex kellath mata dawasak mehema kiyanawa-
ape taathtath ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth thaatha yanawa un ekka patalenna.
kollo vihilu karanne nathiwa naaki seeyalada kellekta vihiluwak karanne? kiyala
mage ex kellath mata dawasak mehema kiyanawa-
ape aachchi ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth achchi yanawa un ekka patalenna.
kollo vihilu karanne nathiwa naaki seeyalada kellekta vihiluwak karanne? kiyala

aiyoo cobra...
Achchi ekka bus eke neda gihin thiyenne?
aiyoo cobra...
Achchi ekka bus eke neda gihin thiyenne?
![]()

ඒකනම් වැරදි තමයි... බං......දැන් කොහෙද බන් ඔහොම අහන උන්.ටයිට් ජීන් එකක් ඇදලා යන කෙල්ලොන්ගෙන් අහන්නේ මාර ප්‍රශ්ණ..දවසක් මට ඇහුනා එකෙක් අහනවා ඒ වගේ යන කෙල්ලෙක්ගෙන් ජංගිය ඇදලද කියලා..හැබැයි ඌ ත්‍රීවීල් කාරයෙක්.අසහනයේ උපරිම.![]()

දැන් කොහෙද බන් ඔහොම අහන උන්.ටයිට් ජීන් එකක් ඇදලා යන කෙල්ලොන්ගෙන් අහන්නේ මාර ප්‍රශ්ණ..දවසක් මට ඇහුනා එකෙක් අහනවා ඒ වගේ යන කෙල්ලෙක්ගෙන් ජංගිය ඇදලද කියලා..හැබැයි ඌ ත්‍රීවීල් කාරයෙක්.අසහනයේ උපරිම.![]()
mage ex kellath mata dawasak mehema kiyanawa-
ape aachchi ekka gamanak yanna ba.nikamata kollek vihuluwak karoth achchi yanawa un ekka patalenna.
kollo vihilu karanne nathiwa naaki seeyalada kellekta vihiluwak karanne? kiyala

වෙන රටවලත් ඇති තරං කෙල්ලන්ට විහිළු කරනව. නරක දේවලුත් කියනව . ඒ උනාට ඒ රටවල කෙල්ලො ලංකාවෙ කෙල්ලන්ට වඩා හුගක් ලස්සන උනත් නළලෙ තියාගෙන නෙමේ ඉන්නෙ. එයාල ඒව ගනන් ගන්නෙ නෑ. ඉතිං ඒව ප්‍රසිද්ධ වෙන්නෙ නෑ ඒක හින්ද. ඒක හින්ද මිනිස්සු බොරුවට හිතනව ලංකාවෙ විතරයි කෙල්ලන්ට විහිළු කරන්නෙ කියල.

ඔව් වෙන්න පුළුවන් . ගණන් ගන්න එක නොගන්න එක එම කාන්තාවගේ වැඩක්. අවශ්‍යනම් කාන්තාව විසින් අදාල අපහස කල පුද්ගලයට විරුද්දව නඩු පවරන්න පුළුවන්.
බොහෝවිට සිදුවන්නේ සාමාන්‍ය විහිලු මිසක් ලිංගිකත්වයට අදාල ඒවා නොවෙයි. මල්ලි යුටියුබ් වල ප්රෑන්ක් වීඩියෝ බලල පිටරටවල් ගැන අපිට කියල දෙන්න එපා. ඔය ප්රෑන්ක් වීඩියෝ බොහොමයක් රඟපෑම් .
ලංකාවේ කෙල්ලෝ නළලේ තියාගෙන හිටියේ නැත්නම් උන් ඉවරයි. මොකද අපේ ගොඩක් උන් හිතන්නේ කෙල්ලෙක් හිනා උන ගමන් උන් එක්ක යාලුවෙන්න හරි නිදා ගන්න හරි කැමති හින්ද තමයි හිනාවෙන්නෙ බලන්නෙ කියල.
මමත් වෙන රටවල් වල ගිහින් තියෙනවා. උන්ගේ attitude දැකල තියෙනවා. ලංකාවේ වගේ අසහන කාරයෝ නම් නැහැ. හැබැයි ඉන්දියාව සහ ගොඩක් මුස්ලිම් රටවල් වලට සාපේක්ෂව නම් අපේ කොල්ලෝ සෑහෙන්න හොඳයි.

ලංකාවෙ කෙල්ලෙක් කෙල්ලෙක් කොල්ලෙක් එක්ක හිනා උනත් වේ* කියල කියන්න මිනිස්සු බලාගෙන ඉන්නෙ. බටහිර රට වල කෙල්ලන්ට තියන තත්වයයි මෙහෙ තියන තත්වයේයි ලොකු වෙනසක් තියනව.