තරුණියන්ගේ කාමුක වීඩියෝ

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    තරුණියන්ගේ කාමුක වීඩියෝ

    599608_419488071443001_129269130_n.jpg


    නිළියන් වන මොවුන් අසරණ හෝ අහිංසක නොවෙන්න පුලුවන්...

    නමුත්.
    බොහෝ අසරණ අහිංසක තරුණියන්ගේ කාමුක වීඩියෝපට සමාජයේ සංසරණය වීම දැන් කලක පටන් සිදුවන්නකි. එවැනි වීඩියෝ පටයක් දුටු වහාම එවායේ සිටින තරුණියන් කාමුක හෝ සල්ලාල වේසියන් වශයෙන් අර්ථදැක්වීමට අපේ සමාජයේ සුදනන් පසුබට නොවෙති.
    gg9.jpg

    නමුත් එම බොහෝ වීඩියෝපට කෙරේ අවධානය යොමු කරන විට පෙනී යන්නේ ඒවායින් සියයට අනූවක්ම පේ‍්‍රම සබදතා තුලදී විශ්වාසය මත පදනම්ව සිදුවන ඒවා බවයි.
    තම පෙම්වතා සමග පෙම්සුව විදින අතරතුර ෆොටෝ කිහිපයක් ගැනීමට හා වීඩියෝ ක්ලිප් එකක් ගැනීමට ඉඩදීමේ විපාක මේ අසරණ තරුණියන්ට මුලූ ජීවිත කාලයම විදීමට සිදුවේ.
    එමෙන්ම ඔබේ ජංගම දුරකථනය හෝ පරිඝනකය සොරකම් කළ විටදී සහ අළුත්වැඩියාවට ලබාදුන්විටදී වර්තමානයේ තිබෙන දියුණු රිකවරි සොෆ්ට්වෙයාර් මගින් ඔබ විසින් මකා දමන ලද ෆොටෝස් සහ වීඩියෝස් ලබා ගැනීමට බොහෝ අළුත්වැඩියා කරන්නන් කටයුතු කරන බව ඔබ දන්නවාද. පෞද්ගලිකත්වය හා පෙම්සුව වින්දනය කිරීමට සීමා පැනැවිය නොහැක. එය ඔබේ අයිතියකි. එසේ වුවද එම කටයුතු නිසි විනයක් ඇතුව පවත්වාගැනීම මගින් අනවශ්‍ය කරදර වලට පැටලීමෙන් වැලකීම ඔබේ වගකීමයි.
    එබැවින් කුමන හෝ හේතුවක් නිසා ඔබේ පෞද්ගලිකත්වය චායාරූප හෝ වීඩියෝගත කරන්න එපා. එසේම කොතරම් විශ්වාසවන්තයෙකුට වුවද එසේ කිරීමට දෙන්නත් එපා. එය ඔබේම ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ඥාණාන්විත පියවරකි.
    gg10.jpg


    තව දෙයක් තියනවා. හාඩ් එකෙන් ෆයිල් එකක් ඩිලීට් කරලා ඒක Recycle Bin එකෙනුත් අයින් කළාම ගොඩක් අය හිතන්නෙ ඒ ෆයිල් එක සදහටම හාඩ් එකෙන් අයින් වෙනවා කියලයි. නැහැ. ඇත්තටම වෙන්නෙ ඒ ෆයිල් එකත් ඒක තිබුණ ෆෝල්ඩර් එකත් අතර සම්බන්ධය නැති වෙන එක සහ වෙනත් ෆයිල් එකකට හාඩ් එකේ ඉඩ තියෙන බව පෙන්වීම මිසක් ඇත්තටම ෆයිල් එක අයින් වෙන්නෙ නැහැ වෙන ෆයිල් එකක් ඒ මත සේව් කරලා ෆයිල් එක Overwrite වෙන තුරු. ඩිලීට් කළත් හාඩ් එකේ ෆයිල් එක කලින් විදියටම තියෙනවා වෙන ෆයිල් එකකට ඒ ඉඩ ලබාගන්නාතුරු.
    මේක ඕනම Hard Disk/Pen Drive/Memory Card එකකට වෙන්න පුලුවන්. ඒ නිසා තමන්ගේ පාවිච්චි කළ Storage Devices විකුණනකොට දෙසැරයක් හිතලා බලන්න. එක්කෝ Secure Deletion පහසුකම සහිත මෘදුකාංගයකින් ෆයිල් මකා දමන්න.



    p4.jpg




     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    ජංගම දුරකථනය හෝ පරිඝනකය සොරකම් කළ විටදී සහ අළුත්වැඩියාවට ලබාදුන්විටදී වර්තමානයේ තිබෙන දියුණු රිකවරි සොෆ්ට්වෙයාර් මගින්
    මේක ඕනම Hard Disk/Pen Drive/Memory Card එකකට වෙන්න පුලුවන්. ඒ නිසා තමන්ගේ පාවිච්චි කළ Storage Devices විකුණනකොට දෙසැරයක් හිතලා බලන්න. එක්කෝ Secure Deletion පහසුකම සහිත මෘදුකාංගයකින් ෆයිල් මකා දමන්න.

    Menna Okata Niyama Bande.
    අත්දුටුවයි ප්‍රත්යක්ශයි.
    Hema File 1kma Permanantly delete wenawa sure.

    http://how-to-erase-hard-drive.com/downloadfree.htm
    :yes::yes:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    දැන් ඉන්න කෙල්ලන්ට පරිස්සම් වෙන්න ඕනි නෑ බන්
     

    sen10

    Member
    Jan 7, 2011
    1,641
    65
    0
    Matara
    100% True machan.....kellawa video karala boot eka hamba unama web upload karana ballonta hodak nam wenne na.....E kellage mulu jeewitema ewari ne ban...