තරුණියන්ගේ කාමුක වීඩියෝ
නිළියන් වන මොවුන් අසරණ හෝ අහිංසක නොවෙන්න පුලුවන්...
නමුත්.
බොහෝ අසරණ අහිංසක තරුණියන්ගේ කාමුක වීඩියෝපට සමාජයේ සංසරණය වීම දැන් කලක පටන් සිදුවන්නකි. එවැනි වීඩියෝ පටයක් දුටු වහාම එවායේ සිටින තරුණියන් කාමුක හෝ සල්ලාල වේසියන් වශයෙන් අර්ථදැක්වීමට අපේ සමාජයේ සුදනන් පසුබට නොවෙති.
නමුත් එම බොහෝ වීඩියෝපට කෙරේ අවධානය යොමු කරන විට පෙනී යන්නේ ඒවායින් සියයට අනූවක්ම පේ‍්‍රම සබදතා තුලදී විශ්වාසය මත පදනම්ව සිදුවන ඒවා බවයි.
තම පෙම්වතා සමග පෙම්සුව විදින අතරතුර ෆොටෝ කිහිපයක් ගැනීමට හා වීඩියෝ ක්ලිප් එකක් ගැනීමට ඉඩදීමේ විපාක මේ අසරණ තරුණියන්ට මුලූ ජීවිත කාලයම විදීමට සිදුවේ.
එමෙන්ම ඔබේ ජංගම දුරකථනය හෝ පරිඝනකය සොරකම් කළ විටදී සහ අළුත්වැඩියාවට ලබාදුන්විටදී වර්තමානයේ තිබෙන දියුණු රිකවරි සොෆ්ට්වෙයාර් මගින් ඔබ විසින් මකා දමන ලද ෆොටෝස් සහ වීඩියෝස් ලබා ගැනීමට බොහෝ අළුත්වැඩියා කරන්නන් කටයුතු කරන බව ඔබ දන්නවාද. පෞද්ගලිකත්වය හා පෙම්සුව වින්දනය කිරීමට සීමා පැනැවිය නොහැක. එය ඔබේ අයිතියකි. එසේ වුවද එම කටයුතු නිසි විනයක් ඇතුව පවත්වාගැනීම මගින් අනවශ්‍ය කරදර වලට පැටලීමෙන් වැලකීම ඔබේ වගකීමයි.
එබැවින් කුමන හෝ හේතුවක් නිසා ඔබේ පෞද්ගලිකත්වය චායාරූප හෝ වීඩියෝගත කරන්න එපා. එසේම කොතරම් විශ්වාසවන්තයෙකුට වුවද එසේ කිරීමට දෙන්නත් එපා. එය ඔබේම ආරක්ෂාව වෙනුවෙන් ගන්නා ඥාණාන්විත පියවරකි.
තව දෙයක් තියනවා. හාඩ් එකෙන් ෆයිල් එකක් ඩිලීට් කරලා ඒක Recycle Bin එකෙනුත් අයින් කළාම ගොඩක් අය හිතන්නෙ ඒ ෆයිල් එක සදහටම හාඩ් එකෙන් අයින් වෙනවා කියලයි. නැහැ. ඇත්තටම වෙන්නෙ ඒ ෆයිල් එකත් ඒක තිබුණ ෆෝල්ඩර් එකත් අතර සම්බන්ධය නැති වෙන එක සහ වෙනත් ෆයිල් එකකට හාඩ් එකේ ඉඩ තියෙන බව පෙන්වීම මිසක් ඇත්තටම ෆයිල් එක අයින් වෙන්නෙ නැහැ වෙන ෆයිල් එකක් ඒ මත සේව් කරලා ෆයිල් එක Overwrite වෙන තුරු. ඩිලීට් කළත් හාඩ් එකේ ෆයිල් එක කලින් විදියටම තියෙනවා වෙන ෆයිල් එකකට ඒ ඉඩ ලබාගන්නාතුරු.
මේක ඕනම Hard Disk/Pen Drive/Memory Card එකකට වෙන්න පුලුවන්. ඒ නිසා තමන්ගේ පාවිච්චි කළ Storage Devices විකුණනකොට දෙසැරයක් හිතලා බලන්න. එක්කෝ Secure Deletion පහසුකම සහිත මෘදුකාංගයකින් ෆයිල් මකා දමන්න.