තරුණ භික්ෂූන්ගේ ඒවාත් ලීක් වෙයි.

Opinion

Member
May 20, 2018
2,904
185
0
gihi jeewithayak gatha karanna one nam mahana wenna honda naha. owa karanna one nam gihiyek widihata hitiya nam harine. ai mahana wela me wage dewal karanne ?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    බුරියත් එක්කම මවන්න ඇති. ඇයි දෙයියන්ට බුරි මවන්න බෑ කියල තියෙනවද?

    බොහොමයක් නිරාගමික අය හැප්පෙන්නෙ ප්‍රධාන ආගමත් එක්ක. ඒකෙ ආතල් එක වැඩියි. කරන්න දෙයක් නෑ බ්‍රෝ

    නිරාගමික උන් කොහෙද බන් ආගම් පස්සෙ පන්නන්නෙ..ඔය කුරුසෙ පුකේ ගහ ගත්ත උන් තමයි නිරාල කියල රගපාන්නෙ..දැක්කනෙ අර රැඩිකල් නිරාගමිකයගෙ නිරුවත...එකගෙ ලමයගෙ බෙල්ලෙ කුරුසෙ,:lol::lol::lol: ලොල්ම නිරාගමික :lol::lol::lol: අනිත් උනුත් එහෙමම තමයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    දැක්කෙ නෑනෙ. ලින්ක් එකක් දාපන්
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,908
    26,425
    113
    දැක්කෙ නෑනෙ. ලින්ක් එකක් දාපන්

    yXV2Rc7.jpg
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    රෝසි ආච්චි;23533350 said:

    අහ් මේ තියෙන්නෙ..ඔය නොදැක අහනවත් නෙමේ, තිරිසන් මිනිස්සු ඉන්නෙ..
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    උබට බනින්ඩ නෙමේ ගහන්ඩ තිබ්බෙ උබට මෙලෝකෙ දෙයක් තේරෙන් නැ කොහෙද බන් බුදු හාමුදුරුවන්ගෙන් ඉල්ලන්නෙ..අඩුම ගානෙ කියන්නෙ මොනාද කියලවත් අහන් ඉදපන් හරියට...අනේ මන්ද මේව නම්..
    මොකද්ද බං අහං හිටපංකෝ හැන්දෑවට ඔය එෆ් එම් වල යන යඥාවල්. අනේ බුදු හිමියනි මට මේක කරන්න ශක්තිය දෙන්න. මට මෙහෙම කරන්න, මගේ අපල දුරු කරන්න, මට තියන උපද්‍රව දුරු කරන්න කිය කිය අඬන්නේ පිළිවෙලටම. අප්පිරියයි අහං ඉන්නත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    හැඟීම් දැනීම් තියෙන අපි වගේම කොල්ලෝ නෙව :baffled: බටු ඇට කාලේ පන්සලට ගිහින් දාල කොලු වයස ආවම අනික් උන් ආතල් ගද්දි උන්ට විතරක් සිල් රකින්න කීවට හරියනවය :no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකද්ද බං අහං හිටපංකෝ හැන්දෑවට ඔය එෆ් එම් වල යන යඥාවල්. අනේ බුදු හිමියනි මට මේක කරන්න ශක්තිය දෙන්න. මට මෙහෙම කරන්න, මගේ අපල දුරු කරන්න, මට තියන උපද්‍රව දුරු කරන්න කිය කිය අඬන්නේ පිළිවෙලටම. අප්පිරියයි අහං ඉන්නත්.

    පිස්සු හැදෙන්යි හරියට අහගෙන ඉදපන්, නිකන් පච හලන්ඩ එපා බන් ,නෙත් fm උබලට ගෙදරට විතරක් නෙමේ අහුවෙන්නෙ..උබලට අහන් ඉන්ඩ අමාරුනම් බන් අර තියෙන්නෙ මිගමුවෙ පැත්තෙ ඉදල දෙන කුරුස fm එකක් ආන්න ඒක අහපන්..මෙච්චරම වේදනා විදින්නෙ ඇයි..??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    kawuda moo? ara pahugiya kale kollekuta beer pewwa eka da? uge nam mehema rawulak neweyi thibbe:nerd:

    yXV2Rc7.jpg

    මූ කවුද කියල දන්නෙම නැ ලොල් කුරිසයො දැන් අදුනන්නෙ නැ ලොල්...:lol::lol::lol::lol:
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    පෝරිසාදයා;23532301 said:
    අනුන්ගේ ආගම් වල ඇද කුද නොහොයා හෙට ඉරිදා හොදට නාගෙන කරලා පල්ලි ගිහින් දෙය්යන්වහන්සෙ අදහගෙන හිටපන් බන්...

    දැන් කී පාරක් බොක උනාද මේකෙ ත්‍රෙඩ් දාලා..මීවනපලානෙ ධම්මාලංකාර හොර ගණයා කරෙ පල්ලියෙ NGO කොන්ත්‍රාත්තුවක්... ඊයෙ සාසනෙන් නෙරපලා සිවුරු ගලවලා ගෙදර යැව්වෙ ඒකයි.. දැන් ඉතින් නාඩා ඉදින් කුරුසයෝ..:lol::lol::lol:

    උන්දැගෙ පස්සෙන් ගියපු අනාත සිංහලයොයි , උඹල වගේ කුරුසයොයි ඔක්කොම අනාතයි දැන්...

    Kapuwa ube rep
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    පිස්සු හැදෙන්යි හරියට අහගෙන ඉදපන්, නිකන් පච හලන්ඩ එපා බන් ,නෙත් fm උබලට ගෙදරට විතරක් නෙමේ අහුවෙන්නෙ..උබලට අහන් ඉන්ඩ අමාරුනම් බන් අර තියෙන්නෙ මිගමුවෙ පැත්තෙ ඉදල දෙන කුරුස fm එකක් ආන්න ඒක අහපන්..මෙච්චරම වේදනා විදින්නෙ ඇයි..??

    yXV2Rc7.jpg

    මූ කවුද කියල දන්නෙම නැ ලොල් කුරිසයො දැන් අදුනන්නෙ නැ ලොල්...:lol::lol::lol::lol:
    දැන් උඹ කියන්නේ මම කතෝලික කියලද? මොකද්ද බං පටු විදිහට හිතන්න එපා. මම ඇත්තටම මූව දන්නේ නෑ. සහතිකෙන්ම. දන්නවා නම් අහන්නේ නෑ.:no:
    අනික තමයි මම ප්‍රතිපත්තියෙන් බුදු දහම අදහන කෙනෙක්. මේකෙ ඕනෑම තැනක පෙන්නපන් මම කුරුස කතාවක් හරි උන්ට සපෝට් එකට හරි මොකවත් කියල තියනවා නම් හරි. ඕනෑම ත්‍රෙඩ් එකක පෙන්නපන්. අනික ඕන නම් මම උඹට ෆොටෝ එකක් ගහල පෙන්නන්නම් අපේ ගෙදර කට්ටිය ඔය රේඩියෝ යාඥාව අහන්න මල් පූජා කරන බුදු පිළිම එහෙමත්.:lol:
    ඔය උඹ කියන එෆ් එම් එකමද නම් හරියටම දන්නේ නෑ හැබැයි. ඒත් මොකක් හරි ප්‍රසිද්ධ එකක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    දැන් උඹ කියන්නේ මම කතෝලික කියලද? මොකද්ද බං පටු විදිහට හිතන්න එපා. මම ඇත්තටම මූව දන්නේ නෑ. සහතිකෙන්ම. දන්නවා නම් අහන්නේ නෑ.:no:
    අනික තමයි මම ප්‍රතිපත්තියෙන් බුදු දහම අදහන කෙනෙක්. මේකෙ ඕනෑම තැනක පෙන්නපන් මම කුරුස කතාවක් හරි උන්ට සපෝට් එකට හරි මොකවත් කියල තියනවා නම් හරි. ඕනෑම ත්‍රෙඩ් එකක පෙන්නපන්. අනික ඕන නම් මම උඹට ෆොටෝ එකක් ගහල පෙන්නන්නම් අපේ ගෙදර කට්ටිය ඔය රේඩියෝ යාඥාව අහන්න මල් පූජා කරන බුදු පිළිම එහෙමත්.:lol:
    ඔය උඹ කියන එෆ් එම් එකමද නම් හරියටම දන්නේ නෑ හැබැයි. ඒත් මොකක් හරි ප්‍රසිද්ධ එකක්.

    yXV2Rc7.jpg

    මූ කවුද කියල දන්නෙම නැත්තන් මේ තෙර්ඩ් එක කියෝල දැන ගනින්.. දැන ගනින්..
    https://www.elakiri.com/forum/showthread.php?t=1863199 මට උබේ ගෙදර පොටෝ ඔනෙ නැ , යඤා යන fm එක මට කියපන්කො අනිත් දවසෙ අහගෙන ඉදල...මොකද අපේ ගෙවල් වලටත් ඔන fm එකක් අහු වෙනව එතකොට මටත් බලන්ඩ පුලුවන්නෙ ඇත්ත බොරුව නෙත් ෆ්ම් කියුව දැන් ඒක නෙමේ නම් මොකක්ද කියල කියපන්කො ....
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    yXV2Rc7.jpg

    මූ කවුද කියල දන්නෙම නැත්තන් මේ තෙර්ඩ් එක කියෝල දැන ගනින්.. දැන ගනින්..
    https://www.elakiri.com/forum/showthread.php?t=1863199 මට උබේ ගෙදර පොටෝ ඔනෙ නැ , යඤා යන fm එක මට කියපන්කො අනිත් දවසෙ අහගෙන ඉදල...මොකද අපේ ගෙවල් වලටත් ඔන fm එකක් අහු වෙනව එතකොට මටත් බලන්ඩ පුලුවන්නෙ ඇත්ත බොරුව නෙත් ෆ්ම් කියුව දැන් ඒක නෙමේ නම් මොකක්ද කියල කියපන්කො ....
    කොහෙද මම කියල තියෙන්නේ නෙත් එෆ් එම් කියල? පොඩ්ඩක් පෙන්නපන්. ඔන්න මගේ පෝස්ට් එකක්වත් එඩිට් කරලත් නෑ මේ ත්‍රෙඩ් එක නම් මම උඩින් දැක්ක ඒත් ත්‍රෙඩ් එකේ නම අනුව මම කියෙව්වේ නෑ. පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලන්නම් එහෙනම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොහෙද මම කියල තියෙන්නේ නෙත් එෆ් එම් කියල? පොඩ්ඩක් පෙන්නපන්. ඔන්න මගේ පෝස්ට් එකක්වත් එඩිට් කරලත් නෑ මේ ත්‍රෙඩ් එක නම් මම උඩින් දැක්ක ඒත් ත්‍රෙඩ් එකේ නම අනුව මම කියෙව්වේ නෑ. පොඩ්ඩක් උඩින් පල්ලෙන් බලන්නම් එහෙනම්.

    හරි ඒක මගෙ වරදක්, නෙත් fm නෙමේ නම් මොකක්ද ෆ්ම් එක කියන්ඩකො අහගෙන ඉදල.. :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,090
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    රෝසි ආච්චි;23533350 said:

    ආ මූ අර පොත ලියපු එකානේද? මූ කොහෙවත් කියල තිබුනද නිරාගමිකයෙක් කියල?
    ඒ පොත උඩින් පල්ලෙන් කියෙව්ව මෙලෝ රහක් නෑ. බුදුන් රස්තියාදු උන හැටි කියල තිබුනෙත් නෑනෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,149
    4,018
    113
    හරි ඒක මගෙ වරදක්, නෙත් fm නෙමේ නම් මොකක්ද ෆ්ම් එක කියන්ඩකො අහගෙන ඉදල.. :)
    onna dan yanawa ekak poddak ahapan. kawi wagayak dan yanne. enta yanta wenta kiya kiya ahenawa:lol: yagna yanneth mekema da danne na. channel maru karoth kiyannam. :yes: