1999981
Solutions Junior member Nov 11, 2014 194 19 18 Nov 21, 2014 #42 රත්තරං;17405795 said: නාමල් බේබිගේ ඇටේ ශක්තිමත් කරමු!!!! නිල් බලකාය....... Click to expand... නාමල් බේබිගේ ඇටේ ශක්තිමත් කරන්න කලින් බොගෙ ඇටේ ශක්තිමත්ද කියල බලපන්.
රත්තරං;17405795 said: නාමල් බේබිගේ ඇටේ ශක්තිමත් කරමු!!!! නිල් බලකාය....... Click to expand... නාමල් බේබිගේ ඇටේ ශක්තිමත් කරන්න කලින් බොගෙ ඇටේ ශක්තිමත්ද කියල බලපන්.
madusha.stranger Active member Feb 4, 2012 717 163 43 36 Near the hell Nov 21, 2014 #45 Dan Sahenna halilane banz 1999979
NB_LKA Banned Oct 24, 2014 413 32 0 colombo Nov 21, 2014 #46 රාජිත ආයෙත් හැරෙන ලකුණු එක්සත් ජාතික පක්ෂ විවිධ පාර්ශවයන් අසතුටෙන් ගාල්ලේදී ගැටේ පොදු අපේක්ෂකයාට සහය දක්වන්නට සැරසුන පිරිස් නැවතත් ජනපති මහින්දට සහයෝගය දීමට සැරසේ ජනතා විමුක්ති පෙරමුණත් පොදු අපේක්ෂකයාට සහය දක්වන්නෙ නැහැ ජනපති මහින්ද විජයග්‍රහණය අද ස්ථිරයි
රාජිත ආයෙත් හැරෙන ලකුණු එක්සත් ජාතික පක්ෂ විවිධ පාර්ශවයන් අසතුටෙන් ගාල්ලේදී ගැටේ පොදු අපේක්ෂකයාට සහය දක්වන්නට සැරසුන පිරිස් නැවතත් ජනපති මහින්දට සහයෝගය දීමට සැරසේ ජනතා විමුක්ති පෙරමුණත් පොදු අපේක්ෂකයාට සහය දක්වන්නෙ නැහැ ජනපති මහින්ද විජයග්‍රහණය අද ස්ථිරයි
NB_LKA Banned Oct 24, 2014 413 32 0 colombo Nov 21, 2014 #49 පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා එක්වන්න අප හා එක්වන්න facebook/slbluebrigade twitter/slbluebrigade youtube.com/NilBalakaya WebTeamNilBalakaya නිල් බලකාය ප්‍රකාශක - උදේනි
පොදු අපේක්ෂකයෙකුට සහය දැක්වීම සදහා ශ්‍රී ලංකා නිදහස් සන්ධානයෙන් ඉවත් වීමට සිටි පිරිසක් චන්ද්‍රිකා විසින් අද මාධ්‍ය හමුවේදී කළ කතාවට කලකිරී නැවතත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දැක්වීමට ඉදිරිපත් වී තිබෙනවා එමෙන්ම පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්සත් ජාතික පක්ෂය ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් පාක්ෂිකයින් නොසතුටෙන් සිටින බවද පොදු අපේක්ෂකයාට සහය දැක්වීමට එක්වූ එක්සත් ජාතික පක්ෂ පිරිසක් අතර ගාල්ලේදී නොසන්සුන් තාවයක් හටගෙන තිබේ චන්ද්‍රිකා විසින් කරන ලද ආරාධනය තමා ප්‍රතික්ෂේප කරන බවත් සැබෑ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සිටින්නෙ මහින්ද රාජපක්ෂ මහතා සමග බව ඇමති ෆිලික්ස් පෙරේරා මහතා සදහන් කරනවා ලාංකීය කලාකරුවෝ විශාල පිරිසක්ද මහින්ද ජනපතිතුමාට සහය දක්වා දීප ව්‍යාප්ත වැඩ පිළිවෙලකට එක්වී තිබෙන බව ඊයේ නුගේගොඩදී ඔවුන් විසින් සංවිධානය කර තිබු වැඩසටහනකදී සපත කෙරුනා රටට ආදරය කරන තරුණ පිරිස් දිනෙන් දින නිල් බලකාය වැඩ පිළිවෙල හා එක්වීමද බොහෝ දෙනාගේ පැසසුමට ලක් වී තිබෙනවා එක්වන්න අප හා එක්වන්න facebook/slbluebrigade twitter/slbluebrigade youtube.com/NilBalakaya WebTeamNilBalakaya නිල් බලකාය ප්‍රකාශක - උදේනි
GuneBhai Well-known member Dec 23, 2011 15,156 713 113 60 වත්ත Nov 21, 2014 #58 රත්තරං;17405836 said: නෙදකින් එලකිරියෙන්ම මේක හැලෙනවනේ දැන් 1999997 Click to expand... Api Mahindata.....
රත්තරං;17405836 said: නෙදකින් එලකිරියෙන්ම මේක හැලෙනවනේ දැන් 1999997 Click to expand... Api Mahindata.....
NB_LKA Banned Oct 24, 2014 413 32 0 colombo Nov 21, 2014 #59 රත්තරං;17405836 said: නෙදකින් එලකිරියෙන්ම මේක හැලෙනවනේ දැන් 1999997 Click to expand... මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
රත්තරං;17405836 said: නෙදකින් එලකිරියෙන්ම මේක හැලෙනවනේ දැන් 1999997 Click to expand... මහින්ද විජයග්‍රහණය ස්ථිරයි
K kasunacrox Active member May 29, 2010 956 59 28 Nov 21, 2014 #60 1999945 මායි මගේ කෑල්ලයි අපි දෙන්නම නැතෝ...