තරුණ වයසේදි කාටවත් මෙහෙම ලෙඩ නම් හැදෙන්න &#347

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    තැන්ක්ස් මචෝ දැනුවත් කළාට...
    කවුන්සිලර් හම්බ වෙන්න නිතර යන්න ඔන වෙනඑකක් නැහැ නේද?

    මුලින්ම ගිහින් බලපන්, එතකොට කවුන්සිලර් කියයි ආයිත් එන්න ඕනෙද කියල. උඹ හිත හදපන් කෙල්ලගෙ, කවුන්සිලර්ලත් කරන්නෙ ඒක තමයි.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ වෙලාවේ කෙල්ල ලගින්ම ඉන්න ඕනි වෙලාවක්, උඹත් ඇත්වෙනවා වගේ එයාට දැනුනොත් තව තත්වය වැඩි වෙන්න පුළුවන්. හොඳට ලගින් බලාගන්න, ඔයවගේ අයට සිය දිවි හානිකර ගැනීමේ අදහස් එනවා. නියම විදියට ප්‍රතිකාර කරොත් සනීප කරගන්න පුළුවන්. ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා......
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මෙරට ජනගහනයෙන් සියයට 10 ක් විශාදය හෙවත් මානසික අවපීඩනයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම, මෙරට ජනතාවගෙන් සියයට 1 ක් උග‍්‍ර විශාදයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ
    hiruHealth

    meka hoda kara ganna puluwan deyak machan ...kalabala wenna epa.

    ඔව් මචන්, මටත් තිබුනා mental depression, බේත් ගත්තම හොඳ වුනා.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙරට ජනගහනයෙන් සියයට 10 ක් විශාදය හෙවත් මානසික අවපීඩනයෙන් පෙලෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම, මෙරට ජනතාවගෙන් සියයට 1 ක් උග‍්‍ර විශාදයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ
    hiruHealth

    meka hoda kara ganna puluwan deyak machan ...kalabala wenna epa.

    10% newe ban dan kale hetiyta 50% wath athi
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සහෝ... අද ගොඩාක් අයට මේක තියනවා. විෂාදය කියන්නේ ඉක්ක්මනින්ම සනීප කරන්න පුළුවන් දෙයක්. උබ වාසනාවන්තයි... ගොඩාක් අය මේක ලෙඩක් කියල දන්නේ නැතුව ඉන්නවා. ඉතින් මේ girl ගේ දෙමවුපියෝ මේක තේරුම් අරගෙන හරි තැනට යොමු කරපු එකට සතුටු වෙන්න ඕනි. ටික දවසක් බෙහෙත් ගන්න කොට ලෙඩේ හොද වෙනවා. ඩොක්ටර් ගාවට ඕනනම් වැඩිම උනොත් තුන් පාරක් එක්කගෙන යයි.

    ආයෙත් කියන්නේ අද සමාජයේ තියන ප්‍රශ්න එක්ක (විශේෂයෙන් stress) නිසා ගොඩ දෙනෙකුට මේ ලෙඩේ තියනවා. නමුත් දන්නේ නැහැ.
     
    analiza26

    Member
    Jul 11, 2010
    742
    30
    0
    අනේ මචන්ලා මට මගේ ජීවිතේ හැම දෙයක්ම එපා වෙලා...
    මගේ ගර්ල්ට විශාදය කියන මානසික රෝගය හැදිලා..
    එයා ගොඩක් වෙනස් වෙලා මේ දවස් ටිකට ඒ නිසා අම්මලා එයාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිහින් ඊට පස්සේ මානසික වෛද්‍ය ඒකකයට දාලා...
    එතනින් තමයි කිව්වේ...
    හෙට ඩොක්ටර් මටත් එන්න කියලා...
    අනේ මන්ද කාටවත් මේ වගේ දේවල් වෙන්න එපා...
    කැම්පස් එකේ ලාස්ට් එක්සෑම් එකට පාඩම් කරලා වැඩිවෙලා මේක වුනේ...
    ඔයාලාගේ ගර්ල්ලවත් මේ ලෙඩෙන් පරිස්සම් කරගන්න...
    මගේ ලෝකෙම කඩන් වැටිලා දැන්....

    saneepa vei bn... baya vendepa.... kanda nathi ayata kanda aran dila kella venwen pray karanda kiyapan macho... man muslim man ape deviyangen illannam... Inshallah saneepa vei ikmanta..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය ලෙඩේ විභාග ලං වෙනකොට හැදෙනවා නේද
    මට මතකයි බණ්ඩාර සර් ඔය වගේ සින් එකක් කිව්වා 2009 උසස්පෙළ කාලේ
    ඕක හරියනවා බන් මචන් ආගමික දේවල් වලට පොඩි නැබුරුවක් කරන්න
    අනිවා හොද වෙනවා.කෙල්ලන්ගේ මසන කොල්ලො වගේ නෙවෙයිනෙ බන්
    පොඩි දේටත් හිතනවා කෙල්ලෝ එකයි ඔහොම වෙන්නෙ
    කෙල්ල ලගින් හිටපන් පාඩම් කරන අතරේ පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඇවිදලා එහෙම දේවල් කරපන් මැරීගෙන පාඩම් කරන්න ගියාම ඔහොම මතකයේ හිටින්නේ නෑ සරලව කරන්න ඕනේ කරන වෙලාවට උපරිමයෙන් කරන්න ඕනේ
    එකයි තත්වය
    මේක මම කිව්වේ අපිත් ඔය වගේ ලගින් යන දේවල් දැකල තියෙන නිසා ;)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය රෝගය මම දන්න විදියට හැදෙන්නෙ නම් වැඩි වැඩියෙන් කල්පනා කලාම, හිතට ලොකූ දුකක් දැනුනම.. තනිකම පාළුව වැඩියෙන් දැනුනාම.. යාලුවො එක්ක ආශ්‍රයක් නැතිවුණාම.. මානසික ආතතිය වගේ සීන් වලින්.. තව තවත් දේවල් තියෙනවා.. මචං ඔය ලෙඩේ හැදුනාම ඒ හැදුන කෙනා බොහෝම හොඳින් බලාගන්න ඕන.. එයාලගෙ හිතට එන ආවේගය බොහොම වැඩියි.. ක්ෂණික තීරණ වලට පෙලබෙන්න බලනවා.. ඒක නිසා හොඳන් ආරක්ෂා කරන්න ඕන.. උඹ කලබල වෙන්න එපා මචං.. ඕක හොඳ කරන්න පුළුවන් Psychotherapy (මනෝ රෝග චිකිත්සාව) හරහා.. ඒත් එකපාරම බැහැ.. ටික කාලයක් යනවා මම හිතන්නෙ..
     
    ඔව් මචං.. ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න හොඳ නෑ.. ගොඩක් අය විභාගෙ ලංවෙනකොට පාඩමට වඩා කල්පනා කරනවා.. විභාගෙ පාස් වෙයිද කෙලවෙයිද කියලා.. ඒකයි මේ ගෑණු ළමයටත් වෙන්න ඇත්තෙ.. බය වුණාම, කල්පනා කලාම ඔය ලෙඩේ හැදෙනවා.. හැදුනට පස්සෙ බලාගන්න ඕන කලින්ටත් වඩා.. ඕක හොඳ කරන්න බෙහෙත් තියෙනව මචෝ.. :yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ වෙලාවේ කෙල්ල ලගින්ම ඉන්න ඕනි වෙලාවක්, උඹත් ඇත්වෙනවා වගේ එයාට දැනුනොත් තව තත්වය වැඩි වෙන්න පුළුවන්. හොඳට ලගින් බලාගන්න, ඔයවගේ අයට සිය දිවි හානිකර ගැනීමේ අදහස් එනවා. නියම විදියට ප්‍රතිකාර කරොත් සනීප කරගන්න පුළුවන්. ඉක්මනට සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා......
    අනිවාර්යෙන්ම මචං.. මමත් කිව්වෙ ඒකම තමා.. කලින්ට වඩා බොහොම පරිස්සමින් බලාගන්න ඕනි.. ක්ෂණික තීරණ ගන්නවා ඔය රෝගය හැදිච්ච අය..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    තැන්ක්ස් මචෝ ලින්ක් එකට,මත මේ ගැන අහල තිබුනත් හරියටම දැනගත්තේ අදයි:yes:.මේකටද Depression කියන්නේ:nerd:.මචං බය නැතුව හිටන් කෙල්ලට ඉකමනට සනීප වෙයි:(
    11.gif
     
    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    අඩෝ උඹ කොහේ පොලීසියේද බන් වැඩ කරන්නේ..:shocked: බය නැතිව ඉදහන්,, උඹ ඉන්ස්පෙක්ටර් කෙනෙක් වෙලත් ප්‍රශ්න වලට මෙහෙම බය වෙනවද?:yes: ඉක්මනින් හොද වෙනවා..:cool:
     
    deestheman

    Well-known member
  • Jul 20, 2010
    2,408
    707
    113
    Here and There!!
    ඔය රෝගය මම දන්න විදියට හැදෙන්නෙ නම් වැඩි වැඩියෙන් කල්පනා කලාම, හිතට ලොකූ දුකක් දැනුනම.. තනිකම පාළුව වැඩියෙන් දැනුනාම.. යාලුවො එක්ක ආශ්‍රයක් නැතිවුණාම.. මානසික ආතතිය වගේ සීන් වලින්.. තව තවත් දේවල් තියෙනවා.. මචං ඔය ලෙඩේ හැදුනාම ඒ හැදුන කෙනා බොහෝම හොඳින් බලාගන්න ඕන.. එයාලගෙ හිතට එන ආවේගය බොහොම වැඩියි.. ක්ෂණික තීරණ වලට පෙලබෙන්න බලනවා.. ඒක නිසා හොඳන් ආරක්ෂා කරන්න ඕන.. උඹ කලබල වෙන්න එපා මචං.. ඕක හොඳ කරන්න පුළුවන් Psychotherapy (මනෝ රෝග චිකිත්සාව) හරහා.. ඒත් එකපාරම බැහැ.. ටික කාලයක් යනවා මම හිතන්නෙ..

    this is true

    u have to look for her every time . it takes years to get 100 %. what i mean by 100 is fully normal. don worry. and one thing too its better if u could take her to a lady doc. cos they like to talk with girls. there's a doc named " Dhamani" she comes to nawaloka. just see
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    baya wenda epa bun saneepa nowena ledak nemi ne.. ikmanata saneepa wei..hodin kellwa balaganini....ikmanata saneepa wenna kiyala prarthana karanawa