

බෙහෙත් ගන්න අතරේ ඕක ආගමික දේවලට යොමු වෙලා හිත නිවෙනවා නම්ඔව් මචං.. ඕනම දෙයක් ගැන ඕනවට වඩා හිතන්න හොඳ නෑ.. ගොඩක් අය විභාගෙ ලංවෙනකොට පාඩමට වඩා කල්පනා කරනවා.. විභාගෙ පාස් වෙයිද කෙලවෙයිද කියලා.. ඒකයි මේ ගෑණු ළමයටත් වෙන්න ඇත්තෙ.. බය වුණාම, කල්පනා කලාම ඔය ලෙඩේ හැදෙනවා.. හැදුනට පස්සෙ බලාගන්න ඕන කලින්ටත් වඩා.. ඕක හොඳ කරන්න බෙහෙත් තියෙනව මචෝ..
බෙහෙත් ගන්න අතරේ ඕක ආගමික දේවලට යොමු වෙලා හිත නිවෙනවා නම්
වඩාත් හොදයි.බණ්ඩා ක්ලාස් වල උගන්න කොට එක සතියක දෙකක සම්භවය ගනයේ සංගීත තියන්නෙත් ඔය නිසා තමයි
මොකද පිඩනේ වැඩි උනාමත් ඔලුව නිකන් තෝන්තු වෙනවනෙ
සර් කාරය ඔය සංගීත සාජ්ජේ පටන් ගන්නෙම ඔය වගේ දේවල් ගැනත් කියල
විභාගේ පාස් උනාටම වැඩක් නෑ මානසිකව වැටුනොත් එහෙම
ඉගෙන ගෙන වැඩි උනාම පිස්සෝ වෙනවා කියන්නෙ
හැබැයි හැමෝම එහෙම නෑ ඕන තරම් පාඩම් කරත් පිඩනෙන් හිටියත් ශක්තිමත්ව ඉන්න අය ඉන්නවා වෙලාව තමයි.ආදරෙන් ඉන්න කියල තමයි කියන්න තියෙන්නෙ
විශාදය වැඩි උනාම තමා ගොඩක් මිනිස්සු සියදිවි නසා ගන්නෙ. ඕක හැදුනම රෝගියාට දැනෙන්නේ "අනේ මම තනි වෙලා, මට කවුරුවත්ම නැහැ" වගේ හැඟීමක්! තව අයට "අනේ ඉන්ටර්වීව් එක ෆේල් උනොත් මම ඉවරයි" වගේ හිතෙනවා. උඹට පුළුවන් හැම වෙලාවෙම කෙල්ල ගාවින් ඉඳපන්. පුළුවන් නම් ඉක්මනට මැරි කරපන්
මේ පෝස්ට් එකට රෙප් කපපු එකාටත් කවුරු හරි බෙහෙත් ටිකක් අරන් දියන්



මගෙන් +5 ඊට අමතරව මේ රෝගීන්ගේ මොලේ ඇතුලේ තියෙන ස්නායු සම්ප්‍රේශක Neurotransmitter වල යම් යම් අක්‍රමික තත්ත්ව පවතින බවත් පර්යේෂකයින් සොයාගත්තා , ඒත් කියන්නම ඕන දෙයක් තියෙනවා , මේ බොහොමයක් මානසික රෝග වලට හේතු ගණනාවක් බලපාන්න පුළුවන් , ඒ ඔක්කොම එකතු කරලා කියනවා Bio-psycho-social model of causation (ජීව-මානසික-සමාජීය හේතුකාරකයන් ) නමින්.
ඒ වගේම ඔබේ පෞරුෂයත් මේ තත්ත්වයට රැකුල් දෙන්නක් විය හැකිය , ඔබ හැම තිස්සේම තවකෙනෙක් මත තදින්ම යැපෙන , එල්ඹගෙන ඉන්න පුද්ගලයෙක් නම් , ඒවගේම හැමැදේම වැරදියට දකින සර්ව අශුභවාදී චරිතයක් නම් , හැමදේම බැරි බැරි යැයි හැගෙන ඉක්මණින් කළකිරෙන පුද්ගලයෙක් නම් ටිකක් පරිස්සමින් දැනුවත්ව කටයුතු කරන්න , ඒ වගේම ඔබට හුඟාක් දුක හිතෙනවනම් , ඔබ ගැන කිසිම සැලකිල්ලක් හිතෙන්නේ නැත්නම් තවත් පරිස්සම් වෙන්න , ඒවගේම අපි එකට Set එකේ ඉඳලා යළුවෝ මාව කොන්කරනවා වගේ දැනෙනවනම් , ඒ ගැන දුකෙන් නම් , ඔයාට තිබුණු පිළිගැනීම , ලොකු කම නැති වුනා වගේ දැනෙනවානම් මේ පෞරුෂ ලක්ෂණ වෙනස් කරගන්න පුළුවන්ද බලන්න . මොකද නැත්නම් අනතුරක් විය හැකියි