තරුණ සිතට රිදුම් දිදී

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි.

    මුහුකුරා යනවා කියන්නේ ඕක තමා... ආපස්සට හැරිලා බලද්දි ජිවිතේ ලස්සනයි කියල හිතෙනවා. ඒ ප්‍රේමය අපිව සහකම්පනයෙන් පිරිච්ච මනුස්සයෙක් කරන්න දායක වෙනවා...

    මටත් ඔය වගේම අත්දැකීම් තියනවා... පට්ට දුකක් වින්දා, අවුරුදු කිපයක් ගියා රිකවර් වෙන්න සම්පූර්ණයෙන්ම... ජීවිතේ සුන්දරද මෙතරම්...
    90 දශකෙ කියන්නෙ හොඳම සින්දු වල අන්තිම කාලෙ. රූකාන්ත, චන්දන ලියනාරච්චි, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, රාජු බණ්ඩාර, විජය බණ්ඩාර වැලිතුඩුව, ඉන්ද්‍රජිත් දොළමුල්ල, මාධව ඉඳිකැටිය
    අම්මෝ සුපිරි සෙට්1ක් තියෙන්නේ...love
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    මුහුකුරා යනවා කියන්නේ ඕක තමා... ආපස්සට හැරිලා බලද්දි ජිවිතේ ලස්සනයි කියල හිතෙනවා. ඒ ප්‍රේමය අපිව සහකම්පනයෙන් පිරිච්ච මනුස්සයෙක් කරන්න දායක වෙනවා...

    මටත් ඔය වගේම අත්දැකීම් තියනවා... පට්ට දුකක් වින්දා, අවුරුදු කිපයක් ගියා රිකවර් වෙන්න සම්පූර්ණයෙන්ම... ජීවිතේ සුන්දරද මෙතරම්...

    අම්මෝ සුපිරි සෙට්1ක් තියෙන්නේ...love
    අනිවා. ඒ කාලෙයි අදයි බලනකොට ඒ කාලෙ කොච්චර ගොන්ද කියල හිතෙනවා :lol:

    ඒ කාලෙ රස තැන් නීරස තැන් ඔක්කොම එකතු වෙලා ලස්සන කතාවක් හැදිලා අද හැරිල බලනකොට. මිස් වෙච්චි සමහර දේවල් ගැන පොඩි දුකක් නැතුවම නෙමෙයි, හැබැයි ඉතින් ජීවිතේ කියන්නෙ ඒකනෙ බං.
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA

    mata nam hithenne parana dewal mathak karana eken wenne hitha ridena eka withrai ban, eken wen yahapathak na
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    mata nam hithenne parana dewal mathak karana eken wenne hitha ridena eka withrai ban, eken wen yahapathak na
    ඒක පුද්ගලානුබද්ධයි බං, සමහරෙකුට ඒක දුකක් වෙන්න පුළුවන්, සමහරෙකුට ඒක සතුටක්. මටනම් විරහවෙ තියෙන්නෙ පට්ට රසක්, හැබැයි පරණ වෙන්න ඕනේ. අලුත්පිට වේදනාවක්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    ඒක පුද්ගලානුබද්ධයි බං, සමහරෙකුට ඒක දුකක් වෙන්න පුළුවන්, සමහරෙකුට ඒක සතුටක්. මටනම් විරහවෙ තියෙන්නෙ පට්ට රසක්, හැබැයි පරණ වෙන්න ඕනේ. අලුත්පිට වේදනාවක්
    ow uba kiyana hatiyata ehema wenda puluwan,
     
    • Love
    Reactions: TonyMontana83