මුහුකුරා යනවා කියන්නේ ඕක තමා... ආපස්සට හැරිලා බලද්දි ජිවිතේ ලස්සනයි කියල හිතෙනවා. ඒ ප්‍රේමය අපිව සහකම්පනයෙන් පිරිච්ච මනුස්සයෙක් කරන්න දායක වෙනවා...විරහව වේදනාවක් උනත් ඒකෙත් රසයක් තියෙනවා ආපස්සට හැරිල බලද්දි.
මටත් ඔය වගේම අත්දැකීම් තියනවා... පට්ට දුකක් වින්දා, අවුරුදු කිපයක් ගියා රිකවර් වෙන්න සම්පූර්ණයෙන්ම... ජීවිතේ සුන්දරද මෙතරම්...
අම්මෝ සුපිරි සෙට්1ක් තියෙන්නේ...love90 දශකෙ කියන්නෙ හොඳම සින්දු වල අන්තිම කාලෙ. රූකාන්ත, චන්දන ලියනාරච්චි, නාමල් උඩුගම, ආත්මා ලියනගේ, රාජු බණ්ඩාර, විජය බණ්ඩාර වැලිතුඩුව, ඉන්ද්‍රජිත් දොළමුල්ල, මාධව ඉඳිකැටිය
