අනිවා අපි වගේම තව ලෝක තියෙනවා මේ විශ්වයේම. අපි වගේම නැති වුණත් අපිට වෙනස් ගති පැවතුම් තියෙන සත්ව කොට්ඨාශ ඉන්න පුළුවන්. ඒත් මේවා කොහොමද ඇති වුණේ. කිකිළි ආවෙ බිත්තරෙන් නම් බිත්තරේ ආවෙ කොහෙන්ද කියලා හොයා ගත්තු දවසට ඔය ප්රශ්ණ ටික විසඳෙයි. 


පට්ට පල් බොරු සෝස් එක දාපන් බලන්ඩ ගත්ත. ගොඩක් signals detected වෙනවා බන් universe එකේසමහර වෙලාවට COSMIC EXPLOSION එකක් උනහම ආලෝක වර්ෂ 20කට එහා. අපේ ප්රථිවියට විවිධ තරංග එනවා. එකේ බලපෑම නිසා.
එවා ගොඩක් වෙලාවට ELECTROMAGNETIC විදිහට එන්නේ.
ඒ සේරම analysis කරන්න ගහක් ගලක් ගානේ nasa වගේ ආයතන දාන්න ඔනේ.
උදා- Japan nuke attack එක කරපු වෙලාවේ වියට්නාම්, වගේ ටිකක් දුරට තියෙන රටවල FM VHF Signals සේරම jam උනා.
හඳුනා නොගත් දේවල් අහන්න දකින්න ලැබුනා රේඩියෝ , ටීවී වලින්. ඒකත් ඒදවස්වල ඒලියන් සීන් එකක් කියලා හිතුවේ මිනිස්සු...
මොකද්ද කෙටි කරන්නෙ? උන්ගේ ජීවිතකාලෙද?Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න..



our star ships are in your solar system now.alien attack is imminent.Please surrender or death

මොකද්ද කෙටි කරන්නෙ? උන්ගේ ජීවිතකාලෙද?![]()
umba oya kiyanne wormholes gena wenna oni. not black holes neda?
Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න..

යන්ඩ නම් සෑහෙන්න ලේසි වෙයි, හැබැයි එන්න නම් සෑහෙන්න අමාරු වෙයි නෙAlien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න..


