තරුවකින්_පෘථිවියට හඳුනා නොගත් ගුවන් විදු

Sep 4, 2015
3,212
269
0
අනිවා අපි වගේම තව ලෝක තියෙනවා මේ විශ්වයේම. අපි වගේම නැති වුණත් අපිට වෙනස් ගති පැවතුම් තියෙන සත්ව කොට්ඨාශ ඉන්න පුළුවන්. ඒත් මේවා කොහොමද ඇති වුණේ. කිකිළි ආවෙ බිත්තරෙන් නම් බිත්තරේ ආවෙ කොහෙන්ද කියලා හොයා ගත්තු දවසට ඔය ප්‍රශ්ණ ටික විසඳෙයි. :D
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් බන් ඔය ග්‍රහයෝ කියකගෙන් සිග්නල්ස් ආවා කීවද... ඊට පස්සේ එතනින් එහාට දෙයක් නෑ නේ.
     

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    පට්ට පල් බොරු සෝස් එක දාපන් බලන්ඩ ගත්ත. ගොඩක් signals detected වෙනවා බන් universe එකේසමහර වෙලාවට COSMIC EXPLOSION එකක් උනහම ආලෝක වර්ෂ 20කට එහා. අපේ ප්‍රථිවියට විවිධ තරංග එනවා. එකේ බලපෑම නිසා.
    එවා ගොඩක් වෙලාවට ELECTROMAGNETIC විදිහට එන්නේ.

    ඒ සේරම analysis කරන්න ගහක් ගලක් ගානේ nasa වගේ ආයතන දාන්න ඔනේ.

    උදා- Japan nuke attack එක කරපු වෙලාවේ වියට්නාම්, වගේ ටිකක් දුරට තියෙන රටවල FM VHF Signals සේරම jam උනා.
    හඳුනා නොගත් දේවල් අහන්න දකින්න ලැබුනා රේඩියෝ , ටීවී වලින්. ඒකත් ඒදවස්වල ඒලියන් සීන් එකක් කියලා හිතුවේ මිනිස්සු...

    ehema nemei ban un balanawa oke repete wena patten ekak samanathawayak thiyenwada kiyala.nikan ena radio signal kochchara tiyenwada,uba kiyanawath wage source ekak nam na thama boru wennath puluwan
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න..
    මොකද්ද කෙටි කරන්නෙ? උන්ගේ ජීවිතකාලෙද? :rofl::baffled::rofl:
     

    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මොකද්ද කෙටි කරන්නෙ? උන්ගේ ජීවිතකාලෙද? :rofl::baffled::rofl:

    Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න..
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,879
    2,903
    113
    රජරට
    අනිවා උන් එනව

    උන්ගේ රේඩියෝ සිග්නල් අපිට වදිනව වගේ අපේ රේඩියෝ සිග්නල්ස් උන්ට වැදුනොත් නම් බඩුම තමයි. අනිවා උන් එනව හොයාගෙන ලංකාව.
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,056
    4,835
    113
    සිරාවටම මචන්. උන් හොදම news හන්ගල වැඩක් නැති ලබ්බවල් media එකට දෙනව
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    Alien ශිප්ස් වලට පුළුවන්ලු ඕන තැනකදී කෘතිමව black හෝල් එකක් නිර්මාණය කරගෙන දුර කෙටි කරගන්න..
    යන්ඩ නම් සෑහෙන්න ලේසි වෙයි, හැබැයි එන්න නම් සෑහෙන්න අමාරු වෙයි නෙ
    අඩුම ගානේ ලයිට් එකවත් එළියට එන්නෙ නැහැ නෙ :baffled::rofl:
    ea56fa704be8ce519f560324e838e113.jpg

    යානේ ආතල් එකේ ඇතුලට ගිහින් අනිත් පැත්තෙන් යානෙ අංශු ටික එයි :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,565
    16,396
    113
    dWEyA.gif


    මැරෙන්න දවසකට කලින් පිටසක්වල එවුන් ඉන්නවා කියල දැන ගන්න තිබ්බනම් ඇති. :cool:
    +16