තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    වයින් Glass එක අල්ලනකොට අපි ගොඩක් වෙලාවට ඈගිලි හතරක් stem එක දෙපෙත්තට දාල අල්ලනවා.එතකොට වෙන්නෙ අපෙ ඈගෙ තියෙන රස්නෙට, වයින් එකෙ රස වෙනස් වෙන එක.සාමාණ්‍යන්
    Champagne , White Wine එකක නියම රස එන්නෙ ඒක පොඩ්ඩක් chill එකෙ බොනකොත..

    මෙකත්ගොඩක් මම දෑකල තියෙනව..
    ඩෙසට් බෙදගෙන හැදි හොයන්න එපා. ඕක ගොඩක් වෙලාවට ඩෙස්ට් station එකේදි අපි දකින දෙයක් සමහරු හැදි හොයනව. මතක තියාගන්න.

    Good post Bro +6 Added
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබුනොත්..
    Cinnamon, Taj, Hilton, Mount Lavinia beach, Galle-face beach, Ceysands, Intercontinental, etc...


    inner-wedding-bar.jpg


    11.gif
    11.gif
    ////////
    ////
    ගොඩක් දෙනා සුප් එක ගන්නේ නැහැ, ඒක අපරාධයක් ඒ ගැනත් කියපන් මචන් , ෆට්ට නූල 7+:cool::cool: