තරු පංතියේ හෝටලේක, මගුලකට ආරාධනාවක් ලැබු&#3505

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නියමයි මචන්... තව කරුණු ටිකක් එකතු කරන්න හිතුව මේකට. කමක් නැද්ද දන් නෑ.. :)

    අපි කවුරුත් ගෙදර බත් එක හැන්දෙන් ගෑරුප්පුවෙන් කන්නෙ නෑනෙ.. එහෙම කෑවොත් ඉතින් එක්කො අත කැපිල,තුවාල වෙලා තිබුනොත් තමා කන්නෙ.. ඒකත් ඉතින් අමාරුවෙන් තමයි කන්නෙ..පුරුදු නෑනෙ..
    මමනම් කියන්නෙ කට්ටිය පොඩ්ඩක් පුරුදුවෙන්න පිහියෙන් කපන්, ගෑරුප්පුවෙන්,හැන්දෙන් කන්න.. එතකොට ඕක මහ දෙයක් නෙමෙයි.

    තව දෙයක් කියන්න ඕන, එකතු කිරීමක් හුඩ් ගෙ ත්‍රෙඩ් එකට.. මස්,කුකුල් මස් ප්ලේට් එකට බෙදාගන්නකොට පෝලිමෙ ටික ටික මස් ටික ලගට යනකොට බලන්න හොඳ කෑලි දෙකක් තුනක් වගේ, තමන්ගෙ වාරෙ අවම ඒ කෑල්ලක් දෙකක් බෙදාගන්න. (කොහොමත් හුගක් කටු තියෙන කෑලි දාන්නෙ නෑ චෙෆ්ල.) මොකද බෙදාගන්නකොට කෙල්ලෙක් එහෙම පිටිපස්සෙ හිටියොත් බෙදාගන්න වෙලාවට තෝරන්න ගියොත් වස නෝන්ඩිය. බෙදාගන්නකොට ලවක් දෙවක් නැතුව බෙදාගන්න එපා. සමහර කට්ටිය ඉන්නව කොත වගේ බෙදාගන්නව කන්න ගියාම බෙදාගත්ත එකෙන් කාලක්වත් කාල නෑ. ඒ නිසා දෙයක් කියන්නම්. පිටි වලින් හදපු කෑම,(බන් වගේ) ඒව ගන්න එපා. මොකද ඒක ඉස්සෙල්ල කාල වතුර හරි වයින් හරි බිව්වම බඩ පිපෙනව.කන්න බෑ.ඒ නිසා බත් හැඳි 2,3ක් බෙදාගෙන අනෙක් ව්‍යංජන ටිකක් වැඩිය බෙදාගන්න. (මමනම් කරන්නෙ එහෙමයි.)

    කන ක්‍රමය

    මස් වගේ කනකොට වම් අතෙන් ගෑරුප්පුවයි දකුණු අතින් පිහියයි අල්ලගෙන කන එක තමයි ක්‍රමය. ගෑරුප්පුව අල්ලගන්නෙ වම් අතේ ඇගිලි 3කින් (මාපටැගිල්ල,දබැගිල්ල,මැදැගිල්ල.) අත මිට මොලවල අල්ලන්න එපා,:no: ලඟ ඉන්න අය හිතයි ගොඩේ බායියෙක් කියල :P. පිහිය සාමාන්‍ය විදියට අල්ලගෙන මස් කෑල්ල කපන්න. කපනකොට ප්ලේට් එකේ වැදෙන්න, සද්ද දාන්න එපා. පොඩි සද්ද ආවට කමක් නෑ. ප්ලේට් එකේ ඉඩ තියෙන්න ඕන මස් කපල කන්න.නැත්තං ප්ලේට් එකේ බත් පිගානෙන් මේසෙ උඩට වැටෙයි. ඒක නොවෙන්න වග බලාගන්න. අනික මස් කෑල්ලෙ පුලුවන් ටික කන්න,ගෑරුප්පුවෙන් ගන්න බැරි ඒව කන්න ගියොත් වෙන්නෙ මස් කෑල්ල slip වෙලා යන එකයි (ලිස්සල යයි වෙන කෙනෙක්ගෙ ගාවට හරි ටේබල් එක උඩට හරි.) වස ලැජ්ජාව වෙන්නෙ එතකොට.:sorry:
    අනික නැප්කින් එක. ඕක දිගැරල ඔයාගෙ කලව උඩින් තියාගන්න.ඕකෙන් වෙන්නෙ හදිසියෙවත් ඉඳුල් ඔයාගෙ ඇඟට වැටීම වලක්වන්න. ඒ නිසා ඒක කරන්න. ඒකෙන් අනික් අය දැනගනී ඔයා වැදගත් කෙනෙක් විත්තිය. අනික කට වටේම ගාගෙන තලු මර මර කන්න එපා. තොලේ ගෑවුනොත් කන දේ දිව දාල ඒක ලෙවකන්න එපා.නැප්කින් එකෙන් පිහිදගන්න ඔයගෙ උකුලෙ දාගත්ත එකෙන්. ඒක තමයි ක්‍රමය :) :yes:
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP

    :)
    REP 8+
     
    Hood

    Member
    Dec 3, 2012
    524
    402
    0
    Ohio
    ELA MACHO THANX REP+

    nice thread

    Ela ela yakooow. tnx kollo. Rep 7 ++ :D
    තෑන්ක්ස් ඔක්කොටම.

    marai aaa...:P
    maxa widiyata upades deela thiyenawa machan
    rep+9
    ;) ඔව් මග ඇරුන ඒව මගදි දැන්ම.

    thanx machan!

    තෑන්ක්ස් :cool:

    Thnkzz Bro........Very gud post...Me ada mata wedding ekak tiyenawa ban Cinnamon Garden eke...Mata meka ekenma Wedagat ....

    Rep+++
    එල මේ විදියටම නම් කරන්න යන්න එපා. එහෙම උනොත් වැඩේ අල වෙනව. අදහස විතරක් අරගන්න.

    patta....good thread...hodata liyalat tiyenawa,... ;) rep+
    ;) ටිකක් විතර මහන්සි වෙලා හැදුවෙ.

    දඩබ්බරයා;14062611 said:

    Niym post eka machoooooo nice work.......... thanxxxxxxx
    :D:D:D:D:D:D
    ;)

    Thanks
    +rep

    Ela Threadak =/_'~'_\= +6

    BUMP!!!-!!!PMUB
    :cool:ELA!!!:cool:
    REP 8+

    maarama watinawa macahnthnxx
    ;) තෑන්ක්ස් කාටහරි වැදගත් උනානම් හොදයි...