තරු පිපිරුනොත්

yashika

Member
Mar 18, 2007
971
14
0
in my room
හේතුව නොදනී

මේ පිපිරීම් වලට හේතුව තාම නිශ්චිත නැත.තරු තුල හයිඩ්‍රජන් බිඳෙන් විට එනම් වැඩි ශක්තියක් ඉපදෙන විට මෙසේ පිපිරෙන බව ඇතැම්හු සිතති. බොහෝ අය සිතන්නේ මේ ගුණය ඇත්තේ ඇතැම් තරු වලට පමණක් බවයි :)

ah ela ela..
maath indala indala maha gon prashnayak thamai ahuwe...
thread eka thawa continue karapanko.
mama mewata maara aasai :)
 
Zodiac

Well-known member
  • Aug 7, 2008
    3,547
    428
    83
    Milky Way
    සුපර් ත්‍රෙඩ් anu :D මෙක තමයි මම ආසම ත්‍රෙඩ් එක ඔයාගෙ:yes::D
    අපේ ඉර ත් කවද හරි පුපුරනව නේද
    ?:confused: හැබැයි ගොඩාක් කල් තියෙනව නේද එකට :baffled:

    ඔයාගෙ 9000 ටත් මගෙන් සුබ පැතුම් :D:D

    congratulations017.gif

    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467

    දැන් සිංහල ටයිප් කරනවද ?
    එහෙමද ? :)
    හ්ම්ම් ඉර පුපුරන්නේ නෑ මම අහල තියෙන්නෙ..
    ඉර නිවෙනවා අන්තිමට..හැබැයි කීවා වගේ ගොඩ...කල් තියෙනවා ඒකට:yes:
    තෑන්ක්ස් 4 ද කමෙන්ට්

    සුබ පැතුවටත් ස්තූතියි

    Thanks.jpg
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    බුහහා.. පට්ට ත්‍රෙඩ් එකක්
    හැබැයි රෙප් නම් දෙන්නෙ නෑ :lol:
    දෙන්න බෑලු

    ඒළ‍යෑ එළයෑ..:lol::lol:
    තෑන්ක්ස් තෑන්ක්ස්.. ඒකට අවුලක් නෑ :)
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    mama danna widiyata.. ape Sun puluranne ne.... ape sun ekilila thiyenne.... hebei power eka adu wenakota eke eliya and power eka adu wenawa.. e atharama loku wenawa... kochchara wenawada kiyanawa nam... moon thiyana thena wena kam loku wenawalu... e wenakota earth wala kawruth ne.. eta passe sun nivila yanawalu... may be in future Jupiter sun kenek wenna puluwan lu...
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Woow. Maxxa Ayya.. :D: D
    Thank you malli :D :D

    good post brother
    Thank you ayye :) :D

    ජයවෙවා 9k එකට... මෑක්සා පික්ස් ටික :D
    Thank you 4 da wish bro :) :D

    mama danna widiyata.. ape Sun puluranne ne.... ape sun ekilila thiyenne.... hebei power eka adu wenakota eke eliya and power eka adu wenawa.. e atharama loku wenawa... kochchara wenawada kiyanawa nam... moon thiyana thena wena kam loku wenawalu... e wenakota earth wala kawruth ne.. eta passe sun nivila yanawalu... may be in future Jupiter sun kenek wenna puluwan lu...

    ඔව් හයිඩ්‍රජන් ඉවර උනාම ඉර නිවෙනවා ලු නේද ?
    ස්තූතියි බ්‍රෝ තොරතුරු වලට :) :)
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    hmm.niyama post ekak malli.
    Me wage super nowa tharu pipirumak china scientist kenek dakala thiyenawalu.eth e explotion eka wela awrudu 2000kata passe dakala thiyenne.
    Koi tharam athin thiyena ekakda kiyala therenawane.:):)

    Niyama post ekak anu.Keep it up.And congratz 4 the 9000th post. :)