nata nam be ban hedi geruppu walin
kadu fight wage thama ban
igena ganna one gedara okkoma badu thiyenawa
sathiyak withara hendi geruppu walin kanna one balanna![]()
බත් නම් කන්න අමාරුයි බන් හැන්දෙන් මට නම්
නූඩ්ල්ස් බිත්තර මාළු වගේ දෙකින් පටන්ගනින්
nata nam be ban hedi geruppu walin
kadu fight wage thama ban
igena ganna one gedara okkoma badu thiyenawa
sathiyak withara hendi geruppu walin kanna one balanna![]()
මචන් ලන්ච් එකක් ගන්න විදිහත් දාපන් පුලුවන්නම්
You must spread some Reputation around before giving it to skymicro again.

මම කලින් ජොබ් එක කලේ ජපන් කම්පැනි එකක. එකේ කෑම කන්න ඕනා හැන්දයි ගෑරුප්පුවෙනුයි අතින් කාල අහු උනොත් එලියට දානවා එක රූල් එකක්. මස් එහෙම කනකොට එපා වෙනවා කපන්න පිහියක් නෑ නේ. පස්සේ අපි හැන්දේ පැත්තක් ග්රයිඩර් එකේ අල්ලලා මුවත් තිබ්බා ඒ පැත්ත බ්ලේඩ් එක වගේ කැපෙනවා. ගාරුප්පුවත් හොදට උල් කෙරුවා මස් කෑල්ලට ඇන්නම කට්ට හිල් කරගෙන එහා පැත්තෙන් මතු වෙනවා.. උන්ටත් පුදුමයි අපි කන හැටි දැක්කම

එහෙම promote කරන්න පටං අරං ගොඩක් කල් යනවද කතා කරන්න ? 