මම කලින් ජොබ් එක කලේ ජපන් කම්පැනි එකක. එකේ කෑම කන්න ඕනා හැන්දයි ගෑරුප්පුවෙනුයි අතින් කාල අහු උනොත් එලියට දානවා එක රූල් එකක්. මස් එහෙම කනකොට එපා වෙනවා කපන්න පිහියක් නෑ නේ. පස්සේ අපි හැන්දේ පැත්තක් ග්රයිඩර් එකේ අල්ලලා මුවත් තිබ්බා ඒ පැත්ත බ්ලේඩ් එක වගේ කැපෙනවා. ගාරුප්පුවත් හොදට උල් කෙරුවා මස් කෑල්ලට ඇන්නම කට්ට හිල් කරගෙන එහා පැත්තෙන් මතු වෙනවා.. උන්ටත් පුදුමයි අපි කන හැටි දැක්කම

අයිය වගේ තරු පහේ හෝටලේකිං කන්න ලැබෙයි කියල මාත් රනිල් වික්‍රමසිංහගෙ හොඳ කියන්න පටං ගත්ත ඒත් තාමත් කිසිම භෝජනේකට ආරාධනා නම් ලැබුන්නෑඑහෙම promote කරන්න පටං අරං ගොඩක් කල් යනවද කතා කරන්න ?
BUMP![]()

කැම මුලීක මිනිස් අයිතිවාසිකම්ක්. අපි පෞද්ගලික තරු පන්තියේ හොටල් සියල්ල රජයට පවර ගන්න කියලා මේ අවස්ථාවේ කියා සිටිනවා. එසේ නොකරොත් අඛණ්ඩ උද්ගෝෂන මාලාවක් කොළඹ ලිප්ටන් වටරවුමින් ආරඹ්හ කරනවා. මීට අන්තරය

අතේ මහලොකු සල්ලියකුත් නැත්තම්..එත් අතේ තියන මුදලට බය නැතුව ගිහිල්ල හොද තරු පන්තියේ කෑම වේලක් ගන්න පුළුවන් හොද හෝටල් ටිකක් මේ .මිල ගණනුත් එක්කම ..බඩ පැලෙනකම් කන්නයි තියෙන්නේ
jetwing lagoon එකනම් පට්ට හොටෙල් එකක් ..කෑමත් ලාබයි ..මීගමු කලපුවට මුහුණලා තියෙන්නේ ..බස් එකේ යන්නත් පුළුවන් ..වාහනයක් ඕනිම නැ ..තරු පන්තියේ breakfast buffet එකක් එක්කෙනෙකුට රුපියල් 1800-2000ක් වෙයි ...
jetwing lagoon negombo - breakfast 1800 per person
![]()
![]()
cinnamon lakside colombo - breakfast 2300 per person
![]()
ෆොටෝ දාන්ඩ කම්මැලි ..මේවා උබල නෙට් එකේ සර්ච් කරලා බලල පලයල්ලා ...
cinnamon lakeside ...වගේ ඒවානම් වාහනයක් නැතුව යන්න අමාරුයි මචෝ ..
heritance kandalama - breakfast 2100 per person
amaya hunas falls kandy - dinner..breakfast 3500 p.p
ametyist resort pasikuda - breakfast 1800 p.p
heritance kandalama - breakfast 2500..dinner 3500 p.p
jetwing lake dambulla - Breakfast 1800 p.p
amaya lake kandalama - dinner 2200 p.p