තලගොයින් මස් පිණිස ළග තියාගෙන

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,078
    3,536
    113
    Pls wear a MASK
    තලගොයින් මස් පිණිස ළග තියාගෙන

    මස් පිණිස තලගොයින් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට

    හිංසාකාරී ලෙස මස් පිණිස තලගොයින් තබා ගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු පොතුවිල් දාරම්පලාව රක්ෂිතයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් විශේෂ කාර්යය බලකා ශාස්ත්‍රවෙල කදවුරේ සහ ආරුගම්බේ කදවුරේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

    එහිදි සැකකරුවන් ළඟ තබාගෙන සිටි තලගොයින් 13 දෙනෙකුපොලිස් විශේෂ කාර්යය බලකාය භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයින් වැඩිදුර විමර්ශන සඳහා වන ජීවිකාර්යාලය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

    අද දෙරණ
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මුන්ට කන්න දේවල් නැතුවද බන් තලගොයි කන්නේ! නෙදකින් මස්වැද්දෝ!!! :frown:
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    avatar569114_16.gif

    :eek::eek::eek:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    kurusayoth kanawa :yes:


    අපි වගේ සිංහල බෞද්ධ බයියොත් කනව හම්බුනොත් එහෙම.. :P ප්ලේන් වලට හැප්පිලා runway එකේ මැරිල ඉන්න තලගොයි අරන් ඇවිත් උයල කාල තියෙනව :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    අපි වගේ සිංහල බෞද්ධ බයියොත් කනව හම්බුනොත් එහෙම.. :P ප්ලේන් වලට හැප්පිලා runway එකේ මැරිල ඉන්න තලගොයි අරන් ඇවිත් උයල කාල තියෙනව :P


    ටවර් එකට පේනවනේ හැප්පුන ගමන් :P:rofl:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    තලගොයි කන්න තහනම්ද බන් ?


    777.jpg

    තලගොයා කියන්නෙ මැරීමට තහනම් උරගයකු ලෙස නම් කර ඇති සතෙක්. මරන්න විතරක් නෙවෙයි තලගොයි මස් සන්තකයේ තබාගැනීමත් දඬුවම් ලැබියහැකි වරදක්..

    වැඩි විස්තර
     

    FURY477

    Active member
  • Apr 17, 2019
    432
    66
    28
    Athatama thagoi mas rahai ,, chiken wage tikak ..beefy gathiyakuth thiyanawa... hodata iguru dala pahe bada ewwama rahai.. man rata iddi nam kawa aligator ... tikak ewa wage...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේ ආණ්ඩුවෙං එළවළු මාළු ගානං යවන හැටියට බල්ලො පූසොත් නොමැරුවොත් තමා පුදුමෙ. :growl:


    05-Angry.png


    මේ බලපන් මේ යෝධයා,......
    ගාණට තලගොයාත් ආණ්ඩුවටම සැට්කොල අපූරුව...