![]()
තලගොයා කියන්නෙ මැරීමට තහනම් උරගයකු ලෙස නම් කර ඇති සතෙක්. මරන්න විතරක් නෙවෙයි තලගොයි මස් සන්තකයේ තබාගැනීමත් දඬුවම් ලැබියහැකි වරදක්..
වැඩි විස්තර
මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.
මේ ආණ්ඩුවෙං එළවළු මාළු ගානං යවන හැටියට බල්ලො පූසොත් නොමැරුවොත් තමා පුදුමෙ.![]()

මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.
මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.
ඔය තලගොයෙක් බං..කබරා කළු පාටයි ඔයිට වඩා
මගේ දැනීමේ හැටියට ඔය ඉන්නෙ තලගොයෙක් තමයි.
කබරගොයා කලුපාටයි මීට වඩා අනික කහ පාටට හුරු කබර තියනව එයාගෙ, වැඩිපුර වතුරෙත් ඉන්න කැමතියි කබරයා.
![]()
උඹ තලගොයි දැකලා නැතුව
අපේ ගෙදර කොම්පෝස්ට් වලක් තියනවා ඒකට එනවා එකෙක් ඌ අඩි 5ක් විතර දිග මහා විසාල එකෙක්
මම මුලින් හිතුවෙ කබරගොයෙක් කියල

මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.
![]()
තලගොයා කියන්නෙ මැරීමට තහනම් උරගයකු ලෙස නම් කර ඇති සතෙක්. මරන්න විතරක් නෙවෙයි තලගොයි මස් සන්තකයේ තබාගැනීමත් දඬුවම් ලැබියහැකි වරදක්..
වැඩි විස්තර
තම්බි තමයි ගොඩක් තලගොයි මස් කන්නෙ

ඇත්තනෙ උබලා තේරුනේ නෑ වගේ හිටියට.![]()
මේ බලපන් මේ යෝධයා,......
ගාණට තලගොයාත් ආණ්ඩුවටම සැට්කොල අපූරුව...