තලගොයින් මස් පිණිස ළග තියාගෙන

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    777.jpg

    තලගොයා කියන්නෙ මැරීමට තහනම් උරගයකු ලෙස නම් කර ඇති සතෙක්. මරන්න විතරක් නෙවෙයි තලගොයි මස් සන්තකයේ තබාගැනීමත් දඬුවම් ලැබියහැකි වරදක්..

    වැඩි විස්තර

    මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.

    ඔය තලගොයෙක් බං..කබරා කළු පාටයි ඔයිට වඩා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.

    උඹ තලගොයි දැකලා නැතුව
    අපේ ගෙදර කොම්පෝස්ට් වලක් තියනවා ඒකට එනවා එකෙක් ඌ අඩි 5ක් විතර දිග මහා විසාල එකෙක්
    මම මුලින් හිතුවෙ කබරගොයෙක් කියල
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.

    මගේ දැනීමේ හැටියට ඔය ඉන්නෙ තලගොයෙක් තමයි.
    කබරගොයා කලුපාටයි මීට වඩා අනික කහ පාටට හුරු කබර තියනව එයාගෙ, වැඩිපුර වතුරෙත් ඉන්න කැමතියි කබරයා.

    cover-e1454901562106.jpg
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය තලගොයෙක් බං..කබරා කළු පාටයි ඔයිට වඩා

    මගේ දැනීමේ හැටියට ඔය ඉන්නෙ තලගොයෙක් තමයි.
    කබරගොයා කලුපාටයි මීට වඩා අනික කහ පාටට හුරු කබර තියනව එයාගෙ, වැඩිපුර වතුරෙත් ඉන්න කැමතියි කබරයා.

    cover-e1454901562106.jpg

    උඹ තලගොයි දැකලා නැතුව
    අපේ ගෙදර කොම්පෝස්ට් වලක් තියනවා ඒකට එනවා එකෙක් ඌ අඩි 5ක් විතර දිග මහා විසාල එකෙක්
    මම මුලින් හිතුවෙ කබරගොයෙක් කියල

    විසාල උන් නං දැකල නෑ. පොඩි උන් දැකල තියේ ගෙදර උඩ පොඩි පාත්තියක් දාලා තිබ්බ ඉස්සර එකේ ඉන්න සත්තු අල්ලන්න පොඩි පැටියෙක් නිතරම ආවා. එකාගේ නං බෙල්ල වටේ කහපාට තිත් තිබ්බා. තව නිකන් රවුම් දෙකක් වගේ මාක් දෙකකුත් තිබ්බද මන්දා. වැඩිය කළු පාට නං නෑ තමයි :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    මේ ඉන්නේ කබරයා. තලගොයා එහෙම ලොකු වෙන එකෙක් නෙවේ. පොඩි කහපාට තිත් තියේ බෙල්ල දෙපැත්තේ.

    ලොකු. වෙනවා බං සමහර එවුන්
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113

    777.jpg

    තලගොයා කියන්නෙ මැරීමට තහනම් උරගයකු ලෙස නම් කර ඇති සතෙක්. මරන්න විතරක් නෙවෙයි තලගොයි මස් සන්තකයේ තබාගැනීමත් දඬුවම් ලැබියහැකි වරදක්..

    වැඩි විස්තර

    up