තලපත්_මාළු පිටරටින්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    තලපත්_මාළු පිටරටින්

    ඒක තමා දැන් තියෙන මාළු මෙලෝ රහක් නැත්තේ නේද බන්.අපි පොඩි කාලේ කාපු රස දැන් නැහැ..මුන් ඔය මාළු මාස ගණන් අයිස් වල තියාගෙන ඉන්න රටවල් වලින් මෙහෙට ගේනවා ඇත්තේ profit ගන්න..මෙහෙ හොද මාළු ටික රට යවනවා බාල මාළු මෙහෙට ගේනවා.අයියෝ ලංකාවට ගිය කලක්.:(:(

    WjxUaew.jpg
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ෆේස්බුක් ඒකෙ අමන පේජ්කාරයෝ දාන රෙද්දවල් ෂුවර් නැති නිසා කොමෙන්ට් කිරීමෙන් වැලකි සිටිමි.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    Ube dana ganima pinisa kiyanne..ape muhudhe kohomath thalapath malu nae inne Indonesia or gulf sea wala...thalapath malu lankawata enna kohomath frozen cargo widiyata
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Ube dana ganima pinisa kiyanne..ape muhudhe kohomath thalapath malu nae inne Indonesia or gulf sea wala...thalapath malu lankawata enna kohomath frozen cargo widiyata

    මම එකනි කිව්වේ. පෙජ්කාරයෝ දාන රෙද්දවල් ෂුවර් නෑ කියලා. :baffled:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උඔ අපේ පැත්තේ වරෙන්.... අයිස් නැති කලින් දවසේ රෑ උදේ අල්ලපු මාළු තලපත් මාළු තියෙනවා..හැබැයි 500 රු 600 යි... තලපත් මාළු කොහෙමත් රස අඩුයි... ගුණ වැඩියි....:yes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    මම එකනි කිව්වේ. පෙජ්කාරයෝ දාන රෙද්දවල් ෂුවර් නෑ කියලා. :baffled:

    Lankawe thalapath malu allanna yana boats yanawa Madagascar hariyata gihila thamai allan enne 30 - 45 days yanawa ada allapu thalapath heta kanawa boru:rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Lankawe thalapath malu allanna yana boats yanawa Madagascar hariyata gihila thamai allan enne 30 - 45 days yanawa ada allapu thalapath heta kanawa boru:rofl:

    උඔ පිස්සු කතා කරනවා.:P.. නැගෙනහිර මුහුදේ ඉන්නවා.... මම ඉන්නේ නැගෙනහිර පළාතේ...ඇස්දෙකෙන් දැක්ක දේ උඔ ඉන්ටනෙට් එකෙන් බලලා බොරු කියනවා.:rofl:. කල්මුණේ අක්කරපත්තු බීච් එකට ගියා නම් තලපත් ලොකු කූරි ගන්න පුළුවන්...:yes:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Ube dana ganima pinisa kiyanne..ape muhudhe kohomath thalapath malu nae inne Indonesia or gulf sea wala...thalapath malu lankawata enna kohomath frozen cargo widiyata

    උඔ අපේ පැත්තේ වරෙන්.... අයිස් නැති කලින් දවසේ රෑ උදේ අල්ලපු මාළු තලපත් මාළු තියෙනවා..හැබැයි 500 රු 600 යි... තලපත් මාළු කොහෙමත් රස අඩුයි... ගුණ වැඩියි....:yes:

    :D
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    උඩ තියෙන්නේ බහුදින ධීවර යාත්‍රාවකින් නෙවෙයි..පොඩි බෝට්ටුවකින් බිලී කොක්කකින් තෝර මාළුවෙක් අල්ලන හැටි...:yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ලංකාවේ අපිට ගොඩක් වෙලාවට තලපත් කියල හම්බ වෙන්නේ කොප්පරා මාළු. හොඳ තලපත් එක පිටරට යවනවා.

    මේ නිවුස් එක නම් බොරුවක්. ලංකාවෙන් සැහෙන මාළු එක්ස්පෝර්ට් කරනවා යුරෝපෙට
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113

    උඔ පිස්සු කතා කරනවා.:P.. නැගෙනහිර මුහුදේ ඉන්නවා.... මම ඉන්නේ නැගෙනහිර පළාතේ...ඇස්දෙකෙන් දැක්ක දේ උඔ ඉන්ටනෙට් එකෙන් බලලා බොරු කියනවා.:rofl:. කල්මුණේ අක්කරපත්තු බීච් එකට ගියා නම් තලපත් ලොකු කූරි ගන්න පුළුවන්...:yes:

    Machan Sailfish kiyanne thalapatha marlin kiyanne koppara..marlin n sailfish 2nama eka wage ...mama nam danne ape muhude nae kiyala n Indonesia n gulf ( Oman) maseta 100 mt wage import karanawa kiyala witharai
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ලංකාවේ අපිට ගොඩක් වෙලාවට තලපත් කියල හම්බ වෙන්නේ කොප්පරා මාළු. හොඳ තලපත් එක පිටරට යවනවා.

    මේ නිවුස් එක නම් බොරුවක්. ලංකාවෙන් සැහෙන මාළු එක්ස්පෝර්ට් කරනවා යුරෝපෙට

    ඔබ නිවැරදියි..කොප්පරා හා තලපතා ටිකක එක වගේ හැබැයි කොප්පරාට වැඩිය තෝරා ගේ උඩ තියෙන පෙඳය ලොකුයි...:yes:
    41cttFpz2NL.jpg
     
    Last edited:

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Machan Sailfish kiyanne thalapatha marlin kiyanne koppara..marlin n sailfish 2nama eka wage ...mama nam danne ape muhude nae kiyala n Indonesia n gulf ( Oman) maseta 100 mt wage import karanawa kiyala witharai

    තලපත් දේශීය වෙළඳපොලට නිකුත් කරනවට වඩා අපනයනය කරන එක ලාබයි..අනික දේශීය වෙළඳපොලෙත් ටුවරිස්ට්ස් හොටෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,703
    4,581
    113
    තලපත් දේශීය වෙළඳපොලට නිකුත් කරනවට වඩා අපනයනය කරන එක ලාබයි..අනික දේශීය වෙළඳපොලෙත් ටුවරිස්ට්ස් හොටෙල් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා...

    Mama yellow fin export karanawa European markets walata man ahala nae ape sailfish 1 - 10 ton daily export karanawa kiyala
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,360
    113
    Mama yellow fin export karanawa European markets walata man ahala nae ape sailfish 1 - 10 ton daily export karanawa kiyala

    yellow fin කියන්නේ මොන මාලුවද?ලංකාවේ නම?