තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

D_Kalu

Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    තලවතුගොඩ ඉඩම් මිල දී ගැනීම

    මම තලවතුගොඩ පැත්තෙන් ඉඩමක් අරගෙන ගෙයක් හදා ගන්න හිතාගෙන ඉන්නවා. මට දැන ගන්න ඕන කරලා තියෙනවා තලවතුගොඩ පැත්තෙ වැඩියෙන්ම සුදුසු කොයි වගේ ප්‍රදේශද කියන එක. ඒ කියන්නේ හොරු කුඩු කාරයො චන්ඩි එහෙම නැති, ආරක්ශාව අතින් හොඳ, වහින කාලෙට වතුරට යට වෙන්නේ නැති, හොඳ සමාජ පරිසරයක් තියෙන ඒ වගේම ගෙයක් හදන කොට සුදුසු පසක් එහෙම තියෙන ප්‍රදෙශයක්. ඒ වගේම හොඳ විශ්වාසවන්ත land sale කාරයො කවුද කියලත් දැන ගන්න කැමතියි. ළඟදි මම වීර මාවතේ තියෙන ඉඩමක් බලන්න යන්න හිතා ගෙන ඉන්නවා. එහේ කොහොමද කියලත් දැන ගන්න කැමතියි.
     
    Last edited:

    dinukamp

    Well-known member
  • Feb 24, 2007
    3,106
    343
    83
    mama inne...Pelawatte...Thalawathu goda paththa hondai..traffic eka thama issue eka..

    ape thatha nan Brokering wada karanwa...one nan ahala balanda puluwan
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    බොහොම ස්තුතියි හැමෝගෙම උපදෙස් වලට. වීර මාවත පැත්ත අයිති වෙන්නෙත් කලල්ගොඩටම ද? මම බලන්න හිතා එන ඉන්න එක එක land sale කාරයන්ගේ projects කීපයක් තියෙනවා. මේවා මේ කියන ගනන් වලට ලාභද කියලත් දැන ගන්න කැමතියි.

    http://173.233.71.222/~primelan/project.php?value=274

    http://173.233.71.222/~primelan/project.php?value=215

    http://bluemountain.lk/lands/colombo,thalawathugoda/serratus-anterior-thalawathugoda/
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry

    වීර මාවත තියෙන්නේ කලල්ගොඩ පාරේ..හරියටම කිව්වොත් 174 බස් පාරේ ඉඳන් කලල්ගොඩ පාරේ එනකොට 1.3 km වගේ තමයි වීරමාවත හම්බෙන්නේ...වීරමාවතේ අනිත් කෙලවර වැටෙන්නේ "අඹගස් හතර" කියන හන්දියට. අඹගස් හතර කියන්නේ පන්නිපිට්යේ ඉඳන් 174 පාරේ බොරෙල්ල පැත්තට වෙන්න තියෙන පලවෙනි හෝල්ට් එක.

    වීරමාවතේ බස් එකකුත් වැඩ කරනවා..990(මහරගම-විද්‍යාල හන්දිය) තමයි බස් රූට් එක.
     
    කොහොමද ඒ area එක. මිනිස්සු එහෙම හොඳද? වැස්ස කාලෙට වතුරට යට වෙන්නේ එහෙම නැහැ නේද?

    මෙන්න මේක තමයි ඉඩම

    http://173.233.71.222/~primelan/project.php?value=215

    මේ ගානට (පර්චස් එකක් ලක්ෂ 5ට) ලාභ ද?
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    කොහොමද ඒ area එක. මිනිස්සු එහෙම හොඳද? වැස්ස කාලෙට වතුරට යට වෙන්නේ එහෙම නැහැ නේද?

    මෙන්න මේක තමයි ඉඩම

    http://173.233.71.222/~primelan/project.php?value=215

    මේ ගානට (පර්චස් එකක් ලක්ෂ 5ට) ලාභ ද?

    වතුර ප්‍රශ්න නම් නැහැ මචන්..ග්‍රාමෝදය මාවත/වීර මාවත කියන්නේ කලල්ගොඩ තියෙන උසම හරිය....වතුර නම් එන්නේ නැහැ..මේ හරියේ ලඟපාත ඇලක් නැහැ බන්..උඹ කියන ඉඩම මම දන්නවා(එත් මේ මම දන්නා එකමද කියල මට හරියටම ෂුවර් නැහැ :baffled:)..මම මාස හයකින් විතර ඔතනින් ගිහින් නම් නැහැ හැබැයි ඔතන මරු තැන..උඹට ඕනෙම නම් මම වෙලාවක තැන බලල එන්නම්..උඹ ගියාද බලන්න?

    අනිත් එක බන් උඹ දුන්න ලින්ක් එකේ තියෙනවා වගේ කලල්ගොඩ ඉඳන් වීරමාවතට තියෙන්නේ 800 m නම් නෙමෙයි..1200 m තියෙනවා(according to Google Maps)...මේ පැත්තේ ඉතින් දේශගුණය සිරා..හැම පැත්තෙන්ම ලඟයි..දුරත් නැහැ ලඟත් නැහැ..අපි ඉන්න පැත්තේ නම් මුස්ලිම් මිනිස්සු නැහැ..මේ පැත්තේ ඔක්කොම ඉන්නේ සිංහල මිනිස්සු..ඔය හරියෙත් එහෙමම වෙන්න ඇති මම හිතන්නේ...

    මේකේ ගහල තියෙන්නේ පර්ච් එක රු.360,000/- කියලනේ බන් :oo:
     
    Last edited:

    nokia4n

    Well-known member
  • Apr 7, 2008
    888
    383
    83
    Finland
    machanla mamath hoyanawa Lankd ekak oya patten.
    price eka PP 3-4 wage thamai balanne.

    danna kauru hari innawa nam post ekak danna
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    තලවතුගොඩ පැත්ත හොඳයි...
    හැබැයි ඔය ලෑන්ඩ් සේල්ස් උන්නම් හොඳට ගරනවා...

    මම ඉඩමක් සමග ගෙයක් ගත්ත මේ ලඟදි කොට්ටාවෙන්.

    ඔය ලෑන්ඩ් සේල්ස් උන්ම මට ප්ර්ච් එක ලක්ෂ 5 කට වැඩියෙන් ඔෆර් කරේ ...
    මම ගත්තේ ප්ර්ච් එකක් ලක්ෂ 3.5 ගානේ, ඒ පැත්තේ කට්ටියගෙන් අහල බලල...
    ලෑන්ඩ් සේල්ස් උන්ගෙන් ගනින් උබට සල්ලි වැඩිනම්...

    ඒ පැත්තේ ටිකක් රවුම් ගහපන්...
    ලෑන්ඩ් සේල්ස් එකාට වඩා ලක්ෂ 1-2 අඩුවට හොයාගන්න පුළුවන් ....
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    machan

    machan thalawathugoda, Thalahena, Malambe wage shape,

    Kaduwela road ekata set wena by road ekak unath aulak na.

    uba poddak visthara tikak dapanko.

    කඩුවෙල පාරට සෙට් වෙන්නම ඕනේ නම් ඉතින් ලඟම තැන මාලබේ නේ..මම ඒ පැත්ත ගැන නම් දන්නේ නැහැ වැඩිය..තලවතුගොඩ-කලල්ගොඩ ගැන විස්තර ඕනේ නම් කියන්නම්..කලල්ගොඩ පැත්ත සිරා..කිසිම කරදරයක් නැහැ..තලවතුගොඩ හන්දියට ගොඩක්ම කිට්ටුවෙන් දැන් ඉඩම් ගණන්..කලල්ගොඩ තමයි හැම පැත්තෙන්ම ළඟ..
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    තලවතුගොඩ පැත්ත හොඳයි...
    හැබැයි ඔය ලෑන්ඩ් සේල්ස් උන්නම් හොඳට ගරනවා...

    මම ඉඩමක් සමග ගෙයක් ගත්ත මේ ලඟදි කොට්ටාවෙන්.

    ඔය ලෑන්ඩ් සේල්ස් උන්ම මට ප්ර්ච් එක ලක්ෂ 5 කට වැඩියෙන් ඔෆර් කරේ ...
    මම ගත්තේ ප්ර්ච් එකක් ලක්ෂ 3.5 ගානේ, ඒ පැත්තේ කට්ටියගෙන් අහල බලල...
    ලෑන්ඩ් සේල්ස් උන්ගෙන් ගනින් උබට සල්ලි වැඩිනම්...

    ඒ පැත්තේ ටිකක් රවුම් ගහපන්...
    ලෑන්ඩ් සේල්ස් එකාට වඩා ලක්ෂ 1-2 අඩුවට හොයාගන්න පුළුවන් ....

    :yes::yes::yes::yes:
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මම බලන්න ගිහිපු එක ඉඩමක තියෙන්න්නේ කබොක් පස. ඒක ගෙවල් හදන්න එහෙම සුදුසුද?
     
    D_Kalu

    Junior member
  • Sep 25, 2015
    51
    5
    8
    මේ දවස් වල bluemountain එකෙන් land sale එකක් කරගෙන යනවා ජයගත් මාවතේ. ඒක ඒ ගොල්ලො gated community එකක් වගේ තමයි කරගෙන යන්න හදන්නේ. ගාන නම් ටිකක් වැඩියි වගේ. ඒ කියන්නේ perch එකක් 600000+. මේක ගැන එහෙම හොඳට දන්න කවුරු හරි ඉන්නවා නම් විස්තර ටිකක් කියන්න.