තලවතුගොඩ ගින්නක්

Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    තලවතුගොඩ ගින්නක්

    තලවතුගොඩ හරියේ ගින්නක් කියල ආරංචියක් ආවා ඇත්තද? ෆට්ට traffic එකක් තියනවා :confused:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    තලවතුගොඩ හන්දීයේ ගින්නක් හටගෙන ඇත. කොළඹ ගිනි නිවන හමුදාව එහි පැමිණ සිටී. වාහන තදබදයක්ද පවතී.


    LANKADEPA
     

    lahirukasun

    Well-known member
  • Nov 28, 2006
    1,639
    103
    63
    ammatasiri ehemada ?? ehenam api nam eeta kalin penaganna athi. waters edge hariyedi mama dakka firebrgd eken yanawa. :/