තලවතුගොඩ මංකොල්ලය

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,836
    31,047
    113
    සල්ලි ටිකකට අනවශ්‍ය රිස්ක් එකක් ගත්තෙ කියලා මටනං හිතෙන්නෙ. උන් ගෝතයො සෙට් එකක් වෙන්න ඇති මෙලෝ එක්ස්පීරියන්ස් එකක් නැති. හැබැයි ගෙනාව තුවක්කුව ඇත්ත එකක්නං බයට හරි තරහට හරි ගෙනාව එකා අතින් පත්තු උනොත් ගෝතයෙක් අතින් පත්තු උනා කියලා නෑ මැරෙනවනෙහ්? ඔය ගේම් ගහන්න එන පක්කුන්ට ජීවිතයක් නෑනෙ කොහොමත්? නැතිවෙන්න දේකුත් නෑ. ඇතුලෙ හිටියත් එකයි එලියෙ චාටර් කෑවත් එකයි. ඉතිං ඔහොම වේසිගෙ පුතාලා හින්දා අපි අමාරුවෙන් හදාගෙන හොදට අරං යන ජීවිතේ කෙලවගන්න ඕනෙ නෑ නෙහ්? තමන්ට හරි තමන් ආදරේ කරන කෙනෙක්ගෙ හරි ජීවිතේට හානියක් කරන්න ආවොත් මරාගෙන මැරෙන්න හරි කෙලගන්න එක වෙනම දෙයක්. සල්ලි ටිකකට ජීවිතේ රිස්ක් කරගන්න ඕනෙ නෑ හැබැයි තුවක්කුවකුත් ගෙනාවම. මන්න කඩු එක්ක නං සෙල්ලං දාල හරි මැච් එකක් ගහන්න පුලුවන්.සල්ලි ගොඩක් ගැවසෙන බිස්නස් එකක් කරනවනං හොදම දේ ඉන්ශුරන්ස් එකක් දාලා හතර වටේම cctv security alarm system එකක් දාල තියන එක. එතකොට සල්ලි ටිකට මරාගන්න ඕනෙ නෑ ජීවිතේට රිස්ක් එකකුත් නෑ ඉන්ශුරන්ස් නිසා සල්ලි ටිකත් පස්සෙ ක්ලේම් කරගන්න පුලුවන්. වීඩියෝ එකටනං කට්ටිය කමෙන්ට් කරයි අම්මොහ් මොරාල් එක 😎 මෙන්න ඩයල්, ආච්චිගෙ ගැම්ම කියලා. හැබැයි අරූ අතේ ඇත්ත වෙපන් එකක් තිබිලා හාල් මල්ල උස්සනකොටම ටෑන් ටෑන් ගාල දෙන්නටම තියලා පැන්නනං මේ කමෙන්ට් කරන් උන් එන්නෙ නෑනෙ උන්ගෙ පවුල් වල අනාත වෙන උන්ව ජීවත් කරවන්න.
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,018
    27,675
    113
    36
    Mirihana
    alis.alberta.ca
    1564919872mr.jpg
    Artist
     
    • Haha
    Reactions: malakadss

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,427
    113
    Pathala kalli sliiara kada kolla kanna yanawada bola.. ohoma baya unoth nan ithingedarata awith jokath galawan yai :P
    ඔය තොග කඩයක් වගේ පේන විදිහට. ඕවයෙ මිලියන ගනන් සල්ලි තියෙනව. පාතාල කල්ලි මංකොල්ල කන්නෙ නෑ කියල හිතනවනන් ඉතින් උබේ නොදැනුවත්කම. ගෙදර ඇවිත් තුවක්කුවක් ඔලුවට තියල ජොකා ගලවල දෙන්න කිවුවොත් මමනන් දෙනව. ගෙදර මනුස්සයෙක්ට කරදරක් කරන්න ගියොත් ඇරෙන්න මමනන් කියන එකක් කරනව. පස්සෙ නීතිමය විදිහට කරන්න පුලුවන් දෙයක් කරන එක වෙනම එකක්.

    සල්ලි ටිකකට අනවශ්‍ය රිස්ක් එකක් ගත්තෙ කියලා මටනං හිතෙන්නෙ. උන් ගෝතයො සෙට් එකක් වෙන්න ඇති මෙලෝ එක්ස්පීරියන්ස් එකක් නැති. හැබැයි ගෙනාව තුවක්කුව ඇත්ත එකක්නං බයට හරි තරහට හරි ගෙනාව එකා අතින් පත්තු උනොත් ගෝතයෙක් අතින් පත්තු උනා කියලා නෑ මැරෙනවනෙහ්? ඔය ගේම් ගහන්න එන පක්කුන්ට ජීවිතයක් නෑනෙ කොහොමත්? නැතිවෙන්න දේකුත් නෑ. ඇතුලෙ හිටියත් එකයි එලියෙ චාටර් කෑවත් එකයි. ඉතිං ඔහොම වේසිගෙ පුතාලා හින්දා අපි අමාරුවෙන් හදාගෙන හොදට අරං යන ජීවිතේ කෙලවගන්න ඕනෙ නෑ නෙහ්? තමන්ට හරි තමන් ආදරේ කරන කෙනෙක්ගෙ හරි ජීවිතේට හානියක් කරන්න ආවොත් මරාගෙන මැරෙන්න හරි කෙලගන්න එක වෙනම දෙයක්. සල්ලි ටිකකට ජීවිතේ රිස්ක් කරගන්න ඕනෙ නෑ හැබැයි තුවක්කුවකුත් ගෙනාවම. මන්න කඩු එක්ක නං සෙල්ලං දාල හරි මැච් එකක් ගහන්න පුලුවන්.සල්ලි ගොඩක් ගැවසෙන බිස්නස් එකක් කරනවනං හොදම දේ ඉන්ශුරන්ස් එකක් දාලා හතර වටේම cctv security alarm system එකක් දාල තියන එක. එතකොට සල්ලි ටිකට මරාගන්න ඕනෙ නෑ ජීවිතේට රිස්ක් එකකුත් නෑ ඉන්ශුරන්ස් නිසා සල්ලි ටිකත් පස්සෙ ක්ලේම් කරගන්න පුලුවන්. වීඩියෝ එකටනං කට්ටිය කමෙන්ට් කරයි අම්මොහ් මොරාල් එක 😎 මෙන්න ඩයල්, ආච්චිගෙ ගැම්ම කියලා. හැබැයි අරූ අතේ ඇත්ත වෙපන් එකක් තිබිලා හාල් මල්ල උස්සනකොටම ටෑන් ටෑන් ගාල දෙන්නටම තියලා පැන්නනං මේ කමෙන්ට් කරන් උන් එන්නෙ නෑනෙ උන්ගෙ පවුල් වල අනාත වෙන උන්ව ජීවත් කරවන්න.
    යන්තන් ඇති එකෙක් ඉන්නව මොලේ තියෙන.
    ------ Post added on Mar 15, 2023 at 5:54 AM
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    අපි සිංහල යාකින්නියන් බොලව් කොහොමද ආර්‍ය ගැම්ම :lol:

    මහන්සියෙන් සල්ලි හම්බ කරන වුන් ත්මයි ඒවා වල දුක දන්නේ , හැබැයි මම නම් මැරෙන්න නම් යන්නේ නැහැ අව්සතාව අනුව තමයි
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    ඔය තොග කඩයක් වගේ පේන විදිහට. ඕවයෙ මිලියන ගනන් සල්ලි තියෙනව. පාතාල කල්ලි මංකොල්ල කන්නෙ නෑ කියල හිතනවනන් ඉතින් උබේ නොදැනුවත්කම. ගෙදර ඇවිත් තුවක්කුවක් ඔලුවට තියල ජොකා ගලවල දෙන්න කිවුවොත් මමනන් දෙනව. ගෙදර මනුස්සයෙක්ට කරදරක් කරන්න ගියොත් ඇරෙන්න මමනන් කියන එකක් කරනව. පස්සෙ නීතිමය විදිහට කරන්න පුලුවන් දෙයක් කරන එක වෙනම එකක්.

    යන්තන් ඇති එකෙක් ඉන්නව මොලේ තියෙන.
    ------ Post added on Mar 15, 2023 at 5:54 AM
    Hari ban mama kiyanne eka eka minissu risk ganna widiha wenas..
    puluwan nan para bike walin wada dana kollo set ekakata oka kiyala balahanko jeewithe watinawa oita wada kiyala.
    umbata helmat parawal kalama marenna wei.. Theriyaaa...
     
    • Like
    Reactions: Captain Underpants

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    සල්ලි ටිකකට අනවශ්‍ය රිස්ක් එකක් ගත්තෙ කියලා මටනං හිතෙන්නෙ. උන් ගෝතයො සෙට් එකක් වෙන්න ඇති මෙලෝ එක්ස්පීරියන්ස් එකක් නැති. හැබැයි ගෙනාව තුවක්කුව ඇත්ත එකක්නං බයට හරි තරහට හරි ගෙනාව එකා අතින් පත්තු උනොත් ගෝතයෙක් අතින් පත්තු උනා කියලා නෑ මැරෙනවනෙහ්? ඔය ගේම් ගහන්න එන පක්කුන්ට ජීවිතයක් නෑනෙ කොහොමත්? නැතිවෙන්න දේකුත් නෑ. ඇතුලෙ හිටියත් එකයි එලියෙ චාටර් කෑවත් එකයි. ඉතිං ඔහොම වේසිගෙ පුතාලා හින්දා අපි අමාරුවෙන් හදාගෙන හොදට අරං යන ජීවිතේ කෙලවගන්න ඕනෙ නෑ නෙහ්? තමන්ට හරි තමන් ආදරේ කරන කෙනෙක්ගෙ හරි ජීවිතේට හානියක් කරන්න ආවොත් මරාගෙන මැරෙන්න හරි කෙලගන්න එක වෙනම දෙයක්. සල්ලි ටිකකට ජීවිතේ රිස්ක් කරගන්න ඕනෙ නෑ හැබැයි තුවක්කුවකුත් ගෙනාවම. මන්න කඩු එක්ක නං සෙල්ලං දාල හරි මැච් එකක් ගහන්න පුලුවන්.සල්ලි ගොඩක් ගැවසෙන බිස්නස් එකක් කරනවනං හොදම දේ ඉන්ශුරන්ස් එකක් දාලා හතර වටේම cctv security alarm system එකක් දාල තියන එක. එතකොට සල්ලි ටිකට මරාගන්න ඕනෙ නෑ ජීවිතේට රිස්ක් එකකුත් නෑ ඉන්ශුරන්ස් නිසා සල්ලි ටිකත් පස්සෙ ක්ලේම් කරගන්න පුලුවන්. වීඩියෝ එකටනං කට්ටිය කමෙන්ට් කරයි අම්මොහ් මොරාල් එක 😎 මෙන්න ඩයල්, ආච්චිගෙ ගැම්ම කියලා. හැබැයි අරූ අතේ ඇත්ත වෙපන් එකක් තිබිලා හාල් මල්ල උස්සනකොටම ටෑන් ටෑන් ගාල දෙන්නටම තියලා පැන්නනං මේ කමෙන්ට් කරන් උන් එන්නෙ නෑනෙ උන්ගෙ පවුල් වල අනාත වෙන උන්ව ජීවත් කරවන්න.
    (y) සිරා කතාව.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    සුවර් එකට ප්ලාස්ටික් බෝම්බයක් එක්ක ප්ලාස්ටික් තුවක්කුවක් අරන් එන්න ඇත්තේ 🤣🤣
    ගෑනී අදුරගන්න ඇති බොරු එකක් කියලා
    නැත්තම් කොහෙද ඔච්චර මොරාල් එකක් නිරායුද සටන් කරන්න 🤣🤣

    මම නම් කියන්නේ ඕකුන්ගේ පයිය කපලා දාන්න ඕනී කියලා එතකොට මැරෙනකම්ම විදවන්න වෙනවා නේ උක් කන්න බැරුව 😅
    එතකොට තමා තේරුම් ගන්නේ කරපු වරදේ බරපතලකම