සල්ලි ටිකකට අනවශ්‍ය රිස්ක් එකක් ගත්තෙ කියලා මටනං හිතෙන්නෙ. උන් ගෝතයො සෙට් එකක් වෙන්න ඇති මෙලෝ එක්ස්පීරියන්ස් එකක් නැති. හැබැයි ගෙනාව තුවක්කුව ඇත්ත එකක්නං බයට හරි තරහට හරි ගෙනාව එකා අතින් පත්තු උනොත් ගෝතයෙක් අතින් පත්තු උනා කියලා නෑ මැරෙනවනෙහ්? ඔය ගේම් ගහන්න එන පක්කුන්ට ජීවිතයක් නෑනෙ කොහොමත්? නැතිවෙන්න දේකුත් නෑ. ඇතුලෙ හිටියත් එකයි එලියෙ චාටර් කෑවත් එකයි. ඉතිං ඔහොම වේසිගෙ පුතාලා හින්දා අපි අමාරුවෙන් හදාගෙන හොදට අරං යන ජීවිතේ කෙලවගන්න ඕනෙ නෑ නෙහ්? තමන්ට හරි තමන් ආදරේ කරන කෙනෙක්ගෙ හරි ජීවිතේට හානියක් කරන්න ආවොත් මරාගෙන මැරෙන්න හරි කෙලගන්න එක වෙනම දෙයක්. සල්ලි ටිකකට ජීවිතේ රිස්ක් කරගන්න ඕනෙ නෑ හැබැයි තුවක්කුවකුත් ගෙනාවම. මන්න කඩු එක්ක නං සෙල්ලං දාල හරි මැච් එකක් ගහන්න පුලුවන්.සල්ලි ගොඩක් ගැවසෙන බිස්නස් එකක් කරනවනං හොදම දේ ඉන්ශුරන්ස් එකක් දාලා හතර වටේම cctv security alarm system එකක් දාල තියන එක. එතකොට සල්ලි ටිකට මරාගන්න ඕනෙ නෑ ජීවිතේට රිස්ක් එකකුත් නෑ ඉන්ශුරන්ස් නිසා සල්ලි ටිකත් පස්සෙ ක්ලේම් කරගන්න පුලුවන්. වීඩියෝ එකටනං කට්ටිය කමෙන්ට් කරයි අම්මොහ් මොරාල් එක
මෙන්න ඩයල්, ආච්චිගෙ ගැම්ම කියලා. හැබැයි අරූ අතේ ඇත්ත වෙපන් එකක් තිබිලා හාල් මල්ල උස්සනකොටම ටෑන් ටෑන් ගාල දෙන්නටම තියලා පැන්නනං මේ කමෙන්ට් කරන් උන් එන්නෙ නෑනෙ උන්ගෙ පවුල් වල අනාත වෙන උන්ව ජීවත් කරවන්න.

