Auruddada malu ganan giyapu nisa badu nadda, issarahata ena lockdown nisa hangala da?සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.
තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ
කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ
ඇය් දන්නෙ නෑ නේද

