තලවතුගොඩ සැමන් නෑ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,199
    31,929
    113
    සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.

    තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ

    කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ

    ඇය් දන්නෙ නෑ නේද
    Auruddada malu ganan giyapu nisa badu nadda, issarahata ena lockdown nisa hangala da?
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,134
    113
    - උඩරට -
    සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.

    තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ

    කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ

    ඇය් දන්නෙ නෑ නේද
    අර හදලම තියෙන සැමන් දැන් නැද්ද බන් ගන්න..
    කිරට , මිරිසට කියලා කලින් තිබ්බේ..
    පට්ට රසයි ඒක/
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    gedara hada gena kaala balapan patta rasai tin salmon walata wada... loku seen ekak naa... anomas kitchen youtube eka balapan... eka balala tamai apith haduwe gedara nikan test karanna.. hodata awa .. linno malu tamai gatte api nam..
     

    HmNRazor

    Well-known member
  • හෑෑෑෑ?? සැමන් නෑ කිව්වා? ඕ නෝ........... 🥴

    9ebdz.jpg
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    සැමන් හොද්දක් කන්න බැලුවා, බඩු නෑ.

    තලවතුගොඩ අලුත් කිල්ස් එකෙ නෑ, පරන එකෙත් නෑ, හෝකන්දර ෆුඩ් සිටියෙත් නෑ

    කොරොන නිසා වෙන්න බෑ, හාල් / පරිප්පු තියනවනෙ

    ඇය් දන්නෙ නෑ නේද
    Dickland watta ළඟ Keells එකද? 🤔
     
    • Like
    Reactions: Solo Rider