තල්අෆාර් අල්කයිඩා ග්‍රහණයට

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
තල්අෆාර් අල්කයිඩා ග්‍රහණයට

8f7f4be477c6dd1efb1cd19d7b6814e9_XL.jpg


සුන්නි මුස්ලිම් කැරළිකරුවන් ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවරට සමීප වනවිට සිය තානාපති කාර්යාල නිලධාරීන්ට රැකවල් ලබාදීම සඳහා අමෙරිකානු හමුදා සෙබළු 275 දෙනෙක් බැග්ඩෑඩ් නුවරට යෙද වූ බව අමෙරිකානු පෙන්ටගනය ප‍්‍රකාශ කරයි.
උතුරේ මොසුල් සහ ටික්රික් නගර අත්පත් කර ගත් අල්කයිඩා සම්බන්ධයක් සහිත සුන්නි මුස්ලිම් කැරළිකරුවන් ක‍්‍රමෝපාය අතින් තවත් වැදගත් නගරයක්වන තල්අෆාර්, ඊයේ (16) සිය ග‍්‍රහණයට ගෙන ඇත.
ඒ අතර කැරළිකරුවන් ඉරාක සෙබළු 1700 ක් ඝාතනය කළ බවට පළවන වාර්තා පිළිබඳ ජාත්‍යන්තර අවදානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
එය දරුණු යුද අපරාධයක් බව ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සඳහන් කළා ය.
 

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ජගත් මානව හිමිකම් කොමසාරිස් නවනීදන් පිල්ලේ සඳහන් කළා ය.
10177371_822024994478357_125438059_n.jpg


ලoකාවේ මර්වින් සිල්වා ගොන් කතා කියලා ආතල් දෙනව වගේ යූ එන් එකෙත් නවනීතන් පිල්ලේ නෝන දෙන ආතල්. :lol::lol::lol::lol:
 
Last edited:

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
10177371_822024994478357_125438059_n.jpg


ලoකාවේ මර්වින් සිල්වා ගොන් කතා කියලා ආතල් දෙනව වගේ යූ එන් එකෙත් නවනීතන් පිල්ලේ නෝන දෙන ආතල්. :lol::lol::lol::lol:
නවනීදන් පිල්ලේ නෙමෙයි දැන් යුඇන් එකේ හියුමන් රයිට්ස් වල ලොක්කා, ජොර්දානයේ සෙයිඩ් කියන මුස්ලිම් කුමාරයා තමා අලුත් ලීඩර්..

Prince-Zeid-Ra%E2%80%99ad-Zeid-Al-Hussein-e1402127007579.jpg
 
Last edited: