ඉස්සරනම් තාත්තා jaffna ඉදන් නිවාඩු එනකොට තල් ගෙඩි අරන් ඇවිත් ගෙදර ඕක හදනවා.. පට්ටම රසයි ඉතින්.. කාලෙකට පස්සෙ ලගදි තල් ගෙඩි දෙකක් අපේ office එකේ jaffnaවල මල්ලි කෙනෙක් ගෙදර ගිය වෙලේ මට ගෙනත් දුන්නා CMB එන ගමන්
මං හිතන්නෙ අවුරුදු 10කට විතර පස්සෙ තල් කිරි ගෙදර හැදුවෙ 
ඒක හදන හැටි දැක්කහම අරුන්ට බීපුවා වමාරන්න හිතෙන්න ඇති.![]()
.ඇයි මේ වගේ දේකටවත් ග්ලවුස් 2ක් දාගන්න බැරි
Wam athin puka soda, ath deken hondata mirikiya yuthui, lolසිරාවට ග්ලව්ස් දෙකක් දාගන ඕක හැදුවනම් මොකද වෙන්නේ ලොකු වියදමක් යන්නේ නෑනේ පිරිසිදු කම ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ එහෙනම් විස්නසුත් හැදෙයි හොඳට
Wam athin puka soda, ath deken hondata mirikiya yuthui, lol

Gedara wenai public food beverage always need to be healthy


තල් ගෙඩි තාත්තා ????????????ඉස්සරනම් තල් ගෙඩි තාත්තා jaffna ඉදන් නිවාඩු එනකොට අරන් ඇවිත් ගෙදර ඕක හදනවා.. පට්ටම රසයි ඉතින්.. කාලෙකට පස්සෙ ලගදි තල් ගෙඩි දෙකක් අපේ office එකේ jaffnaවල මල්ලි කෙනෙක් ගෙදර ගිය වෙලේ මට ගෙනත් දුන්නා CMB එන ගමන්
මං හිතන්නෙ අවුරුදු 10කට විතර පස්සෙ තල් කිරි ගෙදර හැදුවෙ
![]()